Wickramarachchi Opticians

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Computer glasses දෙකක් හදාගන්න ඔනි. වික්‍රමාරච්චි එක හොදයිද? මෙයාලගේ ගනන් අනිත් එවාට සාපෙක්ශව වැඩිද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    ගනන් වැඩි
    හොදයි

    වික්‍රමාරච්චි එක හොදයිද? Yana Branch eka anuwa thami. Smahara branch wala inna un hari nehe
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Computer glasses දෙකක් හදාගන්න ඔනි. වික්‍රමාරච්චි එක හොදයිද? මෙයාලගේ ගනන් අනිත් එවාට සාපෙක්ශව වැඩිද?
    උන් හොඳයි. ගනන් නම් ටිකක් වැඩියි හැබැයි. Zeiss ලෙන්ස් ගන්න. වික්‍රමාරච්චි තමයි ඒජන්ට්ත් මම දන්න විදියට
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    උන් හොඳයි. ගනන් නම් ටිකක් වැඩියි හැබැයි. Zeiss ලෙන්ස් ගන්න. වික්‍රමාරච්චි තමයි ඒජන්ට්ත් මම දන්න විදියට
    meyala wickramarachchi weda paramparawe kattiya da?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    meyala wickramarachchi weda paramparawe kattiya da?
    nehe nehe un nemayi mun. mun wena kattiyak. Business karana katiyak. Eka nisa un balannema kuttiya galawanna. Unta uba rogiyek neme. thawa customer kenek witharai. Anith hema shop ekema wage.(Personal karana hoda shop tiyenawa)

    Weda paramparwaking noena business karana nisa salli thama unta wedagath.
     
    • Like
    Reactions: animation

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    වික්‍රමාරච්චි කීවම ඔලුවට එන්නේ අර අනාවැකි පගයව. ඌ වික්‍රමාරච්චි කියන නමටත් නිගවක් දෙන්නේ.
     
    :(