Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wi-Fi_ලොවටම_නොමිලේ_(google project)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wi-Fi_ලොවටම_නොමිලේ_(google project)

Wi-Fi hotspots වලින් පිරුණු නගරයක් ගැන හිතින් මවා ගන්න. දැන් හිතා ගන්න එය නොමිලේම භාවිත කරන්නටත් පුළුවන් කියලා. තවදුරටත් මෙය සිතුවිල්ලක් පමණක්ම නෙමෙයි. ගූගල් සමාගම එළිදරවු කරලා තිබෙනවා මේ සඳහා ඔවුන්ගේ නවතම වැඩපිළිවෙල. මේ මඟින් ලොව පුරා නගර සියල්ලම පාහේ ගාස්තු අය නොකරන WiFi hotspot ජාලයකින් යුක්ත වේවි.

මේ කාර්යය සිදු කරන්නේ ගූගල් සමාගම අනුබද්ධිත Sidewalk Labs විසින්. මේ සමාගමේ අරමුණ වන්නේ තාක්ෂණික නිපැයුම් මඟින් ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමයි. පසුගියදා ඔවුන් නිවේදනය කලා මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ සියලුම දෙනාට WiFi නොමිලේ ලබා දෙන බව.

නමුත් කොහොමද මේ කාර්යය ඔවුන් කරන්නට යන්නේ?

ඔවුන් මේ කාර්යය කරන්න යන්නේ අමුතුම ක්රමයකට. නිව්යෝර්ක් නගරය පුරා ඇති 10,000 කට ආසන්න පැරණි දුරකථන කුටි Wi-Fi pylons එහෙමත් නැත්නම් WiFi Hotspot බවට පත් කරනවා. මේවා හරහා අඩි 150 ක ප්රදේශයක් ගාස්තු රහිත WiFi Zones බවට පත් වෙනවා. නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට අමතරව දුරකථන ආරෝපණය කරගැනීම, රට ඇතුලත දුරකථන ඇමතුම් ලබා ගැනීම ආදියද නොමිලේම සිදු කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙම කුටි වල පවතිනවා ස්පර්ශ සංවේදී තිර සහිත තොරතුරු පද්ධතියක්. මේවා හරහා ඕනෑම අයෙකුට ගමන් බිමන් වලදී ඕනෑම තොරතුරක් පහසුවෙන් ලබා ගැනීමටද හැකි වෙනවා. මෙම සියලුම කුටි දැන්වීම් ප්රචාරණයට විවෘත වෙනවා. Titan වෙළඳ දැන්වීම් ප්රචාරණ ජාලය හා එක්වයි ඔවුන් මෙය සිදු කරන්නේ. ඔවුන් මේ හරහා ඩොලර් මිලියන 500 ක ලාභයක් ඊළඟ වසර 12 තුල ලැබීමට අපේක්ෂා කරනවා. ගූගල් සමාගමේ මේ ප්රථම වෑයම සාර්ථක වුවහොත් ඔවුන් මෙම වැඩසටහන ලොව පුරා ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

මුලාශ්රය

[CODE]http://thehackernews.com/2015/06/free-internet-wifi.html[/CODE]

[QUOTE="chamil32, post: 18616101, member: 254038"] [b]Wi-Fi_ලොවටම_නොමිලේ_(google project)[/b] [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2015/07/free-internet.jpg[/IMG] [SIZE="3"]Wi-Fi hotspots වලින් පිරුණු නගරයක් ගැන හිතින් මවා ගන්න. දැන් හිතා ගන්න එය නොමිලේම භාවිත කරන්නටත් පුළුවන් කියලා. තවදුරටත් මෙය සිතුවිල්ලක් පමණක්ම නෙමෙයි. ගූගල් සමාගම එළිදරවු කරලා තිබෙනවා මේ සඳහා ඔවුන්ගේ නවතම වැඩපිළිවෙල. මේ මඟින් ලොව පුරා නගර සියල්ලම පාහේ ගාස්තු අය නොකරන WiFi hotspot ජාලයකින් යුක්ත වේවි. මේ කාර්යය සිදු කරන්නේ ගූගල් සමාගම අනුබද්ධිත Sidewalk Labs විසින්. මේ සමාගමේ අරමුණ වන්නේ තාක්ෂණික නිපැයුම් මඟින් ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමයි. පසුගියදා ඔවුන් නිවේදනය කලා මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ සියලුම දෙනාට WiFi නොමිලේ ලබා දෙන බව. [SIZE="4"]නමුත් කොහොමද මේ කාර්යය ඔවුන් කරන්නට යන්නේ? ඔවුන් මේ කාර්යය කරන්න යන්නේ අමුතුම ක්රමයකට. නිව්යෝර්ක් නගරය පුරා ඇති 10,000 කට ආසන්න පැරණි දුරකථන කුටි Wi-Fi pylons එහෙමත් නැත්නම් WiFi Hotspot බවට පත් කරනවා. මේවා හරහා අඩි 150 ක ප්රදේශයක් ගාස්තු රහිත WiFi Zones බවට පත් වෙනවා. නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට අමතරව දුරකථන ආරෝපණය කරගැනීම, රට ඇතුලත දුරකථන ඇමතුම් ලබා ගැනීම ආදියද නොමිලේම සිදු කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙම කුටි වල පවතිනවා ස්පර්ශ සංවේදී තිර සහිත තොරතුරු පද්ධතියක්. මේවා හරහා ඕනෑම අයෙකුට ගමන් බිමන් වලදී ඕනෑම තොරතුරක් පහසුවෙන් ලබා ගැනීමටද හැකි වෙනවා. මෙම සියලුම කුටි දැන්වීම් ප්රචාරණයට විවෘත වෙනවා. Titan වෙළඳ දැන්වීම් ප්රචාරණ ජාලය හා එක්වයි ඔවුන් මෙය සිදු කරන්නේ. ඔවුන් මේ හරහා ඩොලර් මිලියන 500 ක ලාභයක් ඊළඟ වසර 12 තුල ලැබීමට අපේක්ෂා කරනවා. ගූගල් සමාගමේ මේ ප්රථම වෑයම සාර්ථක වුවහොත් ඔවුන් මෙම වැඩසටහන ලොව පුරා ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. [/SIZE][/SIZE] [COLOR="Red"][SIZE="2"][URL="http://techguru.lk/2015/07/05/freewifi/"][COLOR="Red"]මුලාශ්රය[/COLOR][/URL][/SIZE][/COLOR] [CODE]http://thehackernews.com/2015/06/free-internet-wifi.html[/CODE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom