Wife ට වාහනයක්

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මචන්ලා මගේ wife ට ගන්න වාහනයක් බලනවා.. 3 million වලට වගේ ගන්න පුලුවන් හොඳ එකක් කියපල්ලාකෝ.. පොඩි වාහන වලට කැමති නෑ.. Mazda 3 එකක් බැලුවා ඒ වහනේ කොහොමද?? අවුරුදු 2ක් වත් බය නැතුව දුවන්න පුලුවන්ද??
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"

    කෙල්ලට අරන්දෙනකොට කෙල්ල කැමති මොකක් හරි මගුලක් අරන්දියන් බං උන්ට ලැම්බොගිනියක් අරන්දුන්නත් වැඩක් නැ, උන්ට ආස පාට ආස හැඩේ ආස සුවද නැත්නම් :D :D :D

    අරන්දෙන්නෙ හොරෙන් නම් නිකන් පාරෙ යන ගමන් අහපං එක එක එවා පෙන්නලා අරක මරු නේද, අරක නම් ලස්සනයි නේද කියලා එතකොට කෙල්ලගෙ අදහස දැනගන්න පුලුවන් :D
    සමහර කෙල්ලො කැමති ජිප් වලට ස්පෝර්ට් කාර් වලට, විශේශයෙන් ඒකිට අය්යලා මල්ලිලා ඉන්නවා නම්, පොඩි කාලෙ ඉදන් ඒකි ඉස්සරහා ස්පෝර්ට් කාර් ගැන අය්යලා මල්ලිලා කතා කරලා නම් කෙලොත් කැමති ඒවට..

    ඒකිගෙ පොඩි කාලෙ තාත්තා ලග ජිප් එකක් එහෙම තිබිලා විකුනලා නම් උන් කැමති ජිප් වලට...
    (පලාත්සභා මොඩල් එකක් තමයි අරන් දෙන්නෙ වෙන්නෙ )
    මැස්ඩා 3 එකනම් පොඩ්ඩක් කෙලි ලුක් එකක් තියෙන්නෙ ඒත් එකට කෙල්ලො මම දන්න තරමින් නම් කැමති නැ, :D
    මොනා උනත් හොද චැසියක් තියෙන එකක් අරන්දීපං, මොකො ස්ත්‍රීපක්ශය කියන්නෙ අවුරුද්දට දෙතුන්පාරක් නවත්තලා තියෙන වාහෙනේක හරි වද්දගන්න පිරිසක් :D වයිපරේටයි බබලාටයි ආරක්ශාවක් තියෙන වාහනක් විශේශයෙන් තොරලා ගන්න මචො..

    ඒත් කැමැත්ත දැනගෙනම ගන්න එක වටිනවා, මොකද කෙල්ලො වාහන වල හොද නරක බලන්නෙ අපි බලන විදියට නෙමෙයි, අරන් දෙන වෙලාවටවත් ඒකිව එක්කගෙනම ගියා නම් හොදයි, අරන් ආවට පස්සෙ කුනු කුනු ගැවොත් මොන දෙය්යොට කියන්නද ? :D :D :D
    ගන්නකොට උබලට තියෙන එකට මැච් වෙන්නත් ගන්න බලපං :D උබේ එකට වඩා වටින එකක් නොනාට අරන්දෙන්නත් එපා :D
    උබ ලග තියෙන්නෙ මොකක්ද ?
     
    • Like
    Reactions: hariuda

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    corolla 141
    honda fit GP5
    mazda 3
    axio
    insight
    honda demio
    vios

    thanks මචෝ.. පොඩි ඒවට ආස නෑ මචන්.. Axio එකක් 30ට ගන්න පුලුවන්ද??

    කෙල්ලට අරන්දෙනකොට කෙල්ල කැමති මොකක් හරි මගුලක් අරන්දියන් බං උන්ට ලැම්බොගිනියක් අරන්දුන්නත් වැඩක් නැ, උන්ට ආස පාට ආස හැඩේ ආස සුවද නැත්නම් :D :D :D

    අරන්දෙන්නෙ හොරෙන් නම් නිකන් පාරෙ යන ගමන් අහපං එක එක එවා පෙන්නලා අරක මරු නේද, අරක නම් ලස්සනයි නේද කියලා එතකොට කෙල්ලගෙ අදහස දැනගන්න පුලුවන් :D
    සමහර කෙල්ලො කැමති ජිප් වලට ස්පෝර්ට් කාර් වලට, විශේශයෙන් ඒකිට අය්යලා මල්ලිලා ඉන්නවා නම්, පොඩි කාලෙ ඉදන් ඒකි ඉස්සරහා ස්පෝර්ට් කාර් ගැන අය්යලා මල්ලිලා කතා කරලා නම් කෙලොත් කැමති ඒවට..

    ඒකිගෙ පොඩි කාලෙ තාත්තා ලග ජිප් එකක් එහෙම තිබිලා විකුනලා නම් උන් කැමති ජිප් වලට...
    (පලාත්සභා මොඩල් එකක් තමයි අරන් දෙන්නෙ වෙන්නෙ )
    මැස්ඩා 3 එකනම් පොඩ්ඩක් කෙලි ලුක් එකක් තියෙන්නෙ ඒත් එකට කෙල්ලො මම දන්න තරමින් නම් කැමති නැ, :D
    මොනා උනත් හොද චැසියක් තියෙන එකක් අරන්දීපං, මොකො ස්ත්‍රීපක්ශය කියන්නෙ අවුරුද්දට දෙතුන්පාරක් නවත්තලා තියෙන වාහෙනේක හරි වද්දගන්න පිරිසක් :D වයිපරේටයි බබලාටයි ආරක්ශාවක් තියෙන වාහනක් විශේශයෙන් තොරලා ගන්න මචො..

    ඒත් කැමැත්ත දැනගෙනම ගන්න එක වටිනවා, මොකද කෙල්ලො වාහන වල හොද නරක බලන්නෙ අපි බලන විදියට නෙමෙයි, අරන් දෙන වෙලාවටවත් ඒකිව එක්කගෙනම ගියා නම් හොදයි, අරන් ආවට පස්සෙ කුනු කුනු ගැවොත් මොන දෙය්යොට කියන්නද ? :D :D :D
    ගන්නකොට උබලට තියෙන එකට මැච් වෙන්නත් ගන්න බලපං :D උබේ එකට වඩා වටින එකක් නොනාට අරන්දෙන්නත් එපා :D
    උබ ලග තියෙන්නෙ මොකක්ද ?

    අඩෝ ඔව් මචන් පොඩි hatchback ඒවට කැමති නෑ..Mazda 3 එකට නම් පොඩ්ඩක් කැමතියි වගේ.. මගෙ ගව තියෙන්නේ CRV එකක්.. මග නතර වෙන්නෙ නැති එකක්ම හොයල දෙන්න වෙනවා.. :rofl:

    rav4/xtrail/crv ekak aran deepan, kello godak asai jeep walata, anika safety ekath hodai

    3 million වලට jeep මුකුත් නෑනේ මචන්..

    Alto GLX එක කොහොමද ? පොඩ් ගර්ලි ලුක් එකක් තියනවා

    ඒවට කැමති නෑ මචන්.. thanks
     
    Jul 18, 2014
    155
    31
    0
    මෙන්න මේ වාහනේ අරන් දීපන්. හැබයි මේක 3.5 වගේ වෙයි.

    BullockCartKandy1_CM.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn wife gen ahala balanna..mazda 3 eka nan ride eka very sporty and stiff.wife ge priority eka comfort eka nan asa nethi weida danne ne.Girlsata nan toyota vitz eka tamai hodatama yanne.hatchback asa nattan toyota yaris,allion 240,axio wage ekak ganna balanna.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Mchn wife gen ahala balanna..mazda 3 eka nan ride eka very sporty and stiff.wife ge priority eka comfort eka nan asa nethi weida danne ne.Girlsata nan toyota vitz eka tamai hodatama yanne.hatchback asa nattan toyota yaris,allion 240,axio wage ekak ganna balanna.

    mazda 3 comfortable nadda machan echchara, man me thama hoyanawa 2.2m walata 2004 manual ekak :P