Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Pregnant - Follow up
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇහුව විස්තර ටිකක්, වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා චෙක්අප් එක ගැන තමයි දැනගන්න ඕනේ උනේ...ඒ ඔක්කොම සිද්ද උනා..දැන් ක්ලින්ක් වාර 3කට විතර ගියා..

මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක...https://elakiri.com/threads/wife-pregnant-help.1958242/

මේ ත්‍රෙඩ් එක දාන්නේ මම කලින් ත්‍රෙඩ් එකේ අහපුවට මට ලැබුණු උත්තර එක්ක පරස්පරකම් සහ අලුතෙන් මේ දේට මූන දෙන්න වෙන කෙනෙක්ට අදහසක් ගන්න මගේ අත්දැකීම බෙදාගන්න අරමුණ එක්ක..මට ගොඩක් ප්‍රශ්නේ තිබ්බේ ඔය චෙක් කරනකොට චීත්තයක් ගෙන්න කිව්වේ මොකද, ඇදුම් ගලවල බලනවද කියන එක...මේකයි සිද්ද උනේ..

මමයි වයිෆුයි මුලින්ම ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා..මමත් ඇතුලට ගියා...වැඩිය කතා බහක් කරේ නැහැ..ඩොක්ටර් කිව්වා ස්කෑන් කරලා බලමු, බෙඩ් එකට යන්න කියල....එතන නර්ස්ල දෙන්නෙක් විතර හිටිය...වයිෆ් බෙඩ් එකට ලගට ගිය ගමන් නර්ස් වයිෆ්ට ඇදගෙන හිටපු ගවුම බඩෙන් ඉහලට කරලා ඇලවෙන්න කිව්වා ..එතන පොඩි කර්ටන් එකක් තිබ්බ එක දාල තිබ්බ මට ලොකුවට පෙන්නේ නැති වෙන්නේ සීන් එක..එකත් බාගෙට තිබ්බේ ඕනෙවට එපාවට වගේ..මට ඉතින් ඕක හංගන්න දෙයක් නැහැනේ කොහොමත්...වයිෆ් බෙඩ් එකේ ඇලවුනාම එයාගේ ප්‍රයිවට් හරියට වැහෙන්න විතරක් ඒ හරියට ටිෂූ එකක් තිබ්බ...ඊට පස්සේ ඩොක්ටර් එතනට ගිහින් චෙක් කරලා ස්කෑන් කරා..එක ස්ක්‍රීන් එකේ මට පෙන්න තිබ්බ..මන් ලගට යන්න හැදුවට යන්න දුන්නේ නැහැ..කොහොමහරි එක චෙක් කරලා ආයේ ඇදුම් හදාගෙන ඇවිත් විස්තර කතා කරලා අපි එන්න ආව..

ඊට පස්සේ රජයේ ක්ලිනික් එකට නම් මන් ගියේ නැහැ...එකේදී නම් චෙක් කරේ නැහැ කියල කිව්වා..ඊළගට අපි ඒ ඩොක්ටර් ම වෙන හොස්පිටල් එකක චැනල් කරලා ගියා...එකේ නම් මට ඇතුලට යන්න හම්බුන් නැහැ කොරෝනා නිසා වයිෆ් විතරයි ඇතුලට ගන්නේ...කිව්ව විදිහට එතන සිදුවීම හාත්පසින්ම වෙනස්..කර්ටන් එක දාල වයිෆ් ට රෙඩි වෙන්න කියල මුළු එකම වැහෙන්න කවර එකක් දාල තියෙනවා..ඊට පස්සේ තමයි ඩොක්ටර් චෙක් කරලා තියෙන්නේ...ඕක තමයි ඉතින් වුනේ..

කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් තියෙයි කියල හිතනවා...ගන්න තියෙන දේ තමයි යනකොට ඩොක්ටර් විතරක් නෙමෙයි යන හොස්පිටල් එකත් බලන්න..ඕවයේ ඉන්න නර්ස් ල careless නම් ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා..අමතක උනා කියන්න..අනිත් එක යනකොට වයිෆ් ට බ්ලවුස් එකයි, යටට එකයි වෙනම අදින්න කියන්න..එතකොට මුළු එකම උඩට උස්සන්න ඕනේ වෙන්නේ නැහැ..එක පොඩ්ඩක් අවුල් සිද්දියක්...මුල් මාස දෙක තුනේ අනික බඩක් වත් නැහැ ඒ නිසා තව ටිකක් අවුල්...මේවා හිතට ගන්න

[QUOTE="WhatsApp, post: 25934149, member: 558170"] මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇහුව විස්තර ටිකක්, වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා චෙක්අප් එක ගැන තමයි දැනගන්න ඕනේ උනේ...ඒ ඔක්කොම සිද්ද උනා..දැන් ක්ලින්ක් වාර 3කට විතර ගියා.. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක...https://elakiri.com/threads/wife-pregnant-help.1958242/ මේ ත්‍රෙඩ් එක දාන්නේ මම කලින් ත්‍රෙඩ් එකේ අහපුවට මට ලැබුණු උත්තර එක්ක පරස්පරකම් සහ අලුතෙන් මේ දේට මූන දෙන්න වෙන කෙනෙක්ට අදහසක් ගන්න මගේ අත්දැකීම බෙදාගන්න අරමුණ එක්ක..මට ගොඩක් ප්‍රශ්නේ තිබ්බේ ඔය චෙක් කරනකොට චීත්තයක් ගෙන්න කිව්වේ මොකද, ඇදුම් ගලවල බලනවද කියන එක...මේකයි සිද්ද උනේ.. මමයි වයිෆුයි මුලින්ම ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා..මමත් ඇතුලට ගියා...වැඩිය කතා බහක් කරේ නැහැ..ඩොක්ටර් කිව්වා ස්කෑන් කරලා බලමු, බෙඩ් එකට යන්න කියල....එතන නර්ස්ල දෙන්නෙක් විතර හිටිය...වයිෆ් බෙඩ් එකට ලගට ගිය ගමන් නර්ස් වයිෆ්ට ඇදගෙන හිටපු ගවුම බඩෙන් ඉහලට කරලා ඇලවෙන්න කිව්වා ..එතන පොඩි කර්ටන් එකක් තිබ්බ එක දාල තිබ්බ මට ලොකුවට පෙන්නේ නැති වෙන්නේ සීන් එක..එකත් බාගෙට තිබ්බේ ඕනෙවට එපාවට වගේ..මට ඉතින් ඕක හංගන්න දෙයක් නැහැනේ කොහොමත්...වයිෆ් බෙඩ් එකේ ඇලවුනාම එයාගේ ප්‍රයිවට් හරියට වැහෙන්න විතරක් ඒ හරියට ටිෂූ එකක් තිබ්බ...ඊට පස්සේ ඩොක්ටර් එතනට ගිහින් චෙක් කරලා ස්කෑන් කරා..එක ස්ක්‍රීන් එකේ මට පෙන්න තිබ්බ..මන් ලගට යන්න හැදුවට යන්න දුන්නේ නැහැ..කොහොමහරි එක චෙක් කරලා ආයේ ඇදුම් හදාගෙන ඇවිත් විස්තර කතා කරලා අපි එන්න ආව.. ඊට පස්සේ රජයේ ක්ලිනික් එකට නම් මන් ගියේ නැහැ...එකේදී නම් චෙක් කරේ නැහැ කියල කිව්වා..ඊළගට අපි ඒ ඩොක්ටර් ම වෙන හොස්පිටල් එකක චැනල් කරලා ගියා...එකේ නම් මට ඇතුලට යන්න හම්බුන් නැහැ කොරෝනා නිසා වයිෆ් විතරයි ඇතුලට ගන්නේ...කිව්ව විදිහට එතන සිදුවීම හාත්පසින්ම වෙනස්..කර්ටන් එක දාල වයිෆ් ට රෙඩි වෙන්න කියල මුළු එකම වැහෙන්න කවර එකක් දාල තියෙනවා..ඊට පස්සේ තමයි ඩොක්ටර් චෙක් කරලා තියෙන්නේ...ඕක තමයි ඉතින් වුනේ.. කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් තියෙයි කියල හිතනවා...ගන්න තියෙන දේ තමයි යනකොට ඩොක්ටර් විතරක් නෙමෙයි යන හොස්පිටල් එකත් බලන්න..ඕවයේ ඉන්න නර්ස් ල careless නම් ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා..අමතක උනා කියන්න..අනිත් එක යනකොට වයිෆ් ට බ්ලවුස් එකයි, යටට එකයි වෙනම අදින්න කියන්න..එතකොට මුළු එකම උඩට උස්සන්න ඕනේ වෙන්නේ නැහැ..එක පොඩ්ඩක් අවුල් සිද්දියක්...මුල් මාස දෙක තුනේ අනික බඩක් වත් නැහැ ඒ නිසා තව ටිකක් අවුල්...මේවා හිතට ගන්න [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom