Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wicked - A Love Story (18++)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක බුද්ධාගමට විතරක් නෙමෙයි බං කතෝලික අයටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නෙ. මුස්ලිම් එවුන් ගැන නම් මං කතා කරන්න යන්නෙ නැහැ. ඔය වගේ වීඩියෝ ඕන තරම් තියෙනව fathers ල sisters ල වගේ ඇඳගෙන ඕව කරන, ඒ විතරක් නෙමෙයි jesus වගේ ඇඳගෙන විකාර නටන ඒවා හිටන් තියෙනව. ඕකට කෙලින්ම කතෝලිකයන්ට ඇඟිල්ල දික් කරන්න එපා. ඕව බහුතරයක් සිද්ද වෙන්නෙ ආගමක් දහමක් සංස්කෘතියක් නැති ඇමරිකන් කාරයන්ගේ අතින්. උන්ට ආගමක් දහමක් අදාළ නෑ. ආතල් එකක් ගන්න නම් අම්ම තාත්ත හරි උන්ට කමක් නෑ. අනිත් එක ආසියාතික අපෙත් වැරද්දක් තියෙනව, නිවාඩු ගත කරන්න එන සුද්දන්ට අපේ විශිෂ්ට කළා නිර්මාණ විදියට බුදු පිළිම පෙන්නනවා, මේ කවුද? ගරු කරන්න ඕනද? කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක උන්ට කියල දෙන්නේ නෑ. උනුත් කරන්නෙ ඒවා ලස්සන විසුතුරු භාණ්ඩ හැටියට අරගෙන යන එකයි. ඊට පස්සේ ඉතින් නිදන කාමරයේ ඉඳල නාන කාමරයට යනකන් බුදුපිළිම තියාගන්නවා ගෙවල් ලස්සන කරන්න. ලංකාවෙත් ඔය පර වැඩේ දැන දැනම කරන කාලකන්නිත් ඉන්නව, ගෙවතු අලංකරණය කරන එවුන් එහෙම ලස්සනට බුදු පිළිම තියන් විකුනන්නේ වන්දනාමාන වලටද?

රට තුල බුද්ධශාසන අමාත්‍යාංශයක් තියනවා, ඇමති වරු ඉන්නව, කෝටි ගණන් වියදම් කරගෙන ඒවාට බුද්ධ මන්දිර අරව මේවා කිය කියා ගොඩනැගිලි හදනවා ඒ උනාට රටතුල ආගමට වෙන අකටයුතු කම් මොනවද කියල වත් දන්නෙ නෑ. සුද්දො හදන්න අපිට බෑ, අපේ රටේ හරියට නීතියක් ක්‍රියාත්මක කරල ඔය ප්‍රශ්න ටික විසඳ ගත්ත නම් ඔය දේවල් ඔහොම වෙන්නෙ නෑ.මුළු ලෝකෙටම බුදුගුණ විහිදෙන්නෙ ලංකාවෙන්, බුදු පිළිමයක් හරි ලෝකයා අතරට ගියානම් ඒ ගියේ ලංකාවෙන්, ඔය එකම බුදු පිළිමයක් වත් චීන තායිලන්ත ආරෙ ඒවා නෙමෙයිනේ. වැරැද්ද කරගෙන තියෙන්නෙ අපිමයි.වැරදී විදියකට ලංකාවෙන් බුද්ධ රූපය පිටකරපු එක.ඔක්කොටම කලින් ඔය සංචාරක හෝටල් වල තැන තැන විසිතුරුවට තියල තියෙන බුද්ධ සිරස් ටිකයි ප්‍රතිමා ටිකයි අයින් කරවන්න ඕන.

[QUOTE="TwoTone, post: 12840839, member: 286727"] [SIZE="3"]ඕක බුද්ධාගමට විතරක් නෙමෙයි බං කතෝලික අයටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නෙ. මුස්ලිම් එවුන් ගැන නම් මං කතා කරන්න යන්නෙ නැහැ. ඔය වගේ වීඩියෝ ඕන තරම් තියෙනව fathers ල sisters ල වගේ ඇඳගෙන ඕව කරන, ඒ විතරක් නෙමෙයි jesus වගේ ඇඳගෙන විකාර නටන ඒවා හිටන් තියෙනව. ඕකට කෙලින්ම කතෝලිකයන්ට ඇඟිල්ල දික් කරන්න එපා. ඕව බහුතරයක් සිද්ද වෙන්නෙ ආගමක් දහමක් සංස්කෘතියක් නැති ඇමරිකන් කාරයන්ගේ අතින්. උන්ට ආගමක් දහමක් අදාළ නෑ. ආතල් එකක් ගන්න නම් අම්ම තාත්ත හරි උන්ට කමක් නෑ. අනිත් එක ආසියාතික අපෙත් වැරද්දක් තියෙනව, නිවාඩු ගත කරන්න එන සුද්දන්ට අපේ විශිෂ්ට කළා නිර්මාණ විදියට බුදු පිළිම පෙන්නනවා, මේ කවුද? ගරු කරන්න ඕනද? කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක උන්ට කියල දෙන්නේ නෑ. උනුත් කරන්නෙ ඒවා ලස්සන විසුතුරු භාණ්ඩ හැටියට අරගෙන යන එකයි. ඊට පස්සේ ඉතින් නිදන කාමරයේ ඉඳල නාන කාමරයට යනකන් බුදුපිළිම තියාගන්නවා ගෙවල් ලස්සන කරන්න. ලංකාවෙත් ඔය පර වැඩේ දැන දැනම කරන කාලකන්නිත් ඉන්නව, ගෙවතු අලංකරණය කරන එවුන් එහෙම ලස්සනට බුදු පිළිම තියන් විකුනන්නේ වන්දනාමාන වලටද? රට තුල බුද්ධශාසන අමාත්‍යාංශයක් තියනවා, ඇමති වරු ඉන්නව, කෝටි ගණන් වියදම් කරගෙන ඒවාට බුද්ධ මන්දිර අරව මේවා කිය කියා ගොඩනැගිලි හදනවා ඒ උනාට රටතුල ආගමට වෙන අකටයුතු කම් මොනවද කියල වත් දන්නෙ නෑ. සුද්දො හදන්න අපිට බෑ, අපේ රටේ හරියට නීතියක් ක්‍රියාත්මක කරල ඔය ප්‍රශ්න ටික විසඳ ගත්ත නම් ඔය දේවල් ඔහොම වෙන්නෙ නෑ.මුළු ලෝකෙටම බුදුගුණ විහිදෙන්නෙ ලංකාවෙන්, බුදු පිළිමයක් හරි ලෝකයා අතරට ගියානම් ඒ ගියේ ලංකාවෙන්, ඔය එකම බුදු පිළිමයක් වත් චීන තායිලන්ත ආරෙ ඒවා නෙමෙයිනේ. වැරැද්ද කරගෙන තියෙන්නෙ අපිමයි.වැරදී විදියකට ලංකාවෙන් බුද්ධ රූපය පිටකරපු එක.ඔක්කොටම කලින් ඔය සංචාරක හෝටල් වල තැන තැන විසිතුරුවට තියල තියෙන බුද්ධ සිරස් ටිකයි ප්‍රතිමා ටිකයි අයින් කරවන්න ඕන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom