wifi ස්පීඩ් කරන්නෙ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    wifi ස්පීඩ් කරන්නෙ කොහොමද

    පබ්ලික් වයිෆයි නෙට්වොර්ක් එකකින් නෙට් යද්දි පට්ට ස්ලොව් වෙනවනෙ.අපේ ඩිවයිස් එකට ටිකක් වැඩිපුර ඇක්සස් (ස්පීඩ්) ගන්ඩ ක්‍රමයක් දන්නවද.කොහොමද කරන්නෙ. :)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    පබ්ලික් වයිෆයි නෙට්වොර්ක් එකකින් නෙට් යද්දි පට්ට ස්ලොව් වෙනවනෙ.අපේ ඩිවයිස් එකට ටිකක් වැඩිපුර ඇක්සස් (ස්පීඩ්) ගන්ඩ ක්‍රමයක් දන්නවද.කොහොමද කරන්නෙ. :)
    කට්ටිය අඩු වෙලාවකට යන්න :rolleyes::P