Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wife problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං

මගේ යාළුවෙකුටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා...යාළුවෙක් කිව්වට ලඟම නෑදෑයෙක්...

ඒක කෙළවර වුනේ දික්කසාද වෙලා...

මොකද දන්නවද දවසකට පැය විසි හතරක් තිබ්බට සාමාන්‍යයෙන් රාත්‍රී 10 සිට උදේ 5 වෙනකම් අපි නිදිනේ...එකියන්නේ 24 පැය 7 ක් අඩුකරහම පැය 14 ක් තමා අපි නැගිටලා ඉන්නේ.

සාමාන්‍යයෙන් අපි දවසට පැය 8 ක් වැඩ කරාට Transport එකත් එක්ක ගත්තහම පැය 12 විතර එකට ගිහින් තියනවා...

ඉතින් උබට තෙරෙනේවා නේද උබත් එක්ක ඉන්නවට වඩා වැඩි කාලයක් උබේ wife දවස ගත කරන්නේ wife ගේ boss එක්ක...

උබට ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ පිරිමින්ගේ සිතුම් පැතුම්...boss ලා විතරක් නෙවෙයි peer males පවා බැඳපු ගෑනු set උනහම ඉස්සර වගේ "ඇන්නා පැන්නා Theory" විතරක් නෙමෙයි ඒක හොරෙන් වීඩියෝ කරලා යාලුවන්ටත් පෙන්නලා ගෑනු කරනවා Blackmail කරනවා....

මම කියන්නේ බොරුද කියලා බලන්න පොඩ්ඩක් ගිහින් හිටපන් Marine drive එකේ තියන guest house එකක් ඉස්සරහ

weekdays වල බම්බා කොල්ලුපිටි guest house වල කොටු පනින office couple වලින් පිරිලා...

ආයතන වල MD/Director/CEO ඉදලා ආයතන වල Security වැඩේ කරන වුන් ඒකේ තේ හදන ගෑනි ත් එක්ක ඒවායේ...

හොදම වැඩේ උබේ ගෑනි ව ජොබ් එකෙක් අයින් කරපන් ....නැත්නම් වෙන රස්සාවක් හොයල දීපන් ...

MD/Director/CEO වගේ වුන් Room වලට අදින්නේ තේ හදන ගැනු නෙමෙයි...B.Sc, M.Sc, MBA තියන හස්බන්ඩ් ලත් ලොකු ලොකු රස්සාවල් කරණ ගෑනුව...

[QUOTE="dhananjaya1985, post: 25511518, member: 558239"] මචං මගේ යාළුවෙකුටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා...යාළුවෙක් කිව්වට ලඟම නෑදෑයෙක්... ඒක කෙළවර වුනේ දික්කසාද වෙලා... මොකද දන්නවද දවසකට පැය විසි හතරක් තිබ්බට සාමාන්‍යයෙන් රාත්‍රී 10 සිට උදේ 5 වෙනකම් අපි නිදිනේ...එකියන්නේ 24 පැය 7 ක් අඩුකරහම පැය 14 ක් තමා අපි නැගිටලා ඉන්නේ. සාමාන්‍යයෙන් අපි දවසට පැය 8 ක් වැඩ කරාට Transport එකත් එක්ක ගත්තහම පැය 12 විතර එකට ගිහින් තියනවා... ඉතින් උබට තෙරෙනේවා නේද උබත් එක්ක ඉන්නවට වඩා වැඩි කාලයක් උබේ wife දවස ගත කරන්නේ wife ගේ boss එක්ක... උබට ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ පිරිමින්ගේ සිතුම් පැතුම්...boss ලා විතරක් නෙවෙයි peer males පවා බැඳපු ගෑනු set උනහම ඉස්සර වගේ "ඇන්නා පැන්නා Theory" විතරක් නෙමෙයි ඒක හොරෙන් වීඩියෝ කරලා යාලුවන්ටත් පෙන්නලා ගෑනු කරනවා Blackmail කරනවා.... මම කියන්නේ බොරුද කියලා බලන්න පොඩ්ඩක් ගිහින් හිටපන් Marine drive එකේ තියන guest house එකක් ඉස්සරහ weekdays වල බම්බා කොල්ලුපිටි guest house වල කොටු පනින office couple වලින් පිරිලා... ආයතන වල MD/Director/CEO ඉදලා ආයතන වල Security වැඩේ කරන වුන් ඒකේ තේ හදන ගෑනි ත් එක්ක ඒවායේ... හොදම වැඩේ උබේ ගෑනි ව ජොබ් එකෙක් අයින් කරපන් ....නැත්නම් වෙන රස්සාවක් හොයල දීපන් ... MD/Director/CEO වගේ වුන් Room වලට අදින්නේ තේ හදන ගැනු නෙමෙයි...B.Sc, M.Sc, MBA තියන හස්බන්ඩ් ලත් ලොකු ලොකු රස්සාවල් කරණ ගෑනුව... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom