Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife ට Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’

මෙම දිනය නම් කොට තිබෙන්නේ ජපාන සැමියන්ට බිරිඳට සිය ආදරය ප්‍රකාශ කිරීමට පුරුද්දක් ඇති කිරීමේ උත්සාහයක් වශයෙනි.

ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’(love your wife day) ජනවාරි 31ක් වෙනිදාට යෙදී තිබේ.

නම වෙනි වරටත් සැමරීමට නියමිත ජපාන ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ නම් කිරීමට හේතු වී තිබෙන්නේ ජපාන සංස්කෘතිය තුල සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට ඇති ලැජ්ජාව සහ මැලි කමයි.

අප දෙදෙනා විවාහ වෙලා වසර 25ක් අපි දෙන්නම දැන් මහතයි. ඔයා කැමතිද අපි දෙන්නම එකතු වෙලා ව්‍යායාම කරන්න?'

මෙම උත්සවයට සහභාගී වීමට ජනවාරි 31වෙනිදාට රැස් වන සැමියන් ඉතා ලැජ්ජාවෙන් සහ උනන්දුවෙන් පසු වන ආකාරය ටෝකියෝ නුවර හිබියා උයනේදී දැක ගත හැක.

උත්සවය ජපාන ජාතික මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය වන අතර එහිදී ජපාන සැමියන් රෝස පැහැති දළ මලින් නිමවූ හදවතේ අනුරුවක් ඉදිරියේ දී තමන් සිය බිරිඳට ආදරය කරන බව හඬ නගා පවසන ආකාරය ප්‍රදර්ශනය කෙරිණ.

මෙම දිනය නම් කොට තිබෙන්නේ ජපාන සැමියන්ට බිරිඳට සිය ආදරය ප්‍රකාශ කිරීමට පුරුද්දක් ඇති කිරීමේ උත්සාහයක් වශයෙනි.

ජපානයේ ආදරවන්තයන්ගේ දිනය හුදෙක් බිරින්දෑවරු සිය සැමියන්ට තෑගී දීම සහ සැමියන් අගය කිරීම වෙනුවෙන් වෙන් වී ඇති නිසා ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි උත්සවයේ සංවිධායකයින් පවසන්නේ.

'මම ඔයාට ආදරෙයි! මගේ දවල් ආහාරය සකසා දෙනවාට බොහොම ස්තුතියි.'

ජපානය තුල විවාහය සම්බන්ධයෙන් පවතින සංස්කෘතිකමය වටිනාකම තුළ සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීම සහ සිය හැගීම් ප්රකාශනයට සැමියන්ට අවස්ථාවක් නැත.

සිය බිරිඳගේ අත ගෙන ගමන් කිරීමට පවා මැලි කමක් දක්වන ජපාන සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට සහ තමන්ගේ හැගීම් ප්රකාශනයට ඉගෙන ගත යුතු බවයි ඔවුන්ගේ අදහස.

[QUOTE="We_Love_duminda, post: 17816460, member: 524353"] [SIZE=6][B]ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’[/B][/SIZE] [IMG]http://i.kinja-img.com/gawker-media/image/upload/s--oJNozAIY--/18nq9gv4x089hjpg.jpg[/IMG] [SIZE=4]මෙම දිනය නම් කොට තිබෙන්නේ ජපාන සැමියන්ට බිරිඳට සිය ආදරය ප්‍රකාශ කිරීමට පුරුද්දක් ඇති කිරීමේ උත්සාහයක් වශයෙනි. [/SIZE][SIZE=4]ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’(love your wife day) ජනවාරි 31ක් වෙනිදාට යෙදී තිබේ.[/SIZE] [SIZE=4]නම වෙනි වරටත් සැමරීමට නියමිත ජපාන ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ නම් කිරීමට හේතු වී තිබෙන්නේ ජපාන සංස්කෘතිය තුල සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට ඇති ලැජ්ජාව සහ මැලි කමයි.[/SIZE] [SIZE=5][COLOR=Magenta][B]අප දෙදෙනා විවාහ වෙලා වසර 25ක් අපි දෙන්නම දැන් මහතයි. ඔයා කැමතිද අපි දෙන්නම එකතු වෙලා ව්‍යායාම කරන්න?'[/B][/COLOR][/SIZE] [SIZE=4]මෙම උත්සවයට සහභාගී වීමට ජනවාරි 31වෙනිදාට රැස් වන සැමියන් ඉතා ලැජ්ජාවෙන් සහ උනන්දුවෙන් පසු වන ආකාරය ටෝකියෝ නුවර හිබියා උයනේදී දැක ගත හැක.[/SIZE] [SIZE=4]උත්සවය ජපාන ජාතික මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය වන අතර එහිදී ජපාන සැමියන් රෝස පැහැති දළ මලින් නිමවූ හදවතේ අනුරුවක් ඉදිරියේ දී තමන් සිය බිරිඳට ආදරය කරන බව හඬ නගා පවසන ආකාරය ප්‍රදර්ශනය කෙරිණ.[/SIZE] [SIZE=4]මෙම දිනය නම් කොට තිබෙන්නේ ජපාන සැමියන්ට බිරිඳට සිය ආදරය ප්‍රකාශ කිරීමට පුරුද්දක් ඇති කිරීමේ උත්සාහයක් වශයෙනි.[/SIZE] [SIZE=4]ජපානයේ ආදරවන්තයන්ගේ දිනය හුදෙක් බිරින්දෑවරු සිය සැමියන්ට තෑගී දීම සහ සැමියන් අගය කිරීම වෙනුවෙන් වෙන් වී ඇති නිසා ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි උත්සවයේ සංවිධායකයින් පවසන්නේ.[/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]'මම ඔයාට ආදරෙයි! මගේ දවල් ආහාරය සකසා දෙනවාට බොහොම ස්තුතියි.'[/B][/COLOR][/SIZE] [SIZE=4]ජපානය තුල විවාහය සම්බන්ධයෙන් පවතින සංස්කෘතිකමය වටිනාකම තුළ සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීම සහ සිය හැගීම් ප්රකාශනයට සැමියන්ට අවස්ථාවක් නැත.[/SIZE] [SIZE=4]සිය බිරිඳගේ අත ගෙන ගමන් කිරීමට පවා මැලි කමක් දක්වන ජපාන සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට සහ තමන්ගේ හැගීම් ප්රකාශනයට ඉගෙන ගත යුතු බවයි ඔවුන්ගේ අදහස.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom