Wi Fi Routers

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචන්ල sim දාන්න පුළුවන් wi fi routers මොනවද? මම prepaid plan එකක් use කරන්නෙ. ආයෙ ආයෙ sim එක ගලවන්නෙ නැතුව plan එක active කරන්නත් ඕන. වෙනම charger එකකට ගහල තියන්න පුළුවන් එකක් ඔය SLT ADSL router එක වගේ . නිකන් හැම තිස්සෙම USB එකට ගහන්නෙ නැතුව. හොද wi fi speed range එකක් තියන router එකක් උබල use කරන අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්නකො මචන්. පොඩි හදීස්සියක් මචන්ල. මන් ඕව ගැන හරියටම දන් නෑ බන් ඒකයි
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    :(
    ow, denata wena method ekak ne, Router eka ela. meka thama aula.
    Post paid plan walata nam hodai

    sim eka galawa galawa gahanna wenawa ne bn. eth aulak na. mama eka parak data active karahama masekata sarayak thama aye galawanne ethakota. uba eka use karnawada?
     
    Last edited: