Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife In High Depression
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="cool_dodam" data-source="post: 27362363" data-attributes="member: 560182"><p>එයාලගේ තාත්තා ඒ වගේ dial එකක් නම් නෙමෙයි ..හැබැයි මචන් මිනිහටත් පොඩ්ඩ ඇත්නම් මල පනිනවා ..ඒ උනාට ගෙදර වැඩ සේරම හොයල බලල කරන්නේ එයාලගේ අම්මා සහ අක්ක ..මටත් වෙලාවකට පුදුමයි ඇයි මේ මනුස්සයා කිසි දෙයක් ගැන හොයල බලන්නේ නැත්තේ කියල .. අම්ම උනත් ඒ මනුස්සයව සතේකට ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ .එක දවසක් මට ඇහුන ගෙදර මොකක් හරි වලියකදී පොන්නය කියල බැන්නේ අම්ම තාත්තට ..නිතරම නම් ඒ මනුස්සයව පල්ලෙහට දාල අම්ම කතා කරන්නේ ...ඒ ගති ගුණම තමයි දුවට තියෙන්නේ ..මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න දන්නේ නැහැ..කලින් පාරක ඔය ගෙදරට ගිය මම මේ ප්රශ්න කතා කරන්න ..wife මම කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ ..කට ගහගෙන එනවා ..එවලෙත් මම ගහන්න ගිය ඉවසලා බැරිම තැන wifeta ..එවලේ මෙයාගේ තාත්තා ආවා මට ගහන්න ..මම මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මා ..වයසට ගරු කරලා..එහෙම පවුලක් බන්..අනික බන් wife එයාගේ අම්ම ,අක්කව ලොකු කරන් ඉන්නේ ..මොනවා කිවුවත් එයට ලොකු ඒ දෙන්නව ..එයා හිතන්නේ නැහැ අපේ family එක ගැන .අපේ අම්ම තාත්ත මම මොන දේවල් කලත් ඒවාට කිසිම අගයක් නැහැ ...හැම තිස්සෙම කියවන්නේ අම්මයි අක්කයි අරහෙම කල..මෙහෙම උදවු කලා කියලා ..උඹට කියන්න එයා හැම මාසෙකම 35000 එයාලගේ ගෙදරට දෙනවා එයාලා ගත්ත ණය ගෙවන්න කියල..ඒකට කමක් නැහැ කියමු හැබැයි මචන් නිකමට ගෙදරට ඕනි කරන බඩුවක් ගෙන්න උවමනාවක් නැහැ...මම මගේ මුළු salary එකම ගෙදර වියදම් වලට ..කිසිම ඉතුරුවක් නැහැ ..ප්රශ්න නම් සැහෙන්න බන්.වැඩක් නෑ කතා කරලා ..</p></blockquote><p></p>
[QUOTE="cool_dodam, post: 27362363, member: 560182"] එයාලගේ තාත්තා ඒ වගේ dial එකක් නම් නෙමෙයි ..හැබැයි මචන් මිනිහටත් පොඩ්ඩ ඇත්නම් මල පනිනවා ..ඒ උනාට ගෙදර වැඩ සේරම හොයල බලල කරන්නේ එයාලගේ අම්මා සහ අක්ක ..මටත් වෙලාවකට පුදුමයි ඇයි මේ මනුස්සයා කිසි දෙයක් ගැන හොයල බලන්නේ නැත්තේ කියල .. අම්ම උනත් ඒ මනුස්සයව සතේකට ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ .එක දවසක් මට ඇහුන ගෙදර මොකක් හරි වලියකදී පොන්නය කියල බැන්නේ අම්ම තාත්තට ..නිතරම නම් ඒ මනුස්සයව පල්ලෙහට දාල අම්ම කතා කරන්නේ ...ඒ ගති ගුණම තමයි දුවට තියෙන්නේ ..මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න දන්නේ නැහැ..කලින් පාරක ඔය ගෙදරට ගිය මම මේ ප්රශ්න කතා කරන්න ..wife මම කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ ..කට ගහගෙන එනවා ..එවලෙත් මම ගහන්න ගිය ඉවසලා බැරිම තැන wifeta ..එවලේ මෙයාගේ තාත්තා ආවා මට ගහන්න ..මම මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මා ..වයසට ගරු කරලා..එහෙම පවුලක් බන්..අනික බන් wife එයාගේ අම්ම ,අක්කව ලොකු කරන් ඉන්නේ ..මොනවා කිවුවත් එයට ලොකු ඒ දෙන්නව ..එයා හිතන්නේ නැහැ අපේ family එක ගැන .අපේ අම්ම තාත්ත මම මොන දේවල් කලත් ඒවාට කිසිම අගයක් නැහැ ...හැම තිස්සෙම කියවන්නේ අම්මයි අක්කයි අරහෙම කල..මෙහෙම උදවු කලා කියලා ..උඹට කියන්න එයා හැම මාසෙකම 35000 එයාලගේ ගෙදරට දෙනවා එයාලා ගත්ත ණය ගෙවන්න කියල..ඒකට කමක් නැහැ කියමු හැබැයි මචන් නිකමට ගෙදරට ඕනි කරන බඩුවක් ගෙන්න උවමනාවක් නැහැ...මම මගේ මුළු salary එකම ගෙදර වියදම් වලට ..කිසිම ඉතුරුවක් නැහැ ..ප්රශ්න නම් සැහෙන්න බන්.වැඩක් නෑ කතා කරලා .. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom