Hello යාලුවනේ..
මට පොඩි හෙල්ප් එකක් ඉල්ලගන්නයි ආවේ. මෙන්න මේකයි සීන් එක. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ගොඩක් ලොකු උදව්වක්..
අපේ කැම්පස් එකේ WiFi දීලා තියෙන්නෙ..ලැප් එකෙන් පෙන්නන අපේ නෙට්වර්ක් එක කනෙක්ට් කරාම කිසි අව්ලක් නැතුව කනෙක්ට් වෙනවා. ඊට පස්සෙ කෙලින්ම Web Browser එක Open වෙලා Web Authentication එකක් ඉල්ලනව.. ඒකට User Name & Password දුන්නම කිසි ගින්නක් නැතුව නෙට් යන්න පුලුවන්..
ඒවුනාට කේස් එක තියෙන්නෙ විනාඩි විස්සක් විතර ගියාම Auto Disconnect වෙල ආපහු Web Authentication ඉල්ලනවා. එතොකොට ආයෙ අර Information ආපහු දෙන්න ඕන. Network එක Disconnect වෙන්නෙ නෑ. Web Login ඉල්ලනව විතරයි. ඒ නිසා Download එකක් දාල වෙන වැඩක් කරන්න බෑ. කොයි වෙලාවේ Disconnect වෙයිද දන්නෙ නෑනේ..
මට දැන් දැනගන්න ඕන Web Login එක Auto Authenticate කරන්න මොකක්හරි ක්‍රමයක් හරි, Software එකක් හරි, නැත්තම් ඒක Manually Configure කරන්න ක්‍රමයක් හරි තියෙනවද කියල. Internet Download Manager එක හරි Configure කරන්න පුලුවන්නම් ඒත් අව්ලක් නෑ..
ඒ වගේම දැනගන්න ඕන Wifi Signal Strength එක වැඩි කරන්න මොකක්හරි Software එකක් තියෙනවද කියලත්.
මම Use කරන්නෙ Gigabyte Lap එකක්. Windows 8.1 RTM Install කරල තියෙන්නෙ.