Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මම දැනට තමා මුලු ගෙදර වියදන් ( Food + Vegi + Meats , Electricity, Water , Rent) සහ දරැවගේ වියදන් බලන්නේ.
    2 weeks ලෙඩ වෙලා හිටිය එත් අඩුවක්කරේ නැ එත් ගැණිට ඇදුමි අරන් දුන්නෙනැ කියල වලි .
    ඔයාට වියදමක් නැනේ , ඵහෙනන්ඇ දුමි වලටවත් වියදමි කරගන් කියලා බැන්නා අදනන්
    ඇයි මුන් හිතන්නේ නැත්තේ?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??

    ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ :lol:

    ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...:rofl: කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින් :lol: ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...

    පිරිමි නම් බඳින එක හෙනම අපරාදේ :yes: නීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...

    අයියෝ සල්ලි!!
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??

    ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ :lol:

    ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...:rofl: කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින් :lol:

    අයියෝ සල්ලි!!
    මොනවා කරන්නද බනිසක් කන්න තියෙන වුවමනාවට බේකරියක් ගත්ත මිනිස්සුනේ අපි.. ඒ වුනත් ළමයි ඉන්න එක නම් සතුටුදායක දෙයක්.. බදින එකේ තියෙන හොදම දේ ඒක..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මොනවා කරන්නද බනිසක් කන්න තියෙන වුවමනාවට බේකරියක් ගත්ත මිනිස්සුනේ අපි.. ඒ වුනත් ළමයි ඉන්න එක නම් සතුටුදායක දෙයක්.. බදින එකේ තියෙන හොදම දේ ඒක..

    මම මේ ඒක කියන්නත් හදලා දැම්මේ නෑ...මොන රෙද්ද උනත් පොඩි එකා ආතල් එකේ ඉන්නවා දැක්කම ඔක්කොම ගානක් නැතුව යනව...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ගැනිගේ සැලරි එකට මොකද වෙන්නේ කියලා හොයලා බලපන් පොඩ්ඩක්. කව්ද දන්නේ උත්තම පුරුශයෙකුට යනවද කියලා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගැනිගේ සැලරි එකට මොකද වෙන්නේ කියලා හොයලා බලපන් පොඩ්ඩක්. කව්ද දන්නේ උත්තම පුරුශයෙකුට යනවද කියලා
    80% ගෑණු වියදම් කරන්නේ නෑ බන්. මාර ගේම් ගහලා තමන්ගේ සල්ලි හංග ගන්නවා. අනේ මන්දා ඉතිම්

    උත්තම පුරුෂයෝ ඉන්න 99%ක් ගැණූ උත්තම පුරුෂයන්ගෙන් ගලවනවා මිසක් උන් වියදම් කරන්නේ නෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    මගෙත් නැන්දගේ දුව ඔහොමයි.
    ගෙදර සේරම වියදම් කරන්නේ husband.
    අරකි සතයක්වත් වියදම් කරන්නේ නැහැලු.
    දෙන්න අපේ ගෙවල් වලට ආපු වෙලාවට මිනිහගේ කටින් පනිනවා ඔයා ඉතින් සතයක්වත් වියදම් කරන්නේ නැහැනේ කියල.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,743
    113
    දුවගෙ වෙඩිමට ඉතුරු කරනව මම

    හදිස්සියෙ ලෙඩක් හැදුනොත් කෝ ඔයා ලග සල්ලි?

    ඔහොම කියනවද... සොරි පුතා...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    😂 උයා මෙච්චර කල් මොනවාද කරලා තියෙන්නෙ කියලා නැද්ද
    ඔයා මොනද මට මෙච්චර කල් කරලා තියෙන්නේ
    ඔයාගේ වැඩේ ඉතිම් තියෙන කියද ඒක නාස්ති කරන එකනේ
    ඔයා මට කියන්නේ මේ වෙනකල් වියදම් කරපු එක ලොකු වැඩක්.
    මට ඕනේ දෙයක් මම ගිහින් ගත්තොත් තමයි ඉතිම්
    කිසි දෙයක් හොයලා බලලා කරන් නෑ

    මේවා පොදු පාරිභාෂික වචන සෙට් එකක් නේත
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    .

    උබ මහ ලොකුවට කට්ටිය ඉස්සරහ, පොරුවට නැගල , පොරොන්දු උනානෙ

    ජීවිත කාලෙ පුරා කන්න බොන්න දෙනවා කියල, බත් ගුලියක් කැව්වනෙ නේද

    ජීවිත කාලෙ පුරාම අදින්න දෙනව කියල, රෙදි යාර ගානක් ගෑනිගෙ ඇග වටෙ එතුව නේද

    ලෝකෙට පේන්න , ඇග්‍රිමන්ට් ගහල ගෙනාව නන් කරපම් මචන්

    ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??

    ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ :lol:

    ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...:rofl: කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින් :lol: ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...

    පිරිමි නම් බඳින එක හෙනම අපරාදේ :yes: නීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...

    අයියෝ සල්ලි!!

    බලන්න මේ කඩා හැලෙන වේදනාව 🥲
    ඉගන ගනින් මෙව්ව
    @Walter White @NRTG @Honey Bunch @Stimulus mind @PrasangaSPerera
    ------ Post added on Nov 5, 2022 at 12:49 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    .

    උබ මහ ලොකුවට කට්ටිය ඉස්සරහ, පොරුවට නැගල , පොරොන්දු උනානෙ

    ජීවිත කාලෙ පුරා කන්න බොන්න දෙනවා කියල, බත් ගුලියක් කැව්වනෙ නේද

    ජීවිත කාලෙ පුරාම අදින්න දෙනව කියල, රෙදි යාර ගානක් ගෑනිගෙ ඇග වටෙ එතුව නේද

    ලෝකෙට පේන්න , ඇග්‍රිමන්ට් ගහල ගෙනාව නන් කරපම් මචන්

    බලන්න මේ කඩා හැලෙන වේදනාව 🥲
    ඉගන ගනින් මෙව්ව
    @Walter White @NRTG @Honey Bunch @Stimulus mind @PrasangaSPerera
    ------ Post added on Nov 5, 2022 at 12:49 PM
    ඒකනෙ මාමෙ, මං මේ සිංදුව ජාතික ගීය කරන් හැම වෙලේම අහන්නෙ. 😊🥰:love::love::love: