Wife sharing - Anura & Mahesh (Leaked)

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඌරු වරිගේ වන්නිය;24823580 said:
    යුද්දේ අන්තිම කාලේදී සර්වෝදය A. T. ආරියරත්න උන්ගේ නඩේකුත් එක්ක මාලිගාව ඉස්සරහ උපවාසයක් කරන්න හැදුවා යුද්දේ නවත්තන්න කියලා.... මිනිස්සු ගහල පැන්නුවේ..... ඒ උනාට මිනිස්සුන්ට දැන් ඒවා මතක නෑ .... සුදු ඇඳගෙන පොන්න කටහඬින් කතාකරද්දී මිනිස්සු හිතන්නේ ඌ උපාසකයෙක් කියලා....

    අප්පා මේ ගැන ගිය නිව්ස් ආටිකල් එකක් එහෙම තියෙනව ද​?
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඌරු වරිගේ වන්නිය;24823580 said:
    යුද්දේ අන්තිම කාලේදී සර්වෝදය A. T. ආරියරත්න උන්ගේ නඩේකුත් එක්ක මාලිගාව ඉස්සරහ උපවාසයක් කරන්න හැදුවා යුද්දේ නවත්තන්න කියලා.... මිනිස්සු ගහල පැන්නුවේ..... ඒ උනාට මිනිස්සුන්ට දැන් ඒවා මතක නෑ .... සුදු ඇඳගෙන පොන්න කටහඬින් කතාකරද්දී මිනිස්සු හිතන්නේ ඌ උපාසකයෙක් කියලා....
    Uba kiyapu eken tawa godak dewal eliyata enawa bro..thank you! https://www.tandfonline.com/doi/abs/10.1080/14678800801977146?mobileUi=0&journalCode=ccsd20
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    අපි ඕක කලින් කිව්වා.......
    මහේෂ් ලොක්කව දාපු එක JVP එකේ වැඩක් සහ jvp ලවා එක කරවන්නේ UNP+NGO හැත්ත කියලා......
    මුළු ප්රෝජෙච්ට් එකම ෆන්ඩ් කරන්නේ ඩොක්ටර් වින්‍යා ආරියරත්න, සර්වෝදය හරහා......
    ඒ සජිය දින්නහම උට කියල.....


    1- ලංකාවේ NGO එකක වුනු ලොකුම මුල්‍ය අක්‍රමිකතාවය වහගන්න. මේක සර්වෝදයේ වුනු එකක්.
    2-සර්වෝදය ෆිනෑන්ස් කියන ආයතනයේ වුනු මගදී වහගන්න.
    3-සර්වෝදය ෆිනෑන්ස් එක පටන් ගන්න එවපු NGO සල්ලි පිල්ලි ගහපු ඒවා යට ගහන්න....

    mewa poddak wistara athuwa dannako bro.. chande kittu karala FB eke ehema hodata pracharaya karawanna ona.. mamath oya pawena chanda gode inna ekek. mama nam hithanne me para gota tamai enna ona.. :yes: dukai ithin ara elowatat melowatat wedak nathi kujeetha manthree / amathi set ekaka support eka ganna eka gana.. (mata tiyena ekama awlath eka, wena ewa baila) but eeta wada me welawe hithanna ona dewal thiyenawa..
    april 21 n passe api hithagatta de mataka tiyenna ona mulinma..

    saralawama,,

    thrasthawadiya akamathi apekshakaya ta tamai chande denne ona..
    anith ookoma amataka karala eka gana hithanna ona.
    e wagema sinhala chanda wala balaya penna ona me para..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහේෂ් සේනානායක හෝ කඩේ යන උත්තර දෙන්න..
    1. ශ්‍රී ලංකාවේ යුධ හමුදාපති වීමට පෙර සේවය කලේ කොහෙද ? රැකියාව කුමක්ද ? වැඩ කලේ කා වෙනුවෙන්ද ?
    2. යුධ හමුදාපති වූ විගස හමුදා බල ඇණි 33ක් විසුරුවා හැරීමට හේතුව කුමක්ද ? ඒ සඳහා උපදෙස් දුන්නේ කව්ද ?


    මචන් මේ සීන් එක මොකක්ද බන්?



    3. යුධ හමුදා බුද්ධි අංශ ලැබී තිබුණු තොරතුරු අනුව පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට යුධ හමුදාපති වශයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද ?
    4. මුස්ලිම් පල්ලි වලින් හමු වූ අලුත්ම කඩු සතියකට පසු ඒවා වැඩකට නැති මලකඩ කෑ කඩු බව කිව්වේ කුමන හේතුවක් නිසාද ?
    5. පාස්කු ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට බදුර්දීන් බලපෑම් කල බවත් පසුව දිනකදී එය බලපෑමක් නොව ඉල්ලීමක් බව කිව්වෙත් කුමන හේතුවක් නිසාද ?