Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wife help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩ මම highlight කරපු තැන බලන්න. මට පේන විදිහට මෙන්න මෙතන ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මචන්,

ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ, මචන් ඔයාගේ income එක තියෙයිද, නැද්ද, ඔයාට හම්බ කරන්න බැරි උනොත් family එක කන්නේ අදින්නේ කොහොමද කියන එක මචන්. ඒකයි ඔයාගේ main concern එක සහ ඒකයි ඔයාට ඔතනදි decision එකක් ගන්න බැරි / අමාරු .

දැන් ඔයාගේ salary එක හොද නම්, ඇයි ඔයා ඔයාගේ income එකෙන් කොටසක්, ඔයාගේ family එකේ protection එකට , income එක protect කරන්න යොදවන්න හිතන්නේ නැත්තේ ? saving එකක් කරනවා ඇති, එත් ඒකෙන් ලැබෙන්නේ ඔයා saving එකට දාපු මුදලයි, පොළියයි විතරයි.

හදිසියේ, ඔයා නැති උනොත් ඔයාගේ බබාල දෙන්නට, wife ට income source එකක් තියෙනවද?

එහෙම නැත්තම් මචන් , ඔයා දැනටත් පරක්කුයි. අදම පටන් ගන්න, family එකට බෙනිෆිට් එක එන විදිහේ ඉන්සුරන්ස් ප්ලෑන් එකක්, salary එකෙන් පොඩි ගානක් අයින් කරන්න ඒ වෙනුවන්.

ඔයා නැති දවසක් , ඔයාට හම්බ කරන්න බැරි අවස්ථාවක් අවොත්, පවුල අසරණ වෙන්නේ නැහැ . අනික, අන්තිමේ අතට fund එකකුත් ලැබෙන නිසා, ඒක අනාගතේට ඉතුරුවක් වෙයි. පොඩි එවුන්ට උසස් අධ්‍යාපනයට , wedding එක ගන්න කාලෙකට වියදම් කරන්න, එත් නැත්තම් ඔයාගේ retirement life එක enjoy කරන්න.

ගැලපෙන ප්ලෑන් එකක් ගැන discuss කරන්න කැමති නම්, PM එකක් දාන්න , date ඔෆ් birth and contact no එකක් එක්ක, හොද option ටිකක් දෙන්නම්.

මට එවන්න කැමති නැත්තම්, දන්න කෙනෙක්ට හරි කියල , ගැලපෙන විදිහේ cover එකක් දාගන්න , හොද reputed company එකකින්.

ජය වේවා !

[QUOTE="pradeepsu, post: 25485508, member: 573267"] උඩ මම highlight කරපු තැන බලන්න. මට පේන විදිහට මෙන්න මෙතන ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මචන්, ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ, මචන් ඔයාගේ income එක තියෙයිද, නැද්ද, ඔයාට හම්බ කරන්න බැරි උනොත් family එක කන්නේ අදින්නේ කොහොමද කියන එක මචන්. ඒකයි ඔයාගේ main concern එක සහ ඒකයි ඔයාට ඔතනදි decision එකක් ගන්න බැරි / අමාරු . දැන් ඔයාගේ salary එක හොද නම්, ඇයි ඔයා ඔයාගේ income එකෙන් කොටසක්, ඔයාගේ family එකේ protection එකට , income එක protect කරන්න යොදවන්න හිතන්නේ නැත්තේ ? saving එකක් කරනවා ඇති, එත් ඒකෙන් ලැබෙන්නේ ඔයා saving එකට දාපු මුදලයි, පොළියයි විතරයි. හදිසියේ, ඔයා නැති උනොත් ඔයාගේ බබාල දෙන්නට, wife ට income source එකක් තියෙනවද? එහෙම නැත්තම් මචන් , ඔයා දැනටත් පරක්කුයි. අදම පටන් ගන්න, family එකට බෙනිෆිට් එක එන විදිහේ ඉන්සුරන්ස් ප්ලෑන් එකක්, salary එකෙන් පොඩි ගානක් අයින් කරන්න ඒ වෙනුවන්. ඔයා නැති දවසක් , ඔයාට හම්බ කරන්න බැරි අවස්ථාවක් අවොත්, පවුල අසරණ වෙන්නේ නැහැ . අනික, අන්තිමේ අතට fund එකකුත් ලැබෙන නිසා, ඒක අනාගතේට ඉතුරුවක් වෙයි. පොඩි එවුන්ට උසස් අධ්‍යාපනයට , wedding එක ගන්න කාලෙකට වියදම් කරන්න, එත් නැත්තම් ඔයාගේ retirement life එක enjoy කරන්න. ගැලපෙන ප්ලෑන් එකක් ගැන discuss කරන්න කැමති නම්, PM එකක් දාන්න , date ඔෆ් birth and contact no එකක් එක්ක, හොද option ටිකක් දෙන්නම්. මට එවන්න කැමති නැත්තම්, දන්න කෙනෙක්ට හරි කියල , ගැලපෙන විදිහේ cover එකක් දාගන්න , හොද reputed company එකකින්. ජය වේවා ! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom