ෆෝන් එකේ තියෙන වැදගත් APPs
Phone Model - Samsung Galaxy SII (Anycall Version Converted to International)
OS Version - Android 4.1.2
2G-3G OnOff - 2G වලින් 3G වලට ලේසියෙන්ම මාරු වෙන්න පුලුවන්. සෙටින් වලට නොගිහින්.
MX Player - මම හිතන විදියට ඇන්ඩොයිඩ් වලට තියෙන හොදම වීඩියෝ ප්ලේයර් එක
Camera FV-5 - ඇන්ඩ්‍රොයිඩ් වල එන කැමරා ඇප් එකට වඩා පොෆිෂනල් කැමරා වල
තියෙන ඔප්ෂන්ස් තියෙන ඇප් එකක්. ෆොටොස් කම්පෙස් වෙන එකත් ගොඩක් අඩුයි.
TubeMate - යූටියුබ් වීඩියෝ ඩවුන් ලෝඩ් කරන්න පුලුවන්.
EBookDroid - ඊ බුක් කියවන්න මට හම්බ වුන හොදම රීඩර් එක. ස්කෑන් කරපු ඊ බුක් හිටන් Crop කරලා වැඩි කොටස් අයින් කරල ෆෝන් එකෙන් කියවන්න ලේසි වෙන්න හදා ගන්න පුලුවන්.
ES File Explorer - ෆයිල් මැනේජ් එකක්. දැන් මේකට ගොඩක් ඔප්ෂන්ස් එකතු වෙලා. FTP, Wifi Share, App Backup සහ Share, Root Explorer, Hidden File තව ගොඩක් වැඩ තියෙනව. දැන් මතක නෑ.
Flashlight - LED ෆ්ලෑෂ් තියෙන අයට ඒක ටෝච් එකක් විදියට භාවිතා කරන්න පුලුවන්. නැතිඅයට ස්ක්‍රීන් එක පත්තු කරගන්න පුලුවන්.
Opera Mini - ගොඩක් වෙලාවට මේක තමා මම පාවිච්චි කරන්නේ. අපේ ගෙදරට 3G අඩුයි. ඒක හින්ද 2G වලින් ඉන්ටර් නෙට් යන්න කියාපු බ්‍රව්සර් එක. පෙජ් රෙන්ඩරින් වෙනවත් එච්චරම අවුලක් නෑ. හැබැයි සමහර ජාවා ස්ක්‍රිප්ට් වගේ අනන් මනන් එහෙම තියෙන ඒව අවුල්.
Sinhala Dictionary Offline - සිංහල ඉංග්ලිෂ් ඩික්ෂනරි එකක්.
Smart AudioBool Player - ඕඩියෝ බුක් අහන්න කියාපු භාන්ඩේ. ස්ලීප් ටයිමර් එකත් තියෙනව. නැත්තම් ෆෝන් එක නොහොල්ලා විනාඩි ගානක් තිබ්බාම ඔටෝම නවතිනව.
SubLoader - චිත්‍රි පටි සහ ටීවී සීරියස් වලට සබ්ටයිටල් ෆෝන් එකෙන්ම ඩවුන් ලොඩ් කරගන්න පුලුවන්. ඔටෝ සර්ච් කරගෙන ගැලපෙන හොදම ඒව ටික පෙන්නනව.
Root App Delete - ෆෝන් එකත් එක්ක එන වැඩකට නැති ඇප් ඩිලීට් කරල දාන්න පුලුවන්. ෂුවර් නැත්තම් තාවකාලිකව අයින් කරන්න පුලුවන්.
Greenify - නිකන් තියද්දිත් බැටරි කන ඇප් හයිබර්නේට් කරන්න පුලුවන්.
Enforced Stream Silencer - මගේ තියෙන්නෙ SG SII එකක්. එනිකෝල් වර්ෂන් එකක්. මේකේ කැමරාවේ සද්දේ වහන්න බෑ. මේ වගේ කැමරාවේ සද්දේ වහන්න බැරි ෆෝන් වල කැමරාව සදාකාලිකවම නිහඩ කරන්න පුලුවන්. SGSI එකටත් හරි යනව. අනිත් ඒවට ටෙස්ට් කරල නෑ.
Blackmart - Free ඇප් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.
AdSense - ඇඩ්සෙන්ස් කරන අයට එකවුන්ට් බැලන්ස් එක බලා ගන්න පුලුවන්.
Advanced Task Killer - Exit කරන්න බැරි බැක් ගවුන්ඩ් එකෙන් රන් වෙවි බැටරියයි රැම් එකයි කන ඇප් වහල දාන්න පුලුවන්.
Button Savior - ෆෝන් එකේ හෝම් බටන් එකට කෙල වෙයි කියල බය එය මේක පාවිච්චි කරන්න.
Cool Reader - Epub and mobi ෆෝමැට් වල ඊ බුක් රීඩ් කරන්න පුලුවන්.
Cricbuzz - කිරිකට් මැච් වල තොරතුරු දැන ගන්න පුලුවන්.
Date Calculator - මාස ගනන් අතර තියෙන දවස් ගාන හොයා ගන්න පුලුවන්.
Disable Service - අපිට වැඩ කට නැති සර්විස් ඩිසේබල් කරල දාන්න පුලුවන්.
Google Drive - නිතර ඕන වෙන වැදගත් ලියකියවිලි එහෙම ඔන් ලයින් ගබඩා කරන්නයි ෆයිල් ෂෙයාර් කරන්නයි තමා මේකනම් මම භාවිතා කරන්නෙ.
Elakiri Radio - ලගදි දා ගත්තේ තාම අහන්න වුනේ නෑ.
Genius Sacan+ - ලියකියවිලි ස්කෑන් කරල PDF කර ගන්න පුලුවන්. කියවන්න ලේසි වෙන්න කපල කොටල හදල ගන්න කලු සුදු විදියට හදල ගන්න පුලුවන්.
Lucky Patcher - ඇප් වල ඇඩ් අයින් කරන්න. කැරැක් කරන්න එහෙම ගොඩක් ප්‍රයෝජනවත්.
Nemus Launcher - ගොඩක් ලයිට් වෙයිට් Launcher එකක්. මම ෆොන් එකේ හැඩ බලන කෙනෙක් නෙවෙයි. වැඩ තමා බලන්නේ. එහෙම අයට මේක හොදයි. මේක රැම් එකට දැනෙන්නෙවත් නෑ.
No Wallpaper - Amoled display තියෙන සැම්සුන්ග් ෆෝන් වල ඩිස්ප්ලේ එකට යන බැටරිය ඉතිරි කරගන්න පුලුවන් කලුපාට වෝල් පේපර් එකක් දාල. මේකේන් ඒ වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන්.
Nomedia - පොඩි අය නොබැලිය යුතු ෆයිල් හංගල තියන්නේ මේක පාවිච්චි කරල.
Screen Filter - රෑට ඩිස්‍ප්ලේ එකේ බයිට්නස් එක අඩු කරන්න පුලුවන් අඩුම ගානටත් වඩා අඩු කරගන්න පුලුවන්. Amoled display මේව තියනෙ අයගෙනම් බැටරිත් ඉතුරු වෙනව.
SL Calender - ලංකාවේ නිවාඩු දවස් බලන්න පුලුවන් කැලැන්ඩරයක්.
SoundHound - රේඩියෝ එකේ යන සින්දු වල තොරතුරු හොයාගන්න පාවිච්චි කරන්න පුලුවන්.
SuperBeam Pro - කෙලින්ම WiFi වලින් ෆයිල් ෂෙයාර් කරන්න හොදයි. මගේ iPod එකත් ඒකක වුනත් ෆයිල් ෂෙයාර් කරගන්න පුලුවන්. ස්පීඩ් එකත් බ්ලූටූත් වලට වඩා ගොඩක් වැඩියි.
TuneIn Radio Pro - රේඩියෝ, පෝඩ්කාස්ට් අහන්න පුලුවන්. ලන්කාවේ රේඩියෝ චැනල් ඔක්කොම වගේ තියෙනව.
Turn Off The Screen - පවර් බටන් එකට කෙලවෙයි කියල බය අයට මේක පාවිච්චි කරන්න පුලුවන්.
UC Browser - මේකට ඇඩ් බොලොක් කරන පලගින් එකක් තියෙන. නයිට් මූඩ් තියෙනව. තව QR රීඩර් එකක් තියෙනව. ඉන්ටර්ෆේස් එකටත් මම කැමතියි. තව මුන්ගේ Udisk කියල Cloud Storage එකක් තියෙනව. අපි ඩවුන් ලෝඩ් කරන ඒව කෙලින්ම Cloud එකට ඩවුන්ලෝඩ් කරහැකි. එතකොට අපිට ඩේටා කැපෙන්නේ නෑ. 2GB වෙනකම් ෆයිල් දාන්න පුලුවන්. පස්සේ Wifi තියෙන තැනකදි හරි කොම්පියුටර් එකකින් හරි ෆයිල් ටික ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. කාටවත් නොපෙනී ලොකු සයිස් වැලක් වුනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.
UC Mini - මේකත් ඉහත එකේම මිනි එක. මේකේ ඩේටා යන එක ගොඩක් අඩුයි. Cloud කතන්දරේ මේකෙත් තියෙනව.
Viber - නොමිලේ කෝල්ස් ගන්න.
Videoder - යූටියුබ් වගේ සයිට් වලින් වීඩියෝ බාන්න.
Vignette - කැමරාවෙන් ගන්න ෆොටෝ වලට එක එක ඉෆෙක්ට් දාන්න පුලුවන්.
Wakelock Detector - ෆෝන් එක යූස් නොකර තියනෙ වෙලාවට ඉබේම ඇහරිලා අපිට හොරෙන් බැටරිය කාල දාන ඇප් මොනවද කියල බලාගන්න පුලුවන්.
ස්මාට් ෆෝන් පාවිච්චි කරන අය තමන්ගේ ෆෝන් වල තියෙන වැදගත් ඇප් ලිස්ට් එක මෙතන දාමුද.
මුලින්ම ෆෝන් ෆෝන් එකක් ඇරන් තමන්ට ඕන වැඩ ටික කරගන්න හොද ඇප් හොයන අයට මේක උදව්වක් වෙයි. ඔයා පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද, iOS ද, වින්ඩෝස් ද, සිම්බියන් ද, බැලැක්බෙරි ද කියන එක වැදගත් නෑ. ඔයාලට ප්‍රයෝජනවත් ඇප් ටික මෙතන දාන්න. මොකද ඔයාලට ඒව ප්‍රයෝජනවත් වුනා නම් තවත් කාට හරි ඒව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.
එහෙනම් මම මගේ ඇප් ලිස්ට් එකෙන් ආරම්භ කරන්නම්. මතක ඇතිව ෆෝන් එකේ මොඩල් එකයි, OS වර්ෂන් එකයි දාන්න.
මුලින්ම ෆෝන් ෆෝන් එකක් ඇරන් තමන්ට ඕන වැඩ ටික කරගන්න හොද ඇප් හොයන අයට මේක උදව්වක් වෙයි. ඔයා පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද, iOS ද, වින්ඩෝස් ද, සිම්බියන් ද, බැලැක්බෙරි ද කියන එක වැදගත් නෑ. ඔයාලට ප්‍රයෝජනවත් ඇප් ටික මෙතන දාන්න. මොකද ඔයාලට ඒව ප්‍රයෝජනවත් වුනා නම් තවත් කාට හරි ඒව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. එහෙනම් මම මගේ ඇප් ලිස්ට් එකෙන් ආරම්භ කරන්නම්. මතක ඇතිව ෆෝන් එකේ මොඩල් එකයි, OS වර්ෂන් එකයි දාන්න.
Phone Model - Samsung Galaxy SII (Anycall Version Converted to International)
OS Version - Android 4.1.2
2G-3G OnOff - 2G වලින් 3G වලට ලේසියෙන්ම මාරු වෙන්න පුලුවන්. සෙටින් වලට නොගිහින්.
MX Player - මම හිතන විදියට ඇන්ඩොයිඩ් වලට තියෙන හොදම වීඩියෝ ප්ලේයර් එක
Camera FV-5 - ඇන්ඩ්‍රොයිඩ් වල එන කැමරා ඇප් එකට වඩා පොෆිෂනල් කැමරා වල
තියෙන ඔප්ෂන්ස් තියෙන ඇප් එකක්. ෆොටොස් කම්පෙස් වෙන එකත් ගොඩක් අඩුයි.
TubeMate - යූටියුබ් වීඩියෝ ඩවුන් ලෝඩ් කරන්න පුලුවන්.
EBookDroid - ඊ බුක් කියවන්න මට හම්බ වුන හොදම රීඩර් එක. ස්කෑන් කරපු ඊ බුක් හිටන් Crop කරලා වැඩි කොටස් අයින් කරල ෆෝන් එකෙන් කියවන්න ලේසි වෙන්න හදා ගන්න පුලුවන්.
ES File Explorer - ෆයිල් මැනේජ් එකක්. දැන් මේකට ගොඩක් ඔප්ෂන්ස් එකතු වෙලා. FTP, Wifi Share, App Backup සහ Share, Root Explorer, Hidden File තව ගොඩක් වැඩ තියෙනව. දැන් මතක නෑ.
Flashlight - LED ෆ්ලෑෂ් තියෙන අයට ඒක ටෝච් එකක් විදියට භාවිතා කරන්න පුලුවන්. නැතිඅයට ස්ක්‍රීන් එක පත්තු කරගන්න පුලුවන්.
Opera Mini - ගොඩක් වෙලාවට මේක තමා මම පාවිච්චි කරන්නේ. අපේ ගෙදරට 3G අඩුයි. ඒක හින්ද 2G වලින් ඉන්ටර් නෙට් යන්න කියාපු බ්‍රව්සර් එක. පෙජ් රෙන්ඩරින් වෙනවත් එච්චරම අවුලක් නෑ. හැබැයි සමහර ජාවා ස්ක්‍රිප්ට් වගේ අනන් මනන් එහෙම තියෙන ඒව අවුල්.
Sinhala Dictionary Offline - සිංහල ඉංග්ලිෂ් ඩික්ෂනරි එකක්.
Smart AudioBool Player - ඕඩියෝ බුක් අහන්න කියාපු භාන්ඩේ. ස්ලීප් ටයිමර් එකත් තියෙනව. නැත්තම් ෆෝන් එක නොහොල්ලා විනාඩි ගානක් තිබ්බාම ඔටෝම නවතිනව.
SubLoader - චිත්‍රි පටි සහ ටීවී සීරියස් වලට සබ්ටයිටල් ෆෝන් එකෙන්ම ඩවුන් ලොඩ් කරගන්න පුලුවන්. ඔටෝ සර්ච් කරගෙන ගැලපෙන හොදම ඒව ටික පෙන්නනව.
Root App Delete - ෆෝන් එකත් එක්ක එන වැඩකට නැති ඇප් ඩිලීට් කරල දාන්න පුලුවන්. ෂුවර් නැත්තම් තාවකාලිකව අයින් කරන්න පුලුවන්.
Greenify - නිකන් තියද්දිත් බැටරි කන ඇප් හයිබර්නේට් කරන්න පුලුවන්.
Enforced Stream Silencer - මගේ තියෙන්නෙ SG SII එකක්. එනිකෝල් වර්ෂන් එකක්. මේකේ කැමරාවේ සද්දේ වහන්න බෑ. මේ වගේ කැමරාවේ සද්දේ වහන්න බැරි ෆෝන් වල කැමරාව සදාකාලිකවම නිහඩ කරන්න පුලුවන්. SGSI එකටත් හරි යනව. අනිත් ඒවට ටෙස්ට් කරල නෑ.
Blackmart - Free ඇප් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.
AdSense - ඇඩ්සෙන්ස් කරන අයට එකවුන්ට් බැලන්ස් එක බලා ගන්න පුලුවන්.
Advanced Task Killer - Exit කරන්න බැරි බැක් ගවුන්ඩ් එකෙන් රන් වෙවි බැටරියයි රැම් එකයි කන ඇප් වහල දාන්න පුලුවන්.
Button Savior - ෆෝන් එකේ හෝම් බටන් එකට කෙල වෙයි කියල බය එය මේක පාවිච්චි කරන්න.
Cool Reader - Epub and mobi ෆෝමැට් වල ඊ බුක් රීඩ් කරන්න පුලුවන්.
Cricbuzz - කිරිකට් මැච් වල තොරතුරු දැන ගන්න පුලුවන්.
Date Calculator - මාස ගනන් අතර තියෙන දවස් ගාන හොයා ගන්න පුලුවන්.
Disable Service - අපිට වැඩ කට නැති සර්විස් ඩිසේබල් කරල දාන්න පුලුවන්.
Google Drive - නිතර ඕන වෙන වැදගත් ලියකියවිලි එහෙම ඔන් ලයින් ගබඩා කරන්නයි ෆයිල් ෂෙයාර් කරන්නයි තමා මේකනම් මම භාවිතා කරන්නෙ.
Elakiri Radio - ලගදි දා ගත්තේ තාම අහන්න වුනේ නෑ.
Genius Sacan+ - ලියකියවිලි ස්කෑන් කරල PDF කර ගන්න පුලුවන්. කියවන්න ලේසි වෙන්න කපල කොටල හදල ගන්න කලු සුදු විදියට හදල ගන්න පුලුවන්.
Lucky Patcher - ඇප් වල ඇඩ් අයින් කරන්න. කැරැක් කරන්න එහෙම ගොඩක් ප්‍රයෝජනවත්.
Nemus Launcher - ගොඩක් ලයිට් වෙයිට් Launcher එකක්. මම ෆොන් එකේ හැඩ බලන කෙනෙක් නෙවෙයි. වැඩ තමා බලන්නේ. එහෙම අයට මේක හොදයි. මේක රැම් එකට දැනෙන්නෙවත් නෑ.
No Wallpaper - Amoled display තියෙන සැම්සුන්ග් ෆෝන් වල ඩිස්ප්ලේ එකට යන බැටරිය ඉතිරි කරගන්න පුලුවන් කලුපාට වෝල් පේපර් එකක් දාල. මේකේන් ඒ වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන්.
Nomedia - පොඩි අය නොබැලිය යුතු ෆයිල් හංගල තියන්නේ මේක පාවිච්චි කරල.
Screen Filter - රෑට ඩිස්‍ප්ලේ එකේ බයිට්නස් එක අඩු කරන්න පුලුවන් අඩුම ගානටත් වඩා අඩු කරගන්න පුලුවන්. Amoled display මේව තියනෙ අයගෙනම් බැටරිත් ඉතුරු වෙනව.
SL Calender - ලංකාවේ නිවාඩු දවස් බලන්න පුලුවන් කැලැන්ඩරයක්.
SoundHound - රේඩියෝ එකේ යන සින්දු වල තොරතුරු හොයාගන්න පාවිච්චි කරන්න පුලුවන්.
SuperBeam Pro - කෙලින්ම WiFi වලින් ෆයිල් ෂෙයාර් කරන්න හොදයි. මගේ iPod එකත් ඒකක වුනත් ෆයිල් ෂෙයාර් කරගන්න පුලුවන්. ස්පීඩ් එකත් බ්ලූටූත් වලට වඩා ගොඩක් වැඩියි.
TuneIn Radio Pro - රේඩියෝ, පෝඩ්කාස්ට් අහන්න පුලුවන්. ලන්කාවේ රේඩියෝ චැනල් ඔක්කොම වගේ තියෙනව.
Turn Off The Screen - පවර් බටන් එකට කෙලවෙයි කියල බය අයට මේක පාවිච්චි කරන්න පුලුවන්.
UC Browser - මේකට ඇඩ් බොලොක් කරන පලගින් එකක් තියෙන. නයිට් මූඩ් තියෙනව. තව QR රීඩර් එකක් තියෙනව. ඉන්ටර්ෆේස් එකටත් මම කැමතියි. තව මුන්ගේ Udisk කියල Cloud Storage එකක් තියෙනව. අපි ඩවුන් ලෝඩ් කරන ඒව කෙලින්ම Cloud එකට ඩවුන්ලෝඩ් කරහැකි. එතකොට අපිට ඩේටා කැපෙන්නේ නෑ. 2GB වෙනකම් ෆයිල් දාන්න පුලුවන්. පස්සේ Wifi තියෙන තැනකදි හරි කොම්පියුටර් එකකින් හරි ෆයිල් ටික ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. කාටවත් නොපෙනී ලොකු සයිස් වැලක් වුනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.
UC Mini - මේකත් ඉහත එකේම මිනි එක. මේකේ ඩේටා යන එක ගොඩක් අඩුයි. Cloud කතන්දරේ මේකෙත් තියෙනව.
Viber - නොමිලේ කෝල්ස් ගන්න.
Videoder - යූටියුබ් වගේ සයිට් වලින් වීඩියෝ බාන්න.
Vignette - කැමරාවෙන් ගන්න ෆොටෝ වලට එක එක ඉෆෙක්ට් දාන්න පුලුවන්.
Wakelock Detector - ෆෝන් එක යූස් නොකර තියනෙ වෙලාවට ඉබේම ඇහරිලා අපිට හොරෙන් බැටරිය කාල දාන ඇප් මොනවද කියල බලාගන්න පුලුවන්.
මේක කොටන්න පැයක් විතර ගියා. ඇති හැකි අය මොනවගෙන් හරි සලකන්න. බලල හොරෙන්ම යන්නේ නැතිව තව කෙනෙකුට බලා ගන්න බම්ප් එකක්වත් දාන් යන්න හොදේ.
Last edited: