Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wife ට වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලට අරන්දෙනකොට කෙල්ල කැමති මොකක් හරි මගුලක් අරන්දියන් බං උන්ට ලැම්බොගිනියක් අරන්දුන්නත් වැඩක් නැ, උන්ට ආස පාට ආස හැඩේ ආස සුවද නැත්නම්

අරන්දෙන්නෙ හොරෙන් නම් නිකන් පාරෙ යන ගමන් අහපං එක එක එවා පෙන්නලා අරක මරු නේද, අරක නම් ලස්සනයි නේද කියලා එතකොට කෙල්ලගෙ අදහස දැනගන්න පුලුවන්

සමහර කෙල්ලො කැමති ජිප් වලට ස්පෝර්ට් කාර් වලට, විශේශයෙන් ඒකිට අය්යලා මල්ලිලා ඉන්නවා නම්, පොඩි කාලෙ ඉදන් ඒකි ඉස්සරහා ස්පෝර්ට් කාර් ගැන අය්යලා මල්ලිලා කතා කරලා නම් කෙලොත් කැමති ඒවට..

ඒකිගෙ පොඩි කාලෙ තාත්තා ලග ජිප් එකක් එහෙම තිබිලා විකුනලා නම් උන් කැමති ජිප් වලට...

(පලාත්සභා මොඩල් එකක් තමයි අරන් දෙන්නෙ වෙන්නෙ )

මැස්ඩා 3 එකනම් පොඩ්ඩක් කෙලි ලුක් එකක් තියෙන්නෙ ඒත් එකට කෙල්ලො මම දන්න තරමින් නම් කැමති නැ,

මොනා උනත් හොද චැසියක් තියෙන එකක් අරන්දීපං, මොකො ස්ත්රීපක්ශය කියන්නෙ අවුරුද්දට දෙතුන්පාරක් නවත්තලා තියෙන වාහෙනේක හරි වද්දගන්න පිරිසක්  වයිපරේටයි බබලාටයි ආරක්ශාවක් තියෙන වාහනක් විශේශයෙන් තොරලා ගන්න මචො..

ඒත් කැමැත්ත දැනගෙනම ගන්න එක වටිනවා, මොකද කෙල්ලො වාහන වල හොද නරක බලන්නෙ අපි බලන විදියට නෙමෙයි, අරන් දෙන වෙලාවටවත් ඒකිව එක්කගෙනම ගියා නම් හොදයි, අරන් ආවට පස්සෙ කුනු කුනු ගැවොත් මොන දෙය්යොට කියන්නද ?

ගන්නකොට උබලට තියෙන එකට මැච් වෙන්නත් ගන්න බලපං  උබේ එකට වඩා වටින එකක් නොනාට අරන්දෙන්නත් එපා

උබ ලග තියෙන්නෙ මොකක්ද ?

[QUOTE="K_ZONE, post: 16909115, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"] කෙල්ලට අරන්දෙනකොට කෙල්ල කැමති මොකක් හරි මගුලක් අරන්දියන් බං උන්ට ලැම්බොගිනියක් අරන්දුන්නත් වැඩක් නැ, උන්ට ආස පාට ආස හැඩේ ආස සුවද නැත්නම් :D :D :D අරන්දෙන්නෙ හොරෙන් නම් නිකන් පාරෙ යන ගමන් අහපං එක එක එවා පෙන්නලා අරක මරු නේද, අරක නම් ලස්සනයි නේද කියලා එතකොට කෙල්ලගෙ අදහස දැනගන්න පුලුවන් :D සමහර කෙල්ලො කැමති ජිප් වලට ස්පෝර්ට් කාර් වලට, විශේශයෙන් ඒකිට අය්යලා මල්ලිලා ඉන්නවා නම්, පොඩි කාලෙ ඉදන් ඒකි ඉස්සරහා ස්පෝර්ට් කාර් ගැන අය්යලා මල්ලිලා කතා කරලා නම් කෙලොත් කැමති ඒවට.. ඒකිගෙ පොඩි කාලෙ තාත්තා ලග ජිප් එකක් එහෙම තිබිලා විකුනලා නම් උන් කැමති ජිප් වලට... (පලාත්සභා මොඩල් එකක් තමයි අරන් දෙන්නෙ වෙන්නෙ ) මැස්ඩා 3 එකනම් පොඩ්ඩක් කෙලි ලුක් එකක් තියෙන්නෙ ඒත් එකට කෙල්ලො මම දන්න තරමින් නම් කැමති නැ, :D මොනා උනත් හොද චැසියක් තියෙන එකක් අරන්දීපං, මොකො ස්ත්රීපක්ශය කියන්නෙ අවුරුද්දට දෙතුන්පාරක් නවත්තලා තියෙන වාහෙනේක හරි වද්දගන්න පිරිසක් :D වයිපරේටයි බබලාටයි ආරක්ශාවක් තියෙන වාහනක් විශේශයෙන් තොරලා ගන්න මචො.. ඒත් කැමැත්ත දැනගෙනම ගන්න එක වටිනවා, මොකද කෙල්ලො වාහන වල හොද නරක බලන්නෙ අපි බලන විදියට නෙමෙයි, අරන් දෙන වෙලාවටවත් ඒකිව එක්කගෙනම ගියා නම් හොදයි, අරන් ආවට පස්සෙ කුනු කුනු ගැවොත් මොන දෙය්යොට කියන්නද ? :D :D :D ගන්නකොට උබලට තියෙන එකට මැච් වෙන්නත් ගන්න බලපං :D උබේ එකට වඩා වටින එකක් නොනාට අරන්දෙන්නත් එපා :D උබ ලග තියෙන්නෙ මොකක්ද ? [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom