Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wife facebook problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ මතය නම්,

marry කලාට පස්සෙත් දෙන්නම එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕන..Husband, wife ගේ හරි, boyfriend, girlfriend ගේ හරි FB password එක ඉල්ලනවා කියන්නේ, එතන විස්වාසය කියන දේ නෑ..සහ අනිත් කෙනාට පෞද්ගලිකත්වයක් තියෙනවා කියා දේ මුළුමනින්ම අමතක කිරීමක්...ඒ වගේම අනියම් විදිහකට ඇයට තමන්ගේ ආධිපත්‍යය පෙන්වීමක්..

මම නම් කවදාවත් කැමති නෑ ඒ වගේ අනිත් කෙනාගේ නිදහසට බාධා කරන්න...විවාහ වෙලා එකට හිටියත්, දෙන්නා, එක්කෙනෙක් නෙමෙයි නේ..එයාට වෙනම යාළුවො ඉන්න පුළුවන්..අපිට වෙනම යාළුවො ඉන්න පුළුවන්...කෙල්ලෝ කෙල්ලෝ අතරේ කතා කරන දේවල් තියෙන්න පුළුවන්...නමුත් අර වගේ නීති දාල, පාස්වර්ඩ් එක ඉල්ලුවම වෙන්නේ, පොඩි හරි හිත රිදීමක් වෙන එක....ඒක, පස්සේ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වැලක ආරම්භය වෙන්නත් පුළුවන්...මොකද මොනවා උනත් ඒ දෙයින් කියන්නේ, අපි එයාගේ පෞද්ගලික නිදහසට බාධා කරනවා කියන එක..නරකම දේ තමයි, එයාට හිතෙන්න පුළුවන්, තමන්ගේ husband ට තමන්ව විස්වාස නෑ කියන එක...

මේ වගේ පාස්වර්ඩ් එක ඉල්ලන එක,ඊට පස්සේ phone log එක check කරන එකේ ඉදල, තමන්ගේ wife/husband පස්සෙන් හොරෙන් ගිහින් මොනවද කරන්නේ කියන එක දක්වා දුර යන්න පුළුවන්, ඒ අවිස්වාසය ඇති වීම නිසා...ඒ තරම් තමන්ගේ wife/husband අවිශ්වාස නම් මොකටද එයාව marry කලේ? ලෝකේ මොන දේ උනත්, කවුරු මොනවා කලත්, තමන්ගේ සහකාරියව තමන් වෙත රදවා ගැනීමේ හැකියාවක් තමන්ට තියෙනව නම්, එයාට fb account 100 ක් තිබුනත් බය වෙන්නේ ඇයි? මම හිතනවා ඔය වගේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න හදන අය...

මං දන්නා අක්ක කෙනෙක් ඉන්නවා, එයාගේ husband එයාට ලග කඩේට වත් තනියෙන් යන්න දෙන්නේ නෑ...ඒක කෙනෙක් කියයි තියෙන ආදරේ වැඩිකම කියල...නමුත් මං නම් හිතන්නේ, ඒ අයියට බයක් ඇති, අක්කා වෙන කෙනෙක් එක්ක කතා කරයි වත් කියල, එයා නැති වෙලාවේ..අයියට නොකිව්වට, ඒ අක්කට දැන් එපා වෙලා තියෙන්නේ....ඒ තරමට එයාගේ නිදහස ඇහිරිලා....FB password එක ඉල්ලන එකත්, මං හිතනවා, අර තරම් නොවුනත් යම් විදිහකින් එයාගේ නිදහස අහිමි කිරීමක් කියල..

මේ මගේ පෞද්ගලික මතය..

[QUOTE="funkyguy89, post: 17578856, member: 250919"] මගේ මතය නම්, marry කලාට පස්සෙත් දෙන්නම එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕන..Husband, wife ගේ හරි, boyfriend, girlfriend ගේ හරි FB password එක ඉල්ලනවා කියන්නේ, එතන විස්වාසය කියන දේ නෑ..සහ අනිත් කෙනාට පෞද්ගලිකත්වයක් තියෙනවා කියා දේ මුළුමනින්ම අමතක කිරීමක්...ඒ වගේම අනියම් විදිහකට ඇයට තමන්ගේ ආධිපත්‍යය පෙන්වීමක්.. මම නම් කවදාවත් කැමති නෑ ඒ වගේ අනිත් කෙනාගේ නිදහසට බාධා කරන්න...විවාහ වෙලා එකට හිටියත්, දෙන්නා, එක්කෙනෙක් නෙමෙයි නේ..එයාට වෙනම යාළුවො ඉන්න පුළුවන්..අපිට වෙනම යාළුවො ඉන්න පුළුවන්...කෙල්ලෝ කෙල්ලෝ අතරේ කතා කරන දේවල් තියෙන්න පුළුවන්...නමුත් අර වගේ නීති දාල, පාස්වර්ඩ් එක ඉල්ලුවම වෙන්නේ, පොඩි හරි හිත රිදීමක් වෙන එක....ඒක, පස්සේ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වැලක ආරම්භය වෙන්නත් පුළුවන්...මොකද මොනවා උනත් ඒ දෙයින් කියන්නේ, අපි එයාගේ පෞද්ගලික නිදහසට බාධා කරනවා කියන එක..නරකම දේ තමයි, එයාට හිතෙන්න පුළුවන්, තමන්ගේ husband ට තමන්ව විස්වාස නෑ කියන එක... මේ වගේ පාස්වර්ඩ් එක ඉල්ලන එක,ඊට පස්සේ phone log එක check කරන එකේ ඉදල, තමන්ගේ wife/husband පස්සෙන් හොරෙන් ගිහින් මොනවද කරන්නේ කියන එක දක්වා දුර යන්න පුළුවන්, ඒ අවිස්වාසය ඇති වීම නිසා...ඒ තරම් තමන්ගේ wife/husband අවිශ්වාස නම් මොකටද එයාව marry කලේ? ලෝකේ මොන දේ උනත්, කවුරු මොනවා කලත්, තමන්ගේ සහකාරියව තමන් වෙත රදවා ගැනීමේ හැකියාවක් තමන්ට තියෙනව නම්, එයාට fb account 100 ක් තිබුනත් බය වෙන්නේ ඇයි? මම හිතනවා ඔය වගේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න හදන අය... මං දන්නා අක්ක කෙනෙක් ඉන්නවා, එයාගේ husband එයාට ලග කඩේට වත් තනියෙන් යන්න දෙන්නේ නෑ...ඒක කෙනෙක් කියයි තියෙන ආදරේ වැඩිකම කියල...නමුත් මං නම් හිතන්නේ, ඒ අයියට බයක් ඇති, අක්කා වෙන කෙනෙක් එක්ක කතා කරයි වත් කියල, එයා නැති වෙලාවේ..අයියට නොකිව්වට, ඒ අක්කට දැන් එපා වෙලා තියෙන්නේ....ඒ තරමට එයාගේ නිදහස ඇහිරිලා....FB password එක ඉල්ලන එකත්, මං හිතනවා, අර තරම් නොවුනත් යම් විදිහකින් එයාගේ නිදහස අහිමි කිරීමක් කියල.. මේ මගේ පෞද්ගලික මතය.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom