ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’
මෙම දිනය නම් කොට තිබෙන්නේ ජපාන සැමියන්ට බිරිඳට සිය ආදරය ප්‍රකාශ කිරීමට පුරුද්දක් ඇති කිරීමේ උත්සාහයක් වශයෙනි.
ජපානයේ ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’(love your wife day) ජනවාරි 31ක් වෙනිදාට යෙදී තිබේ.
නම වෙනි වරටත් සැමරීමට නියමිත ජපාන ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ නම් කිරීමට හේතු වී තිබෙන්නේ ජපාන සංස්කෘතිය තුල සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට ඇති ලැජ්ජාව සහ මැලි කමයි.
අප දෙදෙනා විවාහ වෙලා වසර 25ක් අපි දෙන්නම දැන් මහතයි. ඔයා කැමතිද අපි දෙන්නම එකතු වෙලා ව්‍යායාම කරන්න?'
මෙම උත්සවයට සහභාගී වීමට ජනවාරි 31වෙනිදාට රැස් වන සැමියන් ඉතා ලැජ්ජාවෙන් සහ උනන්දුවෙන් පසු වන ආකාරය ටෝකියෝ නුවර හිබියා උයනේදී දැක ගත හැක.
උත්සවය ජපාන ජාතික මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය වන අතර එහිදී ජපාන සැමියන් රෝස පැහැති දළ මලින් නිමවූ හදවතේ අනුරුවක් ඉදිරියේ දී තමන් සිය බිරිඳට ආදරය කරන බව හඬ නගා පවසන ආකාරය ප්‍රදර්ශනය කෙරිණ.

ජපානයේ ආදරවන්තයන්ගේ දිනය හුදෙක් බිරින්දෑවරු සිය සැමියන්ට තෑගී දීම සහ සැමියන් අගය කිරීම වෙනුවෙන් වෙන් වී ඇති නිසා ‘බිරිඳට ආදරය කිරීමේ දිනය’ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි උත්සවයේ සංවිධායකයින් පවසන්නේ.
'මම ඔයාට ආදරෙයි! මගේ දවල් ආහාරය සකසා දෙනවාට බොහොම ස්තුතියි.'
ජපානය තුල විවාහය සම්බන්ධයෙන් පවතින සංස්කෘතිකමය වටිනාකම තුළ සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීම සහ සිය හැගීම් ප්‍රකාශනයට සැමියන්ට අවස්ථාවක් නැත.
සිය බිරිඳගේ අත ගෙන ගමන් කිරීමට පවා මැලි කමක් දක්වන ජපාන සැමියන් සිය බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමට සහ තමන්ගේ හැගීම් ප්‍රකාශනයට ඉගෙන ගත යුතු බවයි ඔවුන්ගේ අදහස.

Last edited: