Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wife help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි මෙහෙමයි.. මම මේ කොමෙන්ට් එක ලියන්නේ සමාජේ දැකපු දේවල් වලින්...

අපේ උන් කරන හෙනම ගොන් වැඩක් තමයි ළමයි බලා ගන්න කෙනෙක් විදියක් නැත්නම් පඩි පෙළ වගේ ළමයි හදන එක.. එකෙක් හදලා කෝම හරි ලොකු මහත් කර ගත්තා කියපන්කෝ... තව හදනවා.. නොසැලිකිළිමත් කම නිසත් ඔහේ හැදෙනවා... තමන් දරුවන් හදන්න කලින් දෙවරක් හිතන්න ඕනේ තමන්ගේ ආර්ථික මට්ටමයි හැදුවට පස්සේ වපසරය කොහොමද කියන එකයි...

දැන් උඹේ කාරණේ දරුවන් දෙන්නෙක් නේහ්... හැම වියපත් දෙමව්පියෙක්ම දරුවන් බලන්න ලෑස්ති නෑ... මොකද මේ ලංකාවේ තියෙන ජීවන රටාව එක්ක හැමෝමට මුදල් ඕනේ.. ළමයි බලන්න හිර උනාම එයාලටත් එයාලගේ අවශ්යයතාවන්ට මුදල් හොයා ගන්න විදියක් නැති වෙනවා.. එයාලත් ජීවත් වෙන්න එපැයි... ඔන්න පරම්පරා දේපල තියෙනවා නම් දරුවන් බලන් ඉඳී.. ඒත් වියපත් දෙමව්පියන්ට වයසත් එක්ක දරුවෙක් බලා ගන්නවා කියන එක අපහසුයි...

කවදාවත් රජයේ රස්සාවෙන් අයින් වෙන්න කියන්න එපා..!!! මම දන්න වියපත් යුවලක් හොඳට සල්ලි තිබ්බා.. ප්‍රශ්න වගයක් වෙලා මුදල් වියදම් වෙලා අන්තිමට ඒ ආන්ටිගේ පැන්ෂන් එකෙන් පවුලම රන් කලේ... ඒ නිසා අපිට අනාගතේ කියන්න බෑ මචෝ... උඹ ඩ්‍රොප් උනත් වයිෆ් ගේම ගහන්න ඕනේ..

උඹට තිබ්බේ උඹ හොඳ ජොබ් එකක් කරනවා නම් පඩියක් ගන්නවා නම් පළවෙනි දරුවා හදලා ළමයවයි පවුලවයි ඔයා ගාවට ගන්න එක... දෙන්න දෙතැනක ඉඳලා වැඩක් නෑ බන්.. ඔහොම උනාම නැති පවුල් ප්‍රශ්න එනවා.. දරුවන්ටත් ආදරේ ලැබෙන්නේ නෑ....

උඹ ඔහේ හොඳටම ස්ථාවර නම් පවුල ඔහෙට ගනින්...

මට පේන විදියට උඹට මේ වෙලාවේ කරන්න වෙන්නේ සර්වන්ට් කෙනෙක් ගන්න එක.. හැබයි දෙමව්පියන්ගේ ආදරේ නම් එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.. ඒ care එකත් ලැබෙන්නේ නෑ.. පොඩිම එකෙක් නම් බිම තියෙන බත් ඇට,අනන් මනන් පවා කනවා.. චූ දැම්මොත් ඒ එක්කම ඇඟිලි කටේ ගහයි.. ඔය වගේ දේවල් වෙනවා.. කරන්න දෙයක් නෑ.. ඉවසපන් ටිකක් ලොකුවෙ වෙනකන් හරී... Wife ගෙදර එනකන් අල්ලන් ඉන්න කියපන්.. හැබැයි සර්වන්ට්ලා 6 පැනලා නම් ඉන්නේ නෑ පුතේ.. උන් 5 වෙද්දි යනවා.. උදේ 7 වෙද්දි එනවා.. කාලෙත් එක්ක ආච්චි හරි සීයා හරි බලන්න කෙනෙක් ඉන්න වෙනවාමයි.. වාසනාවට හොඳ කෙනෙක් ලැබුනොත් හොඳයි...

රෙදි හෝදන්න වොෂින්ග් මැෂින් එකක් සෙට් කර්පන්.. රෙදි වනන්න ලොකු රැක් එකක් තියපන්.. ඒවා පුරුදු කරපන් සර්වන්ට පිරිසිදුවට පිළිවෙලට කරන විදිය... බබගේ කෑම wife ට උදේට කපලා ලෑස්ති කරලා ෆ්‍රිජ් එකේ වෙනම දාලා යන්න කියපන්.. ඒ ඒ කන වෙලාවල් වලට අරන් උයලා හදලා බබාලට දෙන්න කියපන්...

ආහ් තව දෙයක්.. පුළුවන් තරම් වයිෆ්ට ගෙදර ලඟ ස්ථානයකට ට්‍රාන්සර් එකක් හදා ගන්න කියපන්... ගෙදර ආපු ගමන් වොශ් එකක් දාලා සෙටල් වෙන්න පුළුවන් හවස 6 වෙද්දි...

portable WIFI webcam එකක් සෙට් කරපන් බබා නිතරම ඉන්න හරියක.. උබට ලෝකේ කොහේ හිටියත් Live බලන්න කථා කරන්න පුලුවන් විදියට... මොනා හරි අඩුපාඩුවක් වෙනවද කියලා බලන්න පුළුවන් නිදහස් වෙලාවට... ලන්ච් ටයිම් එකේ බබා කෑවද නිදිද මොකද කරන්නේ කියලා හොයලා බලන්න පුළුවන්..

[QUOTE="JuZe_BaNda, post: 25485572, member: 566529"] මල්ලි මෙහෙමයි.. මම මේ කොමෙන්ට් එක ලියන්නේ සමාජේ දැකපු දේවල් වලින්... අපේ උන් කරන හෙනම ගොන් වැඩක් තමයි ළමයි බලා ගන්න කෙනෙක් විදියක් නැත්නම් පඩි පෙළ වගේ ළමයි හදන එක.. එකෙක් හදලා කෝම හරි ලොකු මහත් කර ගත්තා කියපන්කෝ... තව හදනවා.. නොසැලිකිළිමත් කම නිසත් ඔහේ හැදෙනවා... තමන් දරුවන් හදන්න කලින් දෙවරක් හිතන්න ඕනේ තමන්ගේ ආර්ථික මට්ටමයි හැදුවට පස්සේ වපසරය කොහොමද කියන එකයි... දැන් උඹේ කාරණේ දරුවන් දෙන්නෙක් නේහ්... හැම වියපත් දෙමව්පියෙක්ම දරුවන් බලන්න ලෑස්ති නෑ... මොකද මේ ලංකාවේ තියෙන ජීවන රටාව එක්ක හැමෝමට මුදල් ඕනේ.. ළමයි බලන්න හිර උනාම එයාලටත් එයාලගේ අවශ්යයතාවන්ට මුදල් හොයා ගන්න විදියක් නැති වෙනවා.. එයාලත් ජීවත් වෙන්න එපැයි... ඔන්න පරම්පරා දේපල තියෙනවා නම් දරුවන් බලන් ඉඳී.. ඒත් වියපත් දෙමව්පියන්ට වයසත් එක්ක දරුවෙක් බලා ගන්නවා කියන එක අපහසුයි... කවදාවත් රජයේ රස්සාවෙන් අයින් වෙන්න කියන්න එපා..!!! මම දන්න වියපත් යුවලක් හොඳට සල්ලි තිබ්බා.. ප්‍රශ්න වගයක් වෙලා මුදල් වියදම් වෙලා අන්තිමට ඒ ආන්ටිගේ පැන්ෂන් එකෙන් පවුලම රන් කලේ... ඒ නිසා අපිට අනාගතේ කියන්න බෑ මචෝ... උඹ ඩ්‍රොප් උනත් වයිෆ් ගේම ගහන්න ඕනේ.. උඹට තිබ්බේ උඹ හොඳ ජොබ් එකක් කරනවා නම් පඩියක් ගන්නවා නම් පළවෙනි දරුවා හදලා ළමයවයි පවුලවයි ඔයා ගාවට ගන්න එක... දෙන්න දෙතැනක ඉඳලා වැඩක් නෑ බන්.. ඔහොම උනාම නැති පවුල් ප්‍රශ්න එනවා.. දරුවන්ටත් ආදරේ ලැබෙන්නේ නෑ.... උඹ ඔහේ හොඳටම ස්ථාවර නම් පවුල ඔහෙට ගනින්... මට පේන විදියට උඹට මේ වෙලාවේ කරන්න වෙන්නේ සර්වන්ට් කෙනෙක් ගන්න එක.. හැබයි දෙමව්පියන්ගේ ආදරේ නම් එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.. ඒ care එකත් ලැබෙන්නේ නෑ.. පොඩිම එකෙක් නම් බිම තියෙන බත් ඇට,අනන් මනන් පවා කනවා.. චූ දැම්මොත් ඒ එක්කම ඇඟිලි කටේ ගහයි.. ඔය වගේ දේවල් වෙනවා.. කරන්න දෙයක් නෑ.. ඉවසපන් ටිකක් ලොකුවෙ වෙනකන් හරී... Wife ගෙදර එනකන් අල්ලන් ඉන්න කියපන්.. හැබැයි සර්වන්ට්ලා 6 පැනලා නම් ඉන්නේ නෑ පුතේ.. උන් 5 වෙද්දි යනවා.. උදේ 7 වෙද්දි එනවා.. කාලෙත් එක්ක ආච්චි හරි සීයා හරි බලන්න කෙනෙක් ඉන්න වෙනවාමයි.. වාසනාවට හොඳ කෙනෙක් ලැබුනොත් හොඳයි... රෙදි හෝදන්න වොෂින්ග් මැෂින් එකක් සෙට් කර්පන්.. රෙදි වනන්න ලොකු රැක් එකක් තියපන්.. ඒවා පුරුදු කරපන් සර්වන්ට පිරිසිදුවට පිළිවෙලට කරන විදිය... බබගේ කෑම wife ට උදේට කපලා ලෑස්ති කරලා ෆ්‍රිජ් එකේ වෙනම දාලා යන්න කියපන්.. ඒ ඒ කන වෙලාවල් වලට අරන් උයලා හදලා බබාලට දෙන්න කියපන්... ආහ් තව දෙයක්.. පුළුවන් තරම් වයිෆ්ට ගෙදර ලඟ ස්ථානයකට ට්‍රාන්සර් එකක් හදා ගන්න කියපන්... ගෙදර ආපු ගමන් වොශ් එකක් දාලා සෙටල් වෙන්න පුළුවන් හවස 6 වෙද්දි... portable WIFI webcam එකක් සෙට් කරපන් බබා නිතරම ඉන්න හරියක.. උබට ලෝකේ කොහේ හිටියත් Live බලන්න කථා කරන්න පුලුවන් විදියට... මොනා හරි අඩුපාඩුවක් වෙනවද කියලා බලන්න පුළුවන් නිදහස් වෙලාවට... ලන්ච් ටයිම් එකේ බබා කෑවද නිදිද මොකද කරන්නේ කියලා හොයලා බලන්න පුළුවන්.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom