wife ගේ බොඩි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මනුස්සයෙක්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් ගොඩක් දේවල් කියන්න පුලුවන්නේ...වයිෆ් මගේ එක්ක පාරේ ඇවිදිදි මට අඩි 3ක් 4ක් සමහර වෙලාවට ඉටත් වැඩී දුරින් යන්නේ...බෙඩ් එකේ නිඩා ගද්දී අනික් පැත්ත හැරිල නිදා ගන්නේ...බැදපු දවසේ ඉන්දල එහෙමයි..සෙක්ස් කරල නෑ 2020.05 ඉන්දල හැව්වම රිදෙනවලු...අනේ මන්ද එපා වෙලා ඉන්නේ...වෙන මිනිස්සු කේස් නෑ...ඒක ශුවර්.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    පොඩ්ඩක් ආස දෙයක් අරන් දීල කොහෙ හරි එලියට ගිහිං කාල පොඩ්ඩක් උම්ම එකක් එහෙම දීල ටියුන් කරල ගන්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    Pregnant janitha

    FB-IMG-1638805495398.jpg
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මනුස්සයෙක්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් ගොඩක් දේවල් කියන්න පුලුවන්නේ...වයිෆ් මගේ එක්ක පාරේ ඇවිදිදි මට අඩි 3ක් 4ක් සමහර වෙලාවට ඉටත් වැඩී දුරින් යන්නේ...බෙඩ් එකේ නිඩා ගද්දී අනික් පැත්ත හැරිල නිදා ගන්නේ...බැදපු දවසේ ඉන්දල එහෙමයි..සෙක්ස් කරල නෑ 2020.05 ඉන්දල හැව්වම රිදෙනවලු...අනේ මන්ද එපා වෙලා ඉන්නේ...වෙන මිනිස්සු කේස් නෑ...ඒක ශුවර්.
    mona auruddeda bende ? (years)
    lamai innawada?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,670
    6,440
    113
    හැමදාම එක විදියට ඉන්න එපා. අඩුම මාසෙකට සැරයක් වත් ලයිෆ් එක ෂේක් කරපන්. සමහරු හැගීම් පෙන්වන්න කැමති නෑ. අනිත් කට්ටිය හිනා වේවි වැරදි විදියට හිතාවි කියල. මම නම් මට ඕන විදියට ඕන තැනක ඉන්නවා. ලස්සන නම් ලස්සනයි කියනවා. ලව් හිතුනොත් කියනවා. අනිත් අයට සතුටු හිතෙන දේවල් කරනවා. මැරෙන කාලෙනෙ.
    උඹත් ටිකක් හැගීම් පේන් ජීවත් වෙයන්. ගෑනු හරි ආසයි හුරතල් කරනවට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේවා දැක්කම බදින්නත් එපා වෙනවා
    මේ වගේ කේස් වෙන්නේ නෑ බන්. බය නෑතිව බෑදපන්.. මේ මුගේ මොකක් හරි අවුලක්.
     
    • Like
    Reactions: pathumputha

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Here is some advice based on personal experience took from.my family life and known friends.
    #1. If you have an ecconomical crisis , yep she won't let you to fuck
    #2. If you got caught with an extramaretial shit , yep she won't let you to put it in.
    #3. You might have a very small penis or you might be selfish while doing sex. Aka as soon as you ejaculate she might be at peak and you might stop it with your orgasm.
    #4. She might have an extramaretial shit.

    To overcom, you have to correct the above if you are having any. If the problem is #2 or #4 wish you to RIP.