කිව්වේ නෑ කියමු..එතකොට වයිෆ් නැති වෙලාවක් බලල බලන්න තියන්න ඔක්කොම බැලුම් බලල අවුරුද්දකට දෙසැරයක් තුන් සැරයක් ඔය ට්‍රිප් එකක් ගියපු වෙලාවක වගේ ගහල ගෑනි කෝල් කරාම මාට්ටු වෙන් නැතුව ගේමක් ගහල තමා උබට ජිවත් වෙන්න වෙන්නේ..එක හෙන ස්ට්‍රෙස් එකක් එක නිසා කලින්ම කියපන් සෙට්ල්මන්ට් එකකට වරෙන් ඔය මාසෙකට දෙසැරයක් යාළුවො එක්ක සෙට් වෙනවා ගෙදර බොන්නේ නෑ වගේ මොකක් හරි... එපා කිවොත් උබ හිත හදා ගනින් නැත්තන් එක කරන්න බෑ කියපන්....මාත් ගැනියෙක් ඇත ඇරිය බොන්න එපා කියලා...

(මම නම් බොන්නේ නෑ)Aniwa case... Bonawa nam bonawa kiyapan... Nethnam boru kiwwa kiyala marena kanma case eka adinawa...![]()
ඔව් බොනවා කියපන්. කිසි දෙයක් මවා පාන්න, රඟපාන්න යන්න එපා. බොරු රඟපෑම් කරලා "ඔයා තරහ වෙයි කියල කිව්වේ නැහැ" වගේ බබා උක්කුන් දාන්නත් එපා.
එල කොල්ලෙක්.(මම නම් බොන්නේ නෑ)

ඔවු ඔවු බං පට්ටම කේස්. බඳින කොල්ලට හරි කෙල්ලට හරි පුළුවන් තරම් ඇත්තම කියපල්ලා. බොරු මවා පෑම් කරන්න යන්න එපා. මොක ද ජීවිතේ ඉතුරු කාලෙම ජීවත්වෙන්න වෙන්නෙ එයත් එක්ක. නැත්නම් ජීවිතේ මේන්ටේන් කරනවට අමතරව බොරුවත් මේන්ටේන් කරන්න වෙනව. ඒක ජීවිතේ මේන්ටේන් කරනවට වඩා අමාරුයි.