Wife kiyanawa "salli thiyanawa kiyapu nisalu bande"

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඔව් බදින්න කලින් තිබ්බා තෝ ලැබුනට පස්සේ ඒවා නැති උනා කියපන්

    Meka bandata passe, mata thibba tikath nati una

    openda?

    oya mokakda karana job eka??
    ------ Post added on Oct 3, 2021 at 11:40 AM
    Freelance
    ------ Post added on Oct 3, 2021 at 3:05 PM
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Bump wela thiyana nisa,
    update eka thama - Eki ahana kawadda enne kiyala. Man kiwa baba hambunama balala yannda ennan kiyala. Nattan oya lamaya awajathakayek wenawane ethakota prasna. Eki ona deyak karagattu den. Mage hita bidila iwarai. Man call wath karanne, eki gattoth answer karanawa echcharai. Oya dakune achchilata mawa natawanda be
     
    • Sad
    Reactions: Gihanjs

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    Bump wela thiyana nisa,
    update eka thama - Eki ahana kawadda enne kiyala. Man kiwa baba hambunama balala yannda ennan kiyala. Nattan oya lamaya awajathakayek wenawane ethakota prasna. Eki ona deyak karagattu den. Mage hita bidila iwarai. Man call wath karanne, eki gattoth answer karanawa echcharai. Oya dakune achchilata mawa natawanda be
    Dakuneda? Benthara gagen eha.. ekko epa
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕකට මොළෙන් ගේමක් ගහන්න ඕනෙ බං...
    හොඳින් කතා කරල ගෙදර ගෙන්න ගන්න බලපන් එක සැරයක්.
    එන්නෙ නැත්නම් වාහනයක් අරන් ගෙදර පලයන් අරගෙන එන්න.
    එහෙදි කේස් එක ඇදෙයි...
    ඉතුරු ටික ප්‍රසිද්ධියේ කියන්න බෑ...
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඕකට මොළෙන් ගේමක් ගහන්න ඕනෙ බං...
    හොඳින් කතා කරල ගෙදර ගෙන්න ගන්න බලපන් එක සැරයක්.
    එන්නෙ නැත්නම් වාහනයක් අරන් ගෙදර පලයන් අරගෙන එන්න.
    එහෙදි කේස් එක ඇදෙයි...
    ඉතුරු ටික ප්‍රසිද්ධියේ කියන්න බෑ...
    Ehema kara kiyamuko, ithuru tika mokadda?
     
    • Like
    Reactions: nrjayasinghe

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    hondata pupe arapan, etakota oya prasna hari yanwa

    52BCDBA3-41F1-4F95-A693-8F027ED40580.jpeg
     
    • Angry
    Reactions: WristBand

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොද වැඩේ බොරු බොරු කියල බැන්දට තොට .... සල්ලි තියනවා කියල ...
    freelance අනාතයන්ට කොහෙන්ද යකෝ සල්ලි
     
    • Sad
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    හොද වැඩේ බොරු බොරු කියල බැන්දට තොට .... සල්ලි තියනවා කියල ...
    freelance අනාතයන්ට කොහෙන්ද යකෝ සල්ලි
    ow ithin, eth man monada kiyapu boruwa ekai mata prasne, man 8 Am - 5 Pm job ekak karanne ne kiyala dannawane
    Matanam benthara gagen eha sakkili epama una
     
    • Like
    Reactions: kevin_levin

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ow ithin, eth man monada kiyapu boruwa ekai mata prasne, man 8 Am - 5 Pm job ekak karanne ne kiyala dannawane
    Matanam benthara gagen eha sakkili epama una
    ඇයි තොමනේ කියල තියෙන්නේ බදින්න කලින් අම්ම කියලා සල්ලි තියනවා කියල .. ඇයි එහෙම පච කෙලියේ.. ඇත්ත කිව්වා නං ඉවරයිනේ
     
    • Sad
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඇයි තොමනේ කියල තියෙන්නේ බදින්න කලින් අම්ම කියලා සල්ලි තියනවා කියල .. ඇයි එහෙම පච කෙලියේ.. ඇත්ත කිව්වා නං ඉවරයිනේ
    ow, eth man kiwe nane me gani amma kiyapuwata rawatilane badala thiyenne salli gode pinanda. Eka gana man kiyanne
     
    • Wow
    Reactions: Tz4400

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Omg.
    Now you have married dude.
    But yet if you can't live together with no point in suffering due to a child born to be or making parents happy.
    Get the divorce rather than suffer the rest of your life if you all can't come to a common solution under the hood.
    The biggest mistake you've done is making her pregnant though.
    We are not living that much so that life is not for suffering.