මම ඉන්න තැනට සිග්නල් ගොඩක් සිම් වලට තිබුනත් ස්පීඩ් එක නෑ පීක් ටයිම් වලට් , මම ගොඩක් යූස් කරන්නෙ හච් එක නමුත් ගැටලුව සිග්නල් තිබුනට ස්පීඩ් එක නෑ . මට නෝටිස් උනා මම වැඩ කරද්දි ස්පීඩ් නැති උනාට ස්පිඩ් ටෙස්ට් එකට හොද ස්පීඩ් එකක් පෙන්වනව , ඒවගේම ස්පීඩ් එක බින්දුවට බැහැල තියෙද්දි ස්පීඩ් ටෙස්ට් ඩොට් නෙට් එක ඕපන් කරපු ගමන් හොදට වැඩ කරන්ඩ පටන් ගන්නව .
මේක උන් කපටි කමට කරන වඩක් මොකද එතකොට ස්ලොව් කියල් පෙන්නන්ඩ අමාරුයිනෙ .
ඕකම hutch උන්ගෙ සයිට් එකක් එහෙම ඕපන් කරමත් එක පරම ස්පීඩ් එක වැඩි වනව ,
මම CMD කෝඩ් එකක් සෙට් කරගත්ත නතර මේ සයිට් දෙක ලඩ් වෙනව වගේ රක්වෙස්ට් යවන්න , ping කරල ටස්ට් කරා නමත් එහෙම හරියන්නෙ නෑ , curl එකත් එක්ක හඩර්ස් සෙට් කරල යවුවම හරි .
මේ කෝඩ් එක මම මක් එකක රන් කරන එකක් මේකම AI වලට දල bash/bat ස්ක්‍රිප්ට් ලියාගනන පුලුවන්. හච් යූස් කරන peek ටයිම් එක්කේ ස්පීඩ් අඩු නම් ටෙස්ට් කරල බලල රොඉලයි එකක් දන්න , මම තව wrap 1.1.1.1 ව්ප්න් එක යූස් කරනව මේකත් එක්ක
මේක උන් කපටි කමට කරන වඩක් මොකද එතකොට ස්ලොව් කියල් පෙන්නන්ඩ අමාරුයිනෙ .
ඕකම hutch උන්ගෙ සයිට් එකක් එහෙම ඕපන් කරමත් එක පරම ස්පීඩ් එක වැඩි වනව ,
මම CMD කෝඩ් එකක් සෙට් කරගත්ත නතර මේ සයිට් දෙක ලඩ් වෙනව වගේ රක්වෙස්ට් යවන්න , ping කරල ටස්ට් කරා නමත් එහෙම හරියන්නෙ නෑ , curl එකත් එක්ක හඩර්ස් සෙට් කරල යවුවම හරි .
Code:
#!/bin/bash
URL1="https://selfcare.hutch.lk/"
URL2="https://www.speedtest.net/"
UA="Mozilla/5.0 (Macintosh; Intel Mac OS X 10_15_7) AppleWebKit/537.36 (KHTML, like Gecko) Chrome/122.0.0.0 Safari/537.36"
while true; do
echo "----------------------------"
echo "Time: $(date)"
echo "Request Hutch:"
curl -o /dev/null -s -w "Status: %{http_code} | Time: %{time_total}s\n" \
-H "User-Agent: $UA" \
-H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" \
-H "Accept-Language: en-US,en;q=0.9" \
"$URL1"
echo "Request Speedtest:"
curl -o /dev/null -s -w "Status: %{http_code} | Time: %{time_total}s\n" \
-H "User-Agent: $UA" \
-H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" \
-H "Accept-Language: en-US,en;q=0.9" \
"$URL2"
sleep 5
done