Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wife kamathi naha help karanawata.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර ගෑනු ඇත්තටම කැමති නැහැ මිනිහා කුස්සියට ඇවිත් වැඩ කරනවට. සමහර විට ඒකිගේ තාත්තා රෙස්පෙක්ට් ඉන්න ඇති. කෑම ටික උයලා මේසෙට යැව්වම කාලා යන කෙනෙක් වගේ. ඒ විදියට උබට සලකනවා වෙන්න පුළුවන්. ඒ වගේ පවුල් වල ගෑනු කැමති නැහැ මිනිහා හට්ටි මුට්ටි අස්සේ රිංගනවට. ඒක ඒ පවුල ගැන හොයලා බැලුවා නං තේරුම් ගත්ත හැකි.

සමහර ගෑනු කැමති නැහැ මිනිහා කුස්සියට ඇවිත් වාත වේවි ඉන්නවට. මොකද උන්ට මිනිහගේ උදව් නැතිව වඩා හොදට, ඉක්මනින් වැඩ ටික කරන්න පුළුවන්. මේක දැනගන්න පුළුවන් උබ කුස්සියට ගියාම උබට මොකක් හරි වෙලා යන වැඩක් දීලා උබව අයින් කරලා තියෙනවා නං. උදාහරණයක් විදියට මැල්ලුම් මිටියක් තෝරන්න වගේ දෙයක්..

සමහරු නොරිස්සුම නිසා කැමති නැහැ මිනිහා ලගට් එනවට. ඒක නං කසාඳ බැඳලා අවුරුදු 5-6 ක් යනකොට ගොඩක් පවුල් වලට වෙන දෙයක්. මුදල් නිසා, ලිංගික ගැටළු, ළමයිගේ ප්රශ්න.. කොච්චර තියෙනවද.

සමහර ගෑනු කැමති තමුන්ගේ හොර ලව් එක ගැන මනෝ පාරක් දාගෙන, උයන ගමන් ඌට මැසේජ් එකක් දාලා, ෆොටෝ එකක් යවලා උයන වැඩේ කරන්න. උනුත් කැමති නැහැ කසාද මිනිහා වාත වෙන්න එනවට.

උබම තමයි ඇනලයිස් කරලා බලන්න ඕනි හේතුව මොකක්ද කියලා.

[QUOTE="Thinkerz, post: 24287085, member: 570582"] [SIZE=4]සමහර ගෑනු ඇත්තටම කැමති නැහැ මිනිහා කුස්සියට ඇවිත් වැඩ කරනවට. සමහර විට ඒකිගේ තාත්තා රෙස්පෙක්ට් ඉන්න ඇති. කෑම ටික උයලා මේසෙට යැව්වම කාලා යන කෙනෙක් වගේ. ඒ විදියට උබට සලකනවා වෙන්න පුළුවන්. ඒ වගේ පවුල් වල ගෑනු කැමති නැහැ මිනිහා හට්ටි මුට්ටි අස්සේ රිංගනවට. ඒක ඒ පවුල ගැන හොයලා බැලුවා නං තේරුම් ගත්ත හැකි. සමහර ගෑනු කැමති නැහැ මිනිහා කුස්සියට ඇවිත් වාත වේවි ඉන්නවට. මොකද උන්ට මිනිහගේ උදව් නැතිව වඩා හොදට, ඉක්මනින් වැඩ ටික කරන්න පුළුවන්. මේක දැනගන්න පුළුවන් උබ කුස්සියට ගියාම උබට මොකක් හරි වෙලා යන වැඩක් දීලා උබව අයින් කරලා තියෙනවා නං. උදාහරණයක් විදියට මැල්ලුම් මිටියක් තෝරන්න වගේ දෙයක්.. සමහරු නොරිස්සුම නිසා කැමති නැහැ මිනිහා ලගට් එනවට. ඒක නං කසාඳ බැඳලා අවුරුදු 5-6 ක් යනකොට ගොඩක් පවුල් වලට වෙන දෙයක්. මුදල් නිසා, ලිංගික ගැටළු, ළමයිගේ ප්රශ්න.. කොච්චර තියෙනවද. සමහර ගෑනු කැමති තමුන්ගේ හොර ලව් එක ගැන මනෝ පාරක් දාගෙන, උයන ගමන් ඌට මැසේජ් එකක් දාලා, ෆොටෝ එකක් යවලා උයන වැඩේ කරන්න. උනුත් කැමති නැහැ කසාද මිනිහා වාත වෙන්න එනවට. උබම තමයි ඇනලයිස් කරලා බලන්න ඕනි හේතුව මොකක්ද කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom