Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife In High Depression
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="cool_dodam" data-source="post: 27351959" data-attributes="member: 560182"><p><span style="font-size: 18px">උඹ කියපු එක යම් තාක් දුරකට එකගයි ..මම මේ ප්රශ්නය හොදට අවබෝද කරන් ඉන්නේ මචන් දැන්..තියෙන ප්රධානම ප්රශ්නය ක්ෂණික කේන්තිය හා දෙයක් දරා ගන්න නොහැකියාව ...එයාට එන කේන්තියට එයාට වටේ අය අදාල නැහැ ..මොකා හිටියත් බනින්න හිතුනොත් හිතට එන ඕනි දෙයක් කියල බනිනවා ...ඒ දේ අපි යාලු වෙලා හිටපු දවස් වල ඉදන් තිබුන දෙයක් මම පුළුවන් තරම් ඒ දවස් වලත් මේක කතා කරලා කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...අන්තිමටම මම ඉවසල ඉවසල බැරිම තැන affair එක නතර කලා ...එතකොටත් එයා depression ලෙවෙල් එකට ඇවිත් තිබ්බ ...wife ගේ අම්ම මට ඒ දවස් වල කතා කරලා කිවුවේ මෙයාව marry කරන්න ඕනි නෑ නොර්මල් වෙන්නවත් අඩුම තරමින් කතා බහ කරන්න කියල .එයාලගේ ගෙදර සහෝදරයෝ එයාගේ යාලුවන්ගේ නෑදෑයින්ගේ ඉල්ලීම උනේ ඒක ..මගේ තිබ්බ කරුමෙටද මනුස්සකමටද මන්ද අපේ අම්මා තාත්තා මගේ හොදම යාලුවෝ පවා එපා කියද්දී මම ඒ උගුලේ අහු උනා ...අහු වෙලා කතා බහ කරන්න ගත්තා ..marry කරන කම් මීයා වගේ හිටියා ..මමත් හිතුවා ඔක්කොම දේවල් දැන් හරි කියල marry කලා ..marry කරලා මුලින් අපි වෙනම හිටියේ ...එතකොටත් කේන්ති යන සීන් එක ටිකක් තිබ්බ ..මම ඒවා ගණන් ගත්තේ නැහැ බන් . ඒ වෙනකොට අපේ ගෙදරින් ලොකුවට අවුලක් තිබ්බේ නැහැ ..කොටින්ම අපේ අම්ම wifta කෙලින්ම කතා කරලා දුක සැප අහනවා මට කතා නොකර ..තාත්ත අසනීප වෙලා ඇවිදින්න අමාරු උනාම අපි ආවා අපේ ගෙදර ..ඊට පස්සෙත් අව්ලක් තිබ්බේ නැහැ ලොකුවට ..හැබයි මගේ එක්ක පොඩි දේටත් රණ්ඩු උනා ..මම ඕවා ඉවසන් සද්ද නැතුව හිටියා ..පොඩි එකා ලැබුනට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා ..පොඩි එකා ලැබිලා මාස 6ක් යනකන් wife එයාලගේ අම්මලාගේ දිහා හිටියේ ..හබැයි මම පුළුවන් හැම වෙලාවේම එයා ලගින් හිටියා හැම දේකදිම..එතකොටත් ඔය කේන්ති සීන් තිබ්බා ..ඒක මම care කලේ නැහැ ඔය කාලෙට ඒක නොර්මල් නිසා ..අපේ ගෙදර එන්න එයා වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ ..හේතුව අම්මලාගේ දිහා ඉන්නකොට හැම දේම ඒ මිනිස්සු කලා ..අපේ ගෙදර ඇවිත් මාස 5-6 යනකොට ප්රශ්න වැඩි වෙන්න ගත්ත ..අපේ ගෙදර ඇවිල්ලත් එයා ලොකුවට මහන්සියක් තිබ්බේ නැහැ කරන වැඩ වලට..එයා උදේට නැගිටලා උදේටයි දවල්ටයි කෑම හදනවා ..මම එයාව office එකට ගිහින් දානවා ..ආයේ හවස එක්කන් එනවා ..ආවාම පොඩි එකා නිදි කරවන්න විටරයි තියෙන්නේ ..රෑට අම්ම අපිටත් එක්ක කෑම හදනවා ..සමහර දවස් වලට පොඩි එකා නිදි කරවන්නෙත් මම ...වීක් එන්ඩ් එකට එයාලගේ දිහා යනවා .මචන් පොඩි දේවල් එයා ලොකු කරගෙන රණ්ඩු කරනවා ..මට අන්තිමට කලකිරිලා අයින් වෙන්න හැදුව විතරයි ගියා doc කෙනෙක් හම්බ වෙන්න ..ආයේ depression කියනවා ..උඹම කියපන් කොහොමද ඔහොම ගැනියෙක් එක්ක ජිවත් වෙන්නේ කියල..ළමය නිසා ඉවසුව..හැබැයි මෙයලා ඒක ආයුදයක් කරන තියෙන්නේ ...</span></p></blockquote><p></p>
[QUOTE="cool_dodam, post: 27351959, member: 560182"] [SIZE=5]උඹ කියපු එක යම් තාක් දුරකට එකගයි ..මම මේ ප්රශ්නය හොදට අවබෝද කරන් ඉන්නේ මචන් දැන්..තියෙන ප්රධානම ප්රශ්නය ක්ෂණික කේන්තිය හා දෙයක් දරා ගන්න නොහැකියාව ...එයාට එන කේන්තියට එයාට වටේ අය අදාල නැහැ ..මොකා හිටියත් බනින්න හිතුනොත් හිතට එන ඕනි දෙයක් කියල බනිනවා ...ඒ දේ අපි යාලු වෙලා හිටපු දවස් වල ඉදන් තිබුන දෙයක් මම පුළුවන් තරම් ඒ දවස් වලත් මේක කතා කරලා කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...අන්තිමටම මම ඉවසල ඉවසල බැරිම තැන affair එක නතර කලා ...එතකොටත් එයා depression ලෙවෙල් එකට ඇවිත් තිබ්බ ...wife ගේ අම්ම මට ඒ දවස් වල කතා කරලා කිවුවේ මෙයාව marry කරන්න ඕනි නෑ නොර්මල් වෙන්නවත් අඩුම තරමින් කතා බහ කරන්න කියල .එයාලගේ ගෙදර සහෝදරයෝ එයාගේ යාලුවන්ගේ නෑදෑයින්ගේ ඉල්ලීම උනේ ඒක ..මගේ තිබ්බ කරුමෙටද මනුස්සකමටද මන්ද අපේ අම්මා තාත්තා මගේ හොදම යාලුවෝ පවා එපා කියද්දී මම ඒ උගුලේ අහු උනා ...අහු වෙලා කතා බහ කරන්න ගත්තා ..marry කරන කම් මීයා වගේ හිටියා ..මමත් හිතුවා ඔක්කොම දේවල් දැන් හරි කියල marry කලා ..marry කරලා මුලින් අපි වෙනම හිටියේ ...එතකොටත් කේන්ති යන සීන් එක ටිකක් තිබ්බ ..මම ඒවා ගණන් ගත්තේ නැහැ බන් . ඒ වෙනකොට අපේ ගෙදරින් ලොකුවට අවුලක් තිබ්බේ නැහැ ..කොටින්ම අපේ අම්ම wifta කෙලින්ම කතා කරලා දුක සැප අහනවා මට කතා නොකර ..තාත්ත අසනීප වෙලා ඇවිදින්න අමාරු උනාම අපි ආවා අපේ ගෙදර ..ඊට පස්සෙත් අව්ලක් තිබ්බේ නැහැ ලොකුවට ..හැබයි මගේ එක්ක පොඩි දේටත් රණ්ඩු උනා ..මම ඕවා ඉවසන් සද්ද නැතුව හිටියා ..පොඩි එකා ලැබුනට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා ..පොඩි එකා ලැබිලා මාස 6ක් යනකන් wife එයාලගේ අම්මලාගේ දිහා හිටියේ ..හබැයි මම පුළුවන් හැම වෙලාවේම එයා ලගින් හිටියා හැම දේකදිම..එතකොටත් ඔය කේන්ති සීන් තිබ්බා ..ඒක මම care කලේ නැහැ ඔය කාලෙට ඒක නොර්මල් නිසා ..අපේ ගෙදර එන්න එයා වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ ..හේතුව අම්මලාගේ දිහා ඉන්නකොට හැම දේම ඒ මිනිස්සු කලා ..අපේ ගෙදර ඇවිත් මාස 5-6 යනකොට ප්රශ්න වැඩි වෙන්න ගත්ත ..අපේ ගෙදර ඇවිල්ලත් එයා ලොකුවට මහන්සියක් තිබ්බේ නැහැ කරන වැඩ වලට..එයා උදේට නැගිටලා උදේටයි දවල්ටයි කෑම හදනවා ..මම එයාව office එකට ගිහින් දානවා ..ආයේ හවස එක්කන් එනවා ..ආවාම පොඩි එකා නිදි කරවන්න විටරයි තියෙන්නේ ..රෑට අම්ම අපිටත් එක්ක කෑම හදනවා ..සමහර දවස් වලට පොඩි එකා නිදි කරවන්නෙත් මම ...වීක් එන්ඩ් එකට එයාලගේ දිහා යනවා .මචන් පොඩි දේවල් එයා ලොකු කරගෙන රණ්ඩු කරනවා ..මට අන්තිමට කලකිරිලා අයින් වෙන්න හැදුව විතරයි ගියා doc කෙනෙක් හම්බ වෙන්න ..ආයේ depression කියනවා ..උඹම කියපන් කොහොමද ඔහොම ගැනියෙක් එක්ක ජිවත් වෙන්නේ කියල..ළමය නිසා ඉවසුව..හැබැයි මෙයලා ඒක ආයුදයක් කරන තියෙන්නේ ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom