Wife ta horen

Fake Kolla

Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    Wife ta horen line karanna kellak set una.. ekith dnnwa mn bandala kiyala.. eth eki mata patta love machanla.. film ekak balanna ehemath ekka giya.. ape pawla awl weida kiyala bayai:( atha arinada.. digatama karannada..:baffled::baffled:
     
    • Like
    Reactions: netlife007

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ape moko ban... ganith ube...hora ganith ube... gani aul yayi kiyala ahanne..meke un ube gani ekka budiyala na ne. nikan gon prashna ahanne nathuwa hitapan
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,135
    36,011
    113
    මැදමහනුවර
    Thawa lamayek hadapan Jatiya madi !

    සොරි මචං විහිළුවක් කරේ. උඔ උබෙන් අහලා බලපං ඔයකරන වැඩේ හරිද කියලා. ලමයි නැත්තං 2න් එකක් තෝරගනිං ඉන්නවනම් දැම්ම අත්ඇරපං
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Thawa lamayek hadapan Jatiya madi !

    සොරි මචං විහිළුවක් කරේ. උඔ උබෙන් අහලා බලපං ඔයකරන වැඩේ හරිද කියලා. ලමයි නැත්තං 2න් එකක් තෝරගනිං ඉන්නවනම් දැම්ම අත්ඇරපං

    yes. good opinion
     
    Fake Kolla

    Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    Thawa lamayek hadapan Jatiya madi !

    සොරි මචං විහිළුවක් කරේ. උඔ උබෙන් අහලා බලපං ඔයකරන වැඩේ හරිද කියලා. ලමයි නැත්තං 2න් එකක් තෝරගනිං ඉන්නවනම් දැම්ම අත්ඇරපං

    Thank you machann..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට වයිෆ් කෙනෙක් ඉන්නව කියල දැනගෙන ඒකි උඹෙ අැඟේ ඵල්ලෙන්නෙ උඹට අාදරේට නෙමෙයි..උඹව මෝඩය කරගෙන උඹව හූරන්කන්න.:lol:.අාතල් ඵකක් ගන්නවනම් ඒ විදිහට අරගෙන අයින් කරල දාපන් ගොනා නොවී..:P
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    උඹට වයිෆ් කෙනෙක් ඉන්නව කියල දැනගෙන ඒකි උඹෙ අැඟේ ඵල්ලෙන්නෙ උඹට අාදරේට නෙමෙයි..උඹව මෝඩය කරගෙන උඹව හූරන්කන්න.:lol:.අාතල් ඵකක් ගන්නවනම් ඒ විදිහට අරගෙන අයින් කරල දාපන් ගොනා නොවී..:P
    :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    උඹට වයිෆ් කෙනෙක් ඉන්නව කියල දැනගෙන ඒකි උඹෙ අැඟේ ඵල්ලෙන්නෙ උඹට අාදරේට නෙමෙයි..උඹව මෝඩය කරගෙන උඹව හූරන්කන්න.:lol:.අාතල් ඵකක් ගන්නවනම් ඒ විදිහට අරගෙන අයින් කරල දාපන් ගොනා නොවී..:P

    :yes:සිරා..මතකද කාලෙකට ඉස්සෙල්ල ඵකෙක් ඔය වගේ අනියම් සීන් ඵකක් නිසා උගෙ ගෑණිවයි ළමයවයි මැරුව..

    කිම්බක් හින්ද ගෙම්බෙක් වෙන්න ඵපා යකෝ.උඹට උඹේ හොර ගෑණි හොඳයි කියල හිතෙනවනම් අදම ඒක උඹේ ගෑණිට කියල වැදගත් විදිහට අයින් වෙයන් වැඩේ දුර දිග යන්න කලින්:angry::angry:..
     
    යකෝ මටත් ඔන තරම් චාන්ස් එක්නව වයිෆ්ට හොර කරන්න ඕන නම් උබ ලවු කරලා බැන්ද එකෙක් නම් බොරුවට ලවු කරලා තියෙන්නේ මොකද වෙන කෙල්ලෙක් දැන දැනම ලන් වෙනව කියන්නේ උබ හොයන දේ වයිෆ් ලග නෑ ඒ කෙල්ල ගාව තියෙන්නේ ඒ නිසා හොදට හිතලා තීරනය කරපන් මම නම් අවු 6ක් ලවු කරලා බැන්දේ එකපාරක් කෙල්ලව අතෑර්ලා සුකුරුත්තමකට මාට්ටු උනා මාස 2ක් හිටියේ නෑ එකි එක්ක මට කරපු ගොන් කම තේරුනා සමාව ඉල්ලගන්න කතා කලා සමාව ලැබුනා ආදරේත් ලැබුනා ඒ ගැම්මේන් ම බැන්දා අනිවා වාසනාවන්ත කෙල්ල තවටිකෙන් අතැරගන්නව. කුචු කුචු ලොක්කා ඒ කාපු කට්ටෙන් ලොකු පාඩමක් ඉගෙනගත්තා ආයේ එහෙම හිතන්නේ වත් නෑ කලපනා කරපන් මචන් මම දන්නේ නෑ උබේ කතාව එකක් ඔය ගෑනු තාවකාලිකයි උබට අවුලක් උනොත් ඉන්නේ වයිෆ් පමනයි

    :dull::dull::dull:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මරණ තුනක් දැනටමත් ඇති ඒ මිනිසා, ඒ බැව් නොදැන තවත් මරණ සොයමින් ඇවිදින්නේය.
    එසේ සොයාගන්නා "මරණ" පැණි කෑමක් යැයි සිතා ප්‍රීතියෙන් වැළඳගන්නේය.
    ඉන්ද නොනැවතී එළකිරියේ ත්‍රෙඩ් දමා උපදෙස් ද පතන්නේය. :dull: