Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WiFi Auto Login Help...!!~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hello යාලුවනේ..

මට පොඩි හෙල්ප් එකක් ඉල්ලගන්නයි ආවේ. මෙන්න මේකයි සීන් එක. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ගොඩක් ලොකු උදව්වක්..

අපේ කැම්පස් එකේ WiFi දීලා තියෙන්නෙ..ලැප් එකෙන් පෙන්නන අපේ නෙට්වර්ක් එක කනෙක්ට් කරාම කිසි අව්ලක් නැතුව කනෙක්ට් වෙනවා. ඊට පස්සෙ කෙලින්ම Web Browser එක Open වෙලා Web Authentication එකක් ඉල්ලනව.. ඒකට User Name & Password දුන්නම කිසි ගින්නක් නැතුව නෙට් යන්න පුලුවන්..

ඒවුනාට කේස් එක තියෙන්නෙ විනාඩි විස්සක් විතර ගියාම Auto Disconnect වෙල ආපහු Web Authentication ඉල්ලනවා. එතොකොට ආයෙ අර Information ආපහු දෙන්න ඕන. Network එක Disconnect වෙන්නෙ නෑ. Web Login ඉල්ලනව විතරයි. ඒ නිසා Download එකක් දාල වෙන වැඩක් කරන්න බෑ. කොයි වෙලාවේ Disconnect වෙයිද දන්නෙ නෑනේ..

මට දැන් දැනගන්න ඕන Web Login එක Auto Authenticate කරන්න මොකක්හරි ක්රමයක් හරි, Software එකක් හරි, නැත්තම් ඒක Manually Configure කරන්න ක්රමයක් හරි තියෙනවද කියල. Internet Download Manager එක හරි Configure කරන්න පුලුවන්නම් ඒත් අව්ලක් නෑ..

ඒ වගේම දැනගන්න ඕන Wifi Signal Strength එක වැඩි කරන්න මොකක්හරි Software එකක් තියෙනවද කියලත්.

මම Use කරන්නෙ Gigabyte Lap එකක්. Windows 8.1 RTM Install කරල තියෙන්නෙ.

[QUOTE="strsraj, post: 15631815, member: 291851"] [CENTER][SIZE="4"][COLOR="Blue"]Hello යාලුවනේ.. මට පොඩි හෙල්ප් එකක් ඉල්ලගන්නයි ආවේ. මෙන්න මේකයි සීන් එක. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ගොඩක් ලොකු උදව්වක්.. [IMG]http://www.4transfers.com/wp-content/uploads/2012/11/w.jpg[/IMG] අපේ කැම්පස් එකේ WiFi දීලා තියෙන්නෙ..ලැප් එකෙන් පෙන්නන අපේ නෙට්වර්ක් එක කනෙක්ට් කරාම කිසි අව්ලක් නැතුව කනෙක්ට් වෙනවා. ඊට පස්සෙ කෙලින්ම Web Browser එක Open වෙලා Web Authentication එකක් ඉල්ලනව.. ඒකට User Name & Password දුන්නම කිසි ගින්නක් නැතුව නෙට් යන්න පුලුවන්.. ඒවුනාට කේස් එක තියෙන්නෙ විනාඩි විස්සක් විතර ගියාම Auto Disconnect වෙල ආපහු Web Authentication ඉල්ලනවා. එතොකොට ආයෙ අර Information ආපහු දෙන්න ඕන. Network එක Disconnect වෙන්නෙ නෑ. Web Login ඉල්ලනව විතරයි. ඒ නිසා Download එකක් දාල වෙන වැඩක් කරන්න බෑ. කොයි වෙලාවේ Disconnect වෙයිද දන්නෙ නෑනේ.. :(:( මට දැන් දැනගන්න ඕන Web Login එක Auto Authenticate කරන්න මොකක්හරි ක්රමයක් හරි, Software එකක් හරි, නැත්තම් ඒක Manually Configure කරන්න ක්රමයක් හරි තියෙනවද කියල. Internet Download Manager එක හරි Configure කරන්න පුලුවන්නම් ඒත් අව්ලක් නෑ.. ඒ වගේම දැනගන්න ඕන Wifi Signal Strength එක වැඩි කරන්න මොකක්හරි Software එකක් තියෙනවද කියලත්. මම Use කරන්නෙ Gigabyte Lap එකක්. Windows 8.1 RTM Install කරල තියෙන්නෙ. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom