Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wife problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි,

සමාහර කම්පැනි වල ඇත්තම ඉන්නවා උබේ වයිෆ්ලා වගෙ අය, කම්පැනියෙ බොසාටවත් නැති අමාරුවක් තියෙන්නෙ කම්පැනි එක ගැන.

පඩිය බලන්නෙ නැතුව පැය 24 ම හරි වැඩ කරනවා,

සමහර විට ස්ටාෆ් එකේ 3 දෙනෙක් කරන්න ඕන වැඩ තනියම කරනවා, ඒක පිස්සුවක්, එහෙම ගොඩක් කම්පැනි වල ඉන්නවා බං,

සමහර කමෙන්ට් වල තියෙනවා වගෙ, වයිෆ්ගෙයි බොසගෙයි අනවශ්‍ය සම්භන්දයක් නොතිබෙන්න පුලුවන්,

ඒත් ටෙක්ස්ට් වල නොතිබ්බට / සැක කරන්න දෙයක් නැති උනාට එහෙම දෙයක් තියෙන්නත් පුලුවන්. ඒවා දන්නෙ ඉතින් උන් දෙන්නා තමයි.

කෙල්ලෙක් ට මචන් ආදරෙ කරනන් පුලුවන් එක පිරිමියෙක්ටයි, කෙල්ලෙක්ගෙ හිතෙ ඉන්න පුලුවන් එක පිරිමියෙක්ටයි.

හතර වටෙ හිටියට, හස්බන්ඩ් ඉද්දි තව කෙනෙක් හිටියට දෙන්නටම ආදරෙ නැ එක බොරුවක්,

කෙල්ලෙක් පිට කෙනෙක්ට ලං වෙනවා නම් ඒ වැරැද්ද උබේ පැත්තෙන් හදාගන්න ලොකු චාන්ස් එකක් තියෙවි,.

ප්‍රශ්න කියලා ඩිවොස් වෙලා ආයෙ බැන්දම එ ගැනිත් එහෙම උනොත් කාට කියන්නද, බදින එකෙ සිමාවක් තියෙන්නත් එපැයි.

ප්‍රශ්න නැති පව්ල් ජිවිත නැ, දැන් තියෙන සංකිර්න සමජයත් එක්ක ගොඩක් සම්භන්දකම් සංකිර්න වෙලා තියෙන්නෙ.

මම දන්න සමහරු ඉන්නවා වයිෆ්ට සම්භන්දයක් තියෙනවා කියලා දන්නවා, එත් නොදන්න ගානට ඉන්නවා, මොකද නොදන්න භූතයට වැඩිය දන්න යකා හොදයි නෙහ්, සාමන්යෙන් ගැනු මිනිහට වඩා අවංකයි හොර මිනිහට, උට හොර වැඩ කරන්නෙ නැ, ඉතින් ඒක නවත්තන්න ගිහින් ගැනි වෙන හතර පහක් අශ්‍රය කරන්න ගත්තොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නැති හින්දා, අර දන්න සින් එක නොදන්න ගානට ඉන්නවා. කොච්චර සංකිර්නයිද කියනවා නම් දැන් ගැනු ගැනුත් යලුවෙලා ඉන්නවා බං, ඒ කතා තියෙන්නෙ වැල වලයි පිටරටයි නෙමෙයි, මෙ ලංකාවෙ ඕන තරම් තියෙනවා. එහෙම එකේ උබේ කේස් එක සාමන්‍ය එකක් වෙන්න පුලුවන්..

ඒත් උත්සාහා කරන්න ඔන උබ කසාද මිනිහා වගෙම හොරමිනිහා, යලුවාත් උබම වෙන්න, ඒකිව තව ඕපන් කරගන්න ට්‍රයි කරන්න,

පොඩ්ඩක් කෙල්ලට ලං වෙන්න බලපන්, නිකං ඉන්න ගමන් කියපන් බලන්න අපිත් වැඩ වැඩ වැඩ, හම්බ කරනවා බිල් ගෙවනවා, ආයෙ මාසයක් එනවා ඒත් එහෙමයි, අපිට කියලා එක දවසක් අපිට වෙන් කරගන්නෙ නැනෙ, මට නම් දැන් මෙක එපා වෙලා තියෙන්නෙ කියලා.

