මචන්ලා මට බැදපු එවුන්ගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උබලගේ facebook account එකේ password එක ගැනිට දීල ද තියෙන්නේ. wife ඉල්ලුවොත් මොකද කියන්නේ. දෙන එක නම් අව්ලක් නැ. එත් මොකක්ද වගේ.
thoooo hora... facebook eke kotu penala den baye innawa genita ahu wey kiyala.
ලොවෙත් නෑ ලොල් .... මම නම් එයාගේ PW එක ඉල්ලන්නේ නෑ ... ඒක නිසාදෝ මගේ එක ඉල්ලනෙත් නෑ ...![]()
ලොවෙත් නෑ ලොල් .... මම නම් එයාගේ PW එක ඉල්ලන්නේ නෑ ... ඒක නිසාදෝ මගේ එක ඉල්ලනෙත් නෑ ...![]()

uba weraddak karanne nettam baya moko. mage fb athulu siyaluma de wife sathuwa atha
eyageth ehemai.![]()
මචන්ලා මට බැදපු එවුන්ගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උබලගේ facebook account එකේ password එක ගැනිට දීල ද තියෙන්නේ. wife ඉල්ලුවොත් මොකද කියන්නේ. දෙන එක නම් අව්ලක් නැ. එත් මොකක්ද වගේ.
PITA KONDA NAHA KIYANA EKA NEDA KIYANNE
yako ok nodi hitiyamane passata prashna enne. open weyan ban.nettam divorce wela athal life ekakata palayanweraddak karala ne ban. math hitanne ehema inna eka thama hoda kiyala. ethakota issarahata unath prashna enne ne neda..
yako ok nodi hitiyamane passata prashna enne. open weyan ban.nettam divorce wela athal life ekakata palayan

මගෙන් ඉල්ලන්නෙත් නෑ.. ඉල්ලුවොත් මම කියන්නේ මගේ FB password එක නම් දෙන්නේ නෑ. ඔයාට ඕනෙම නම් මගේ නම දාලා වෙන account එකක් හදා ගන්න කියලා..![]()
යකෝ ඉතින් එතකොට ඇයි දෙන්නේ නැත්තේ කියල අහන්නේ නැද්ද. මොකක් හරි හොරයක් හින්ද දෙන නැත්තේ කියල හිතන්නේ නැද්ද