WIFI පාස් වර්ඩ් හයිඩ්

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    WIFI පාස් වර්ඩ් හයිඩ්

    මචෝ මට දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ .

    මම පීසී එකට WIFI ඇන්ටනාවක් ගහල නෙට් යූස් කරන්නනේ. WIFI සෙටින් වලට ගිහින් ඔන කෙනෙක්ට පාස් වර්ඩ් එක බලන්න පුලුවන්නේ මම දීපු. මට ඔන ඒ පාස් වර්ඩ් එක හයිඩ් කරන්න.

    නෙට් එකෙන් සර්ච් කරල පොඩ්ඩක් බැලුව ඒත් හරිගියේ නෑ
    ලොක උදව්වක් දන්නවනම් කියපල්ලකෝ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    උඹ වින්ඩෝස් පාවිච්චි කරනව නම්, Local account එකක් කඩන්න ඕනි බන්. උඹ Administrator එකෙන් ගියොත් නම් උඹට ඕනි එකකට ඇක්සස් තියෙනවා. වෙන උන්ට වෙනම ලෝකල් එකවුන්ට් එකක් හදපන්. ඇඩ්මින් යටතේ. ඇඩිමින් එකවුන්ට් එකට පාස්වර්ඩ් දාළා උඹ ළඟ තියාගනින්. ඒකට වෙන අයට දෙන්න එපා.

    නැත්නම් Router එකේ MAC Address filtering වලින් උඹේ පීසී එකට විතරක් ඇක්සස් දියන්. පාස්වර්ඩ් දැනගත්තට වැඩක් නැහැ ඇක්සස් දිල තියෙන ඩිවයිස් එකට විතරයි නෙට් යන්න පුලුවන් MAC Filtering වලින්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Last edited:

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    yap. I have 3 of them (Brand : COMFAST)
    But signal receiving hari adui ahu mulu wala. hodata open nam aulak na.
    Specially near USB ports wala USB Powered Speakers thiyenawa nam drop wenawa connection eka

    affa eheamda ape balleha tattuwe tiyene router eka uda tattuwe thamyi pc eke tiyenne sound on karoth vithrayi neda drop wenne ?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    affa eheamda ape balleha tattuwe tiyene router eka uda tattuwe thamyi pc eke tiyenne sound on karoth vithrayi neda drop wenne ?

    sound kiyanne ithin ee item eka laga tthiyena anith usb devices walin godak power adinawa nam connection eka drop wenawa.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Run (Win + r) > Regedit
    regedit එකේ මේ key එක හොයාගන්න.
    HKEY_CLASSES_ROOT\AppID{86F80216-5DD6-4F43-953B-35EF40A35AEE}

    (Key එක right click > Export කරලා backup එකක් දාගන්න.)

    key එක (Folder එක) උඩ right click කරලා Permissions තෝරන්න.
    Advanced > Owner change > administrators type කරලා check name කරලා Okay කරන්න.

    Administratorට full permission දීලා හදාගන්න. එතන Local users ලා ඉන්නවනම් ඒවා remove කරන්න. (නොදන්න usersලා remove කරන්න යන්න එපා.)

    Okay > Okay.....

    දැන් restart කරලා බලන්න. එක්කෝ Windows වලට sry වේවි. නැත්නම් වැඩේ හරියාවි.