ඒකිගෙ පැත්තට දාන්නෙ නැතුව උබේ පැත්තට දාලා කතා කරපන්,

කවෘරු හරි එක්සම්පල් එකට දාලා පෙන්නපන්, අරුන් එහෙම හෙන ජොලිය ඉන්නවා හම්බ කරනවා කනවා බොනවා එකට අපි නම් මෙලො රහක් නැ නේද කියලා.

ඉට පස්සෙ හෙමිට ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් හරි මොකක් හරි කියලා හොද හොටෙල් එකක් බුක් කරලා මාස දෙකකට වත් පාරක් පලයන්,

යද්දිම කියපන්, මම නම් ෆොන් එක වත් පාවිච්චි කරන්නෙ මේ පාර ගිහින්, මට නම් නිදහසෙම ඉන්න ඔන කියලා,

පුලුවන් නම් හොද යලු කපල් එකකුත් එක්ක පලයන්, එතකොට බොරින් නැ, හනිමුන් ට්‍රිප් නෙමෙයි නෙහ්, ඔෆිස් එකෙන් ෆෝන් එකෙන් එලියෙ ලොකෙ පෙන්නපන්, උබලා දැනටම එහෙම කරනවත් ඇති, ඒත් ගිහින් ඔෆිස් කොල් එනවා නම් ඒවා ඔලුවෙ නම් වැඩක් නැ.

බිච් පැත්තට ගියා නම් ෆොන් තියලා යමු නේද බබා කියලා ෆොන් තියලා පලයන්, එත්කොට කොහොමත් කොල්ස් එන්නෙ නැනෙ,

හොදට කන්න දිලා, එක එක ඒවා පෙන්නලා කෙල්ල බිසි කරපන්, බොරින්ග් වෙන්න දෙන්න එපා, උබලා ඇරෙන්ජ් මැරෙජ් එකක් නම් අනිත් කපල් වගෙ ලබි ඩබි නැතුව ඇති, ඒත් පොඩ්ඩ පොඩ්ඩ ඉම්පෘව් වෙන්න පුලුවන් වෙයි.

ඊට ප්ස්සෙ නිකං කියපන්, මේ ෆොන් මගුල නිසා තමයි කිසිම නිදහසක් නැත්තෙ, ආයෙ බබි අපි ගෙදර ඉද්දි ෆොන් පාවිච්චිය අඩු කරමු කියලා, හොද වෙලාවක් බලලා මුඩ් එකෙ ඉන්න වෙලාවක ඔක කිව්වා නම් හිතට වදිනවා,

කෙල්ලව තෙරුම් ගනින්, එකි ආස විදිය ෆිල්ම්ස් ටිවි සිරිස් එකක් බලපන්, පැය ගානකට හරි ෆොන් අමතක වෙයි,

ෆොන් විතරක් නෙමෙයි, ඒකිට බොසත් එක්ක මොකක් හරි තියෙනවා නම් එකත් අමතක වෙයි,

එක පාරම ඔකට එන්ට්‍රන්ස් එකක් ගන්න බැරි නිසා කලින් කිව්වා වගෙ ට්‍රිප් එකක් ගිහින් ආවට පස්සෙ වගේ එක දිගටම අල්ලන් පලයන්,

උබෙ හිත රිදෙන දේවල් වෙයි, ඒත් කාගෙන ටික දවසක් හිටියොත් රිවර්ඩ් එක ලැබැයි ටික දවසකින්,

සමහර විට ඒකිට උබ ගැන ෆීලින්ග්ස් නැති වෙන්නත් පුලුවන්, සෙක්ස් කරනන් ෆිලින්ග්ස් ඔන නැ, අව්ස්සල ගත්තම ඔන එකක් එක්ක සෙක්ස් කරන්න පුලුවන්, ඒත් ආදරෙ කරන්න එහෙම බැ, ෆිලින්ග්ස් තියෙන්න ඕන, ඒකිගෙ ක්‍රශ් එක උබ වෙන්න ඕන,

ගෙදර අදින ඇදුම් පොඩ්ඩක් පිලිවෙලට ඇදපන්, ගෙදර කියලා ඔහේ ඉන්න එපා, උබ ට්‍රයි කරන කැල්ල ලග ඉන්නවා වගෙ ඉදපන්,

නිවාඩු දවසට එකි උයනවා නම් උබත් කියපන් අර අපේ අම්මා කියලා යුටුබ් චැනල් එකක් තියෙනවා එක බලන් අපිත් මොනාහරි හදමුද කියලා,

දෙන්නත් එක්ක ශිපොන්ග් ගිහින් බඩු අරන් ඇවිත් වැරදි වැරදි හදපන් මොනා හරි, මස් අල්ලලා, පිටි අල්ලලා ෆොන් එක අල්ලන්න බැ, ඒ වෙලාවෙ හරි ඒකි ඉදියි උබ ලග,

කැම හදපන්, මල් පැල හදපන්, එකට ශොපින්ග් පලයන්, එකිට ඇදුමක් අරන් දෙද්දි උබ තොරපන්, කඩ 10 කට හරි පලයන් බනින්නෙ නැතුව,

උබෙ කේස් එකට හේතු දෙකක් තියෙන්න පුලුවන්, එකක් තාම උබලා දෙන්නගෙ කෙමිස්ට්‍රි එක මැච් වෙන්නෙ නැ, එතකොට එකි එස්කේප් වෙනවා ෆොන් එකෙන්,

ඒක්කො එකි තාම වෙයිට් එක දෙන්නෙ ඔෆිස් එකට ගෙදරට වඩා, වැරැද්දක් කියන්න බැ, ඒ මිනිස්සු පුරුදු වෙච්ච හැටි. උබේ පැත්ත කොහොම හරි බර කරගන්න ඕන, ඒක තියෙන්නෙ උබ අතෙ,

වැඩෙ හරි ගියත් වැරදුනත්, ලොකෙ හොදම හස්බන්ඩ් වෙන්න බලපන්, අන්තිම රිසාල්ට් එක ඔන එකක් උන දෙන්, ඔක කෙල උනොත් ඉලග කැල්ල හරි ඉට වඩා හොද එකක් ගෙන්න පුලුවන් වෙයි උබේ ටැලන්ට් වැඩි උනාම,

එහෙම වෙන එකක් නම් නැ, ලව් කලරා බදිනවට වඩා පට්ට ලස්සනයි බං බැදලා ලව් කරන්න ගත්තම, Good luck වැඩිය හිතන්නෙ එපා බං, ගොඩ යයි ඕක.

කැමති නම් තව විස්තර ටිකක් එක්ක පීඑම් එකක් දාපන්,

[QUOTE="K_ZONE, post: 25514843, member: 207562"] මෙහෙමයි, සමාහර කම්පැනි වල ඇත්තම ඉන්නවා උබේ වයිෆ්ලා වගෙ අය, කම්පැනියෙ බොසාටවත් නැති අමාරුවක් තියෙන්නෙ කම්පැනි එක ගැන. පඩිය බලන්නෙ නැතුව පැය 24 ම හරි වැඩ කරනවා, සමහර විට ස්ටාෆ් එකේ 3 දෙනෙක් කරන්න ඕන වැඩ තනියම කරනවා, ඒක පිස්සුවක්, එහෙම ගොඩක් කම්පැනි වල ඉන්නවා බං, සමහර කමෙන්ට් වල තියෙනවා වගෙ, වයිෆ්ගෙයි බොසගෙයි අනවශ්‍ය සම්භන්දයක් නොතිබෙන්න පුලුවන්, ඒත් ටෙක්ස්ට් වල නොතිබ්බට / සැක කරන්න දෙයක් නැති උනාට එහෙම දෙයක් තියෙන්නත් පුලුවන්. ඒවා දන්නෙ ඉතින් උන් දෙන්නා තමයි. කෙල්ලෙක් ට මචන් ආදරෙ කරනන් පුලුවන් එක පිරිමියෙක්ටයි, කෙල්ලෙක්ගෙ හිතෙ ඉන්න පුලුවන් එක පිරිමියෙක්ටයි. හතර වටෙ හිටියට, හස්බන්ඩ් ඉද්දි තව කෙනෙක් හිටියට දෙන්නටම ආදරෙ නැ එක බොරුවක්, කෙල්ලෙක් පිට කෙනෙක්ට ලං වෙනවා නම් ඒ වැරැද්ද උබේ පැත්තෙන් හදාගන්න ලොකු චාන්ස් එකක් තියෙවි,. ප්‍රශ්න කියලා ඩිවොස් වෙලා ආයෙ බැන්දම එ ගැනිත් එහෙම උනොත් කාට කියන්නද, බදින එකෙ සිමාවක් තියෙන්නත් එපැයි. ප්‍රශ්න නැති පව්ල් ජිවිත නැ, දැන් තියෙන සංකිර්න සමජයත් එක්ක ගොඩක් සම්භන්දකම් සංකිර්න වෙලා තියෙන්නෙ. මම දන්න සමහරු ඉන්නවා වයිෆ්ට සම්භන්දයක් තියෙනවා කියලා දන්නවා, එත් නොදන්න ගානට ඉන්නවා, මොකද නොදන්න භූතයට වැඩිය දන්න යකා හොදයි නෙහ්, සාමන්යෙන් ගැනු මිනිහට වඩා අවංකයි හොර මිනිහට, උට හොර වැඩ කරන්නෙ නැ, ඉතින් ඒක නවත්තන්න ගිහින් ගැනි වෙන හතර පහක් අශ්‍රය කරන්න ගත්තොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නැති හින්දා, අර දන්න සින් එක නොදන්න ගානට ඉන්නවා. කොච්චර සංකිර්නයිද කියනවා නම් දැන් ගැනු ගැනුත් යලුවෙලා ඉන්නවා බං, ඒ කතා තියෙන්නෙ වැල වලයි පිටරටයි නෙමෙයි, මෙ ලංකාවෙ ඕන තරම් තියෙනවා. එහෙම එකේ උබේ කේස් එක සාමන්‍ය එකක් වෙන්න පුලුවන්.. ඒත් උත්සාහා කරන්න ඔන උබ කසාද මිනිහා වගෙම හොරමිනිහා, යලුවාත් උබම වෙන්න, ඒකිව තව ඕපන් කරගන්න ට්‍රයි කරන්න, පොඩ්ඩක් කෙල්ලට ලං වෙන්න බලපන්, නිකං ඉන්න ගමන් කියපන් බලන්න අපිත් වැඩ වැඩ වැඩ, හම්බ කරනවා බිල් ගෙවනවා, ආයෙ මාසයක් එනවා ඒත් එහෙමයි, අපිට කියලා එක දවසක් අපිට වෙන් කරගන්නෙ නැනෙ, මට නම් දැන් මෙක එපා වෙලා තියෙන්නෙ කියලා. ඒකිගෙ පැත්තට දාන්නෙ නැතුව උබේ පැත්තට දාලා කතා කරපන්, කවෘරු හරි එක්සම්පල් එකට දාලා පෙන්නපන්, අරුන් එහෙම හෙන ජොලිය ඉන්නවා හම්බ කරනවා කනවා බොනවා එකට අපි නම් මෙලො රහක් නැ නේද කියලා. ඉට පස්සෙ හෙමිට ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් හරි මොකක් හරි කියලා හොද හොටෙල් එකක් බුක් කරලා මාස දෙකකට වත් පාරක් පලයන්, යද්දිම කියපන්, මම නම් ෆොන් එක වත් පාවිච්චි කරන්නෙ මේ පාර ගිහින්, මට නම් නිදහසෙම ඉන්න ඔන කියලා, පුලුවන් නම් හොද යලු කපල් එකකුත් එක්ක පලයන්, එතකොට බොරින් නැ, හනිමුන් ට්‍රිප් නෙමෙයි නෙහ්, ඔෆිස් එකෙන් ෆෝන් එකෙන් එලියෙ ලොකෙ පෙන්නපන්, උබලා දැනටම එහෙම කරනවත් ඇති, ඒත් ගිහින් ඔෆිස් කොල් එනවා නම් ඒවා ඔලුවෙ නම් වැඩක් නැ. බිච් පැත්තට ගියා නම් ෆොන් තියලා යමු නේද බබා කියලා ෆොන් තියලා පලයන්, එත්කොට කොහොමත් කොල්ස් එන්නෙ නැනෙ, හොදට කන්න දිලා, එක එක ඒවා පෙන්නලා කෙල්ල බිසි කරපන්, බොරින්ග් වෙන්න දෙන්න එපා, උබලා ඇරෙන්ජ් මැරෙජ් එකක් නම් අනිත් කපල් වගෙ ලබි ඩබි නැතුව ඇති, ඒත් පොඩ්ඩ පොඩ්ඩ ඉම්පෘව් වෙන්න පුලුවන් වෙයි. ඊට ප්ස්සෙ නිකං කියපන්, මේ ෆොන් මගුල නිසා තමයි කිසිම නිදහසක් නැත්තෙ, ආයෙ බබි අපි ගෙදර ඉද්දි ෆොන් පාවිච්චිය අඩු කරමු කියලා, හොද වෙලාවක් බලලා මුඩ් එකෙ ඉන්න වෙලාවක ඔක කිව්වා නම් හිතට වදිනවා, කෙල්ලව තෙරුම් ගනින්, එකි ආස විදිය ෆිල්ම්ස් ටිවි සිරිස් එකක් බලපන්, පැය ගානකට හරි ෆොන් අමතක වෙයි, ෆොන් විතරක් නෙමෙයි, ඒකිට බොසත් එක්ක මොකක් හරි තියෙනවා නම් එකත් අමතක වෙයි, එක පාරම ඔකට එන්ට්‍රන්ස් එකක් ගන්න බැරි නිසා කලින් කිව්වා වගෙ ට්‍රිප් එකක් ගිහින් ආවට පස්සෙ වගේ එක දිගටම අල්ලන් පලයන්, උබෙ හිත රිදෙන දේවල් වෙයි, ඒත් කාගෙන ටික දවසක් හිටියොත් රිවර්ඩ් එක ලැබැයි ටික දවසකින්, සමහර විට ඒකිට උබ ගැන ෆීලින්ග්ස් නැති වෙන්නත් පුලුවන්, සෙක්ස් කරනන් ෆිලින්ග්ස් ඔන නැ, අව්ස්සල ගත්තම ඔන එකක් එක්ක සෙක්ස් කරන්න පුලුවන්, ඒත් ආදරෙ කරන්න එහෙම බැ, ෆිලින්ග්ස් තියෙන්න ඕන, ඒකිගෙ ක්‍රශ් එක උබ වෙන්න ඕන, ගෙදර අදින ඇදුම් පොඩ්ඩක් පිලිවෙලට ඇදපන්, ගෙදර කියලා ඔහේ ඉන්න එපා, උබ ට්‍රයි කරන කැල්ල ලග ඉන්නවා වගෙ ඉදපන්, නිවාඩු දවසට එකි උයනවා නම් උබත් කියපන් අර අපේ අම්මා කියලා යුටුබ් චැනල් එකක් තියෙනවා එක බලන් අපිත් මොනාහරි හදමුද කියලා, දෙන්නත් එක්ක ශිපොන්ග් ගිහින් බඩු අරන් ඇවිත් වැරදි වැරදි හදපන් මොනා හරි, මස් අල්ලලා, පිටි අල්ලලා ෆොන් එක අල්ලන්න බැ, ඒ වෙලාවෙ හරි ඒකි ඉදියි උබ ලග, කැම හදපන්, මල් පැල හදපන්, එකට ශොපින්ග් පලයන්, එකිට ඇදුමක් අරන් දෙද්දි උබ තොරපන්, කඩ 10 කට හරි පලයන් බනින්නෙ නැතුව, උබෙ කේස් එකට හේතු දෙකක් තියෙන්න පුලුවන්, එකක් තාම උබලා දෙන්නගෙ කෙමිස්ට්‍රි එක මැච් වෙන්නෙ නැ, එතකොට එකි එස්කේප් වෙනවා ෆොන් එකෙන්, ඒක්කො එකි තාම වෙයිට් එක දෙන්නෙ ඔෆිස් එකට ගෙදරට වඩා, වැරැද්දක් කියන්න බැ, ඒ මිනිස්සු පුරුදු වෙච්ච හැටි. උබේ පැත්ත කොහොම හරි බර කරගන්න ඕන, ඒක තියෙන්නෙ උබ අතෙ, වැඩෙ හරි ගියත් වැරදුනත්, ලොකෙ හොදම හස්බන්ඩ් වෙන්න බලපන්, අන්තිම රිසාල්ට් එක ඔන එකක් උන දෙන්, ඔක කෙල උනොත් ඉලග කැල්ල හරි ඉට වඩා හොද එකක් ගෙන්න පුලුවන් වෙයි උබේ ටැලන්ට් වැඩි උනාම, එහෙම වෙන එකක් නම් නැ, ලව් කලරා බදිනවට වඩා පට්ට ලස්සනයි බං බැදලා ලව් කරන්න ගත්තම, Good luck වැඩිය හිතන්නෙ එපා බං, ගොඩ යයි ඕක. කැමති නම් තව විස්තර ටිකක් එක්ක පීඑම් එකක් දාපන්, [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom