Wife Pregnant - Follow up

WhatsApp

Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇහුව විස්තර ටිකක්, වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා චෙක්අප් එක ගැන තමයි දැනගන්න ඕනේ උනේ...ඒ ඔක්කොම සිද්ද උනා..දැන් ක්ලින්ක් වාර 3කට විතර ගියා..

    මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක...https://elakiri.com/threads/wife-pregnant-help.1958242/

    මේ ත්‍රෙඩ් එක දාන්නේ මම කලින් ත්‍රෙඩ් එකේ අහපුවට මට ලැබුණු උත්තර එක්ක පරස්පරකම් සහ අලුතෙන් මේ දේට මූන දෙන්න වෙන කෙනෙක්ට අදහසක් ගන්න මගේ අත්දැකීම බෙදාගන්න අරමුණ එක්ක..මට ගොඩක් ප්‍රශ්නේ තිබ්බේ ඔය චෙක් කරනකොට චීත්තයක් ගෙන්න කිව්වේ මොකද, ඇදුම් ගලවල බලනවද කියන එක...මේකයි සිද්ද උනේ..

    මමයි වයිෆුයි මුලින්ම ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා..මමත් ඇතුලට ගියා...වැඩිය කතා බහක් කරේ නැහැ..ඩොක්ටර් කිව්වා ස්කෑන් කරලා බලමු, බෙඩ් එකට යන්න කියල....එතන නර්ස්ල දෙන්නෙක් විතර හිටිය...වයිෆ් බෙඩ් එකට ලගට ගිය ගමන් නර්ස් වයිෆ්ට ඇදගෙන හිටපු ගවුම බඩෙන් ඉහලට කරලා ඇලවෙන්න කිව්වා ..එතන පොඩි කර්ටන් එකක් තිබ්බ එක දාල තිබ්බ මට ලොකුවට පෙන්නේ නැති වෙන්නේ සීන් එක..එකත් බාගෙට තිබ්බේ ඕනෙවට එපාවට වගේ..මට ඉතින් ඕක හංගන්න දෙයක් නැහැනේ කොහොමත්...වයිෆ් බෙඩ් එකේ ඇලවුනාම එයාගේ ප්‍රයිවට් හරියට වැහෙන්න විතරක් ඒ හරියට ටිෂූ එකක් තිබ්බ...ඊට පස්සේ ඩොක්ටර් එතනට ගිහින් චෙක් කරලා ස්කෑන් කරා..එක ස්ක්‍රීන් එකේ මට පෙන්න තිබ්බ..මන් ලගට යන්න හැදුවට යන්න දුන්නේ නැහැ..කොහොමහරි එක චෙක් කරලා ආයේ ඇදුම් හදාගෙන ඇවිත් විස්තර කතා කරලා අපි එන්න ආව..

    ඊට පස්සේ රජයේ ක්ලිනික් එකට නම් මන් ගියේ නැහැ...එකේදී නම් චෙක් කරේ නැහැ කියල කිව්වා..ඊළගට අපි ඒ ඩොක්ටර් ම වෙන හොස්පිටල් එකක චැනල් කරලා ගියා...එකේ නම් මට ඇතුලට යන්න හම්බුන් නැහැ කොරෝනා නිසා වයිෆ් විතරයි ඇතුලට ගන්නේ...කිව්ව විදිහට එතන සිදුවීම හාත්පසින්ම වෙනස්..කර්ටන් එක දාල වයිෆ් ට රෙඩි වෙන්න කියල මුළු එකම වැහෙන්න කවර එකක් දාල තියෙනවා..ඊට පස්සේ තමයි ඩොක්ටර් චෙක් කරලා තියෙන්නේ...ඕක තමයි ඉතින් වුනේ..

    කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් තියෙයි කියල හිතනවා...ගන්න තියෙන දේ තමයි යනකොට ඩොක්ටර් විතරක් නෙමෙයි යන හොස්පිටල් එකත් බලන්න..ඕවයේ ඉන්න නර්ස් ල careless නම් ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා..අමතක උනා කියන්න..අනිත් එක යනකොට වයිෆ් ට බ්ලවුස් එකයි, යටට එකයි වෙනම අදින්න කියන්න..එතකොට මුළු එකම උඩට උස්සන්න ඕනේ වෙන්නේ නැහැ..එක පොඩ්ඩක් අවුල් සිද්දියක්...මුල් මාස දෙක තුනේ අනික බඩක් වත් නැහැ ඒ නිසා තව ටිකක් අවුල්...මේවා හිතට ගන්න
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,594
    72,787
    113
    First thing machan, If you are going to a scan just get her to wear a two piece dress (blouse/top+ baggy pants/skirt). Then you only have to show the tummy. else it becomes a bit awkward to lift the frock :-D. Also the husband is allowed to stay pre-corona. But now I think a female nurse been with a male doctor is what they do.

    Also try to stick to one doctor and do some research on your own using google. But then again don't try to be too paranoid.

    Also it is good to listen to peoples advice but it ISN'T COMPULSORY to follow it. Stick with a good Doctor and then you are safe.

    Some people find it too hard to get good doctors because of the price. But then again I think it is something you need to invest on since a child is the most precious thing a family can have.
     
    Machan true, that was really awkward because the curtain was open and I could see it all...first hospital is asiri central bung, other one is Nawaloka...reputed names, careless staff...
     
    • Like
    Reactions: KrishanL89

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    උබ ගිය ඩොකා කව්ද දන්නේ නැ .කොහොමත් ගමේ ක්ලිනික් යද්දී උනත් කැලි දෙකේ ඇදුමක් ඇදන් එන්න කියන්නේ චිත්තෙකුත් අරන් එන්න කියනවා .උබලට මිඩ් වයිෆ් එක කිව්වේ නැද්ද .

    කොහොමත් අන්තිම මාසේ වෙනකම් ස්කෑන් කරනවා .ඇදුමක් අරන් දියන් .ඩොකා නෙමෙයිනේ උස්සන්නේ එතන ඉන්න නර්ස් නේ .ඊට පස්සේ තම ඩොක ඇවිල්ල වැඩේ කරන්නේ .

    එතන මුකුත් කරන්න බැ .විනාඩියෙන් ස්කන් එක ඉවරයි.

    බොරුවට බයවෙන්න එපා කොරෝන නිසා කොහොමත් ගන්නේ නැ ඇතුලට උබව.නර්ස්ල දෙන්නෙක් ඉන්නවා නේ එතන .

    ඔව් ඩොකා නෙමෙයි උස්සන්නේ..එත් ඉතින් ඩොකා චෙක් කරන්න එනකොට එහෙමනේ ඉන්නේ..එක ලොකු ප්‍රශ්නයක් නැහැ...දැන් කොහොමත් එක වෙලා ඉවරයි..මට ඕනේ උනේ මේකේ උන්ට සිද්ද වෙච්ච දේ කියන්න..මම කලින් ත්‍රෙඩ් එකක් දාල අහපු නිසා..මීඩ්වයිෆ් එහෙම එකක් කියල නැහැ බන්...එයින් පස්සේ තමයි වයිෆ් ගවුම් වෙනුවට බ්ලවුස් එකයි යටට එකයි ඇන්දේ..

    experience eka dapan, issarata wadagath apitat. cost ekat ekka dana puluwan nm watinawa giyapu hospital ekkama

    එක්ස්පීරියන්ස් එක කියන්නේ ඉතින් ඕක තමයි..රෙඩි වෙලා යන්න..මගේ වයිෆ්වත් කවුරුත් එහෙම දැකල නැහැ ජීවිතේට..බොරු නෙමෙයි..කරන්න දෙයක් නැහැ ඉතින්..

    වියදම් කියන්නේ මට නම් තවම චැනල් කරන්න ගිය වියදම් විතරයි..මුලින් ගියේ ආසිරි සෙන්ට්‍රල්, ඊට පස්සේ නවලෝක..ඔය දෙකෙන් එකක තමයි බලන්නේ ඩිලිවරි එකට...ඉස්සරහට එන අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ දාන්නම් :)
     
    • Like
    Reactions: KrishanL89

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    experience eka dapan, issarata wadagath apitat. cost ekat ekka dana puluwan nm watinawa giyapu hospital ekkama

    Waththala Hemas

    DOC _ Prof Tiran dias

    ස්කෑන් 4100 ඒවා 6 ක් වගේ

    ස්කෑන් 8000 ඒවා 1 ක් වගේ මතක

    ඒ හැම පාරම ඩොක්ටර් චැනල් 1800 ඒවා 8 ක් වගේ

    බ්ලඩ් ටෙස්ටින් /බ්ලඩ් ගෘප් /S.T.D එක බලනවා

    සමහර ඩොක්ටර්ලා ප්‍රෙග්නන්ට් ද නැද්ද බලන් වෙනම බල්ඩ් ටෙස්ට් කරනවා එකට 6000 ක්

    බබා හම්බෙනකම් විටමින් වලට 12000

    මට ලියල දුන්න ලේඩි මිල් එක දෙන්න කියල ඒ ටිකට 15000 වගේ ගියා .එක ටින් එකකින් දවස් 10 යි බොන්න පුළුවන් .

    ඩිලිවරි එකට 2.47 ක් ගියා මාසෙකට බෙහෙත් ෆ්රී දුන්නා .

    ඔව් ඩොකා නෙමෙයි උස්සන්නේ..එත් ඉතින් ඩොකා චෙක් කරන්න එනකොට එහෙමනේ ඉන්නේ..එක ලොකු ප්‍රශ්නයක් නැහැ...දැන් කොහොමත් එක වෙලා ඉවරයි..මට ඕනේ උනේ මේකේ උන්ට සිද්ද වෙච්ච දේ කියන්න..මම කලින් ත්‍රෙඩ් එකක් දාල අහපු නිසා..මීඩ්වයිෆ් එහෙම එකක් කියල නැහැ බන්...එයින් පස්සේ තමයි වයිෆ් ගවුම් වෙනුවට බ්ලවුස් එකයි යටට එකයි ඇන්දේ..

    එක්ස්පීරියන්ස් එක කියන්නේ ඉතින් ඕක තමයි..රෙඩි වෙලා යන්න..මගේ වයිෆ්වත් කවුරුත් එහෙම දැකල නැහැ ජීවිතේට..බොරු නෙමෙයි..කරන්න දෙයක් නැහැ ඉතින්..

    වියදම් කියන්නේ මට නම් තවම චැනල් කරන්න ගිය වියදම් විතරයි..මුලින් ගියේ ආසිරි සෙන්ට්‍රල්, ඊට පස්සේ නවලෝක..ඔය දෙකෙන් එකක තමයි බලන්නේ ඩිලිවරි එකට...ඉස්සරහට එන අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ දාන්නම් :)

    ඉතින් බන් ඔකේ ලජ්ජා වෙන්න දෙයක් තියනද රූම් එකේ ඉන්නේ උබයි ඩොකයි වයිෆ් නර්ස්ලා දෙන්නෙක් විතරයි නේ .එලියට පෙන්නේ නැනේ .කොහෙත් ඔහොම තමා
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඩොකාට හුත්තවල් දැකලම අප්පිරිය වෙලා ඇති බන්.. ඔහොම බය වෙන්න ගියොත් ළමයව එලියට ගන්න වෙන්නෙත් උබටම...

    ඔය තරම්ම බය නම් ලේඩී ඩොකෙක් චැනල් කරපන්.. ඊට පස්සේ උබ කියයි ඩොකී ලෙස්බිද දන්නේ නැහැ ඇගිල්ලක් දෙකක් ගහනව දැක්ක කියලා.. අනේ බන්.. ළින් මැඩියෝ වගේ ඉන්නේ නැතිව සැබෑවට ජීවත් වෙයන් බන්..

    උබ දන්නවද 1960 ගනන් වල ලන්කාවේ කෙල්ලො ඇන්දේ පට්ට කොට මිනි ගවුම්. දැන් උන් ඔක්කොම වේසීයොද?

    උබලව බයියෝ කරලා දේසපාලුවෝ.. උන්ගේ ලමයි බ්‍රා, පෑන්ටි ගලවලා ස්ටේජ් වලට විසිකරනවා! ලව් බන් උබලා!
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    මු හිටන් ඉන්නේ doka බලන් ඉන්නව කියල මුගේ ගැනී ඇවිල්ල උස්සනකන් බලාගෙන .. :LOL: :LOL: ගැනී මුට අතේ ගස්සනෙත්නැලු දැන් https://elakiri.com/threads/බැදපු-සහ-pregnant-ගැහැණු.1965447/#post-25934306

    doca ට දෙයි කියල බයේ :LOL::LOL:
     
    aru dead
     
    • Like
    Reactions: Lankaputhra16

    පව් බන්.. බයි මානසිකත්වය.. ගෙවලයෝ වගේ වෙලා. මුගේ ගෑණි කාජල්, ඇන්ජෙලීනා ජොලී වෙන්නැති මයේ හිතේ
     
    • Haha
    Reactions: WhatsApp

    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    ගෑනි දෙන නැතුව docata දෙයි කියල බයයි ද ? :LOL: :LOL: :LOL: :LOL:
    https://elakiri.com/threads/බැදපු-සහ-pregnant-ගැහැණු.1965447/#post-25934306

    na na ehema ekak nemei...

    ඩොකාට හුත්තවල් දැකලම අප්පිරිය වෙලා ඇති බන්.. ඔහොම බය වෙන්න ගියොත් ළමයව එලියට ගන්න වෙන්නෙත් උබටම...

    ඔය තරම්ම බය නම් ලේඩී ඩොකෙක් චැනල් කරපන්.. ඊට පස්සේ උබ කියයි ඩොකී ලෙස්බිද දන්නේ නැහැ ඇගිල්ලක් දෙකක් ගහනව දැක්ක කියලා.. අනේ බන්.. ළින් මැඩියෝ වගේ ඉන්නේ නැතිව සැබෑවට ජීවත් වෙයන් බන්..

    උබ දන්නවද 1960 ගනන් වල ලන්කාවේ කෙල්ලො ඇන්දේ පට්ට කොට මිනි ගවුම්. දැන් උන් ඔක්කොම වේසීයොද?

    උබලව බයියෝ කරලා දේසපාලුවෝ.. උන්ගේ ලමයි බ්‍රා, පෑන්ටි ගලවලා ස්ටේජ් වලට විසිකරනවා! ලව් බන් උබලා!

    හුත්තවල් දැකල එපා වෙනවනම් උබල වැල බල බල අතේ ගහන විදිහට උබල මේ වෙද්දී වනගත වෙලා ඉන්න ඕනේ...ගැහැණු නිරුවත කියන්නේ මනුස්සයෙක්ට කිසි දාක එපා වෙන දෙයක් නෙමෙයි (පිළිකුල් බාවනාව වගේ බාවනාවක් කරලා හිත හදානොගත්තොත් මිසක)

    ඔය උබලගේ ඔලුවලට දාපු බයිලා බන්...ලේඩි ඩොකාල නැහැනේ..ඉස්සර කාලේ ඉදන්ම පිරිමි ඩොකාල තමයි ඉදල තියෙන්නේ..උන් ඒ කලේ ඉදන් කරේ එන අයව exploit කරපු එක..ඒක වහන්න දාපු කතාවක් තමයි දැකල දැකල ඕක වැඩක් නැහැ කියන එක..කොටින්ම ඉස්සර දොස්තරලා stethescope එක එන්න කලින් ඇදුම් විවුර්ත කරලා පපුවට කන තියලලු නේ සද්දේ ඇහුවේ..ඉතින් ඒ වගේ වෙලාවල් වල කොහොමත් ඕව වෙනවා..

    මම කිව්වා කලින් මට එක ප්‍රශ්නයක් නෙමෙයි කියල..වෙච්ච දේ තමයි දාන්න ඕනේ උනේ අනිත් අයට දෙයක් දැනගන්න,,සූදානම් වෙලා යන්න..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    na na ehema ekak nemei...

    හුත්තවල් දැකල එපා වෙනවනම් උබල වැල බල බල අතේ ගහන විදිහට උබල මේ වෙද්දී වනගත වෙලා ඉන්න ඕනේ...ගැහැණු නිරුවත කියන්නේ මනුස්සයෙක්ට කිසි දාක එපා වෙන දෙයක් නෙමෙයි (පිළිකුල් බාවනාව වගේ බාවනාවක් කරලා හිත හදානොගත්තොත් මිසක)

    ඔය උබලගේ ඔලුවලට දාපු බයිලා බන්...ලේඩි ඩොකාල නැහැනේ..ඉස්සර කාලේ ඉදන්ම පිරිමි ඩොකාල තමයි ඉදල තියෙන්නේ..උන් ඒ කලේ ඉදන් කරේ එන අයව exploit කරපු එක..ඒක වහන්න දාපු කතාවක් තමයි දැකල දැකල ඕක වැඩක් නැහැ කියන එක..කොටින්ම ඉස්සර දොස්තරලා stethescope එක එන්න කලින් ඇදුම් විවුර්ත කරලා පපුවට කන තියලලු නේ සද්දේ ඇහුවේ..ඉතින් ඒ වගේ වෙලාවල් වල කොහොමත් ඕව වෙනවා..

    මම කිව්වා කලින් මට එක ප්‍රශ්නයක් නෙමෙයි කියල..වෙච්ච දේ තමයි දාන්න ඕනේ උනේ අනිත් අයට දෙයක් දැනගන්න,,සූදානම් වෙලා යන්න..

    උබට වෙන්න ඇති .. උබේ ගනිනේ මොකුත් කරන්නේ නෑ කියල thread දන්නේ මෝල කරවෙලා ඇත්තේ උබේ ඒ හින්ද .. ... doca හරි ගැනියෙක් හොයන ඇති .. :LOL: :LOL: :LOL:
    exploit කරන උබේ ගැනී රුප සුන්දරිද ... ගෙදර මිනිහටවත් කරන්න හිතෙන නැත්තන් ..
     
    • Like
    Reactions: Lankaputhra16

    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    උබට වෙන්න ඇති .. උබේ ගනිනේ මොකුත් කරන්නේ නෑ කියල thread දන්නේ මෝල කරවෙලා ඇත්තේ උබේ ඒ හින්ද .. ... doca හරි ගැනියෙක් හොයන ඇති .. :LOL: :LOL: :LOL:

    hari bro...ela thanks
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මචන්ලා මම දැක්කා එක්කෙනෙක් උඩ කියල තියනවා ඔක්කොම ස්කෑන් 7-8 කරනවා කියල ප්රෙග්නන්සි පීරියඩ් එක තුල. කව්රු හරි කියනවද ඒ මොනවද කියල. එච්චර ස්කෑන් (7-8ක්) කරන්නේ මොකද කියල දැනගන්න ඇහුවේ?????