අලියා එක්ස්ප්‍රෙස් ඩොන්ගලේ 🆙
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,933 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 24, 2023 #21 අලියා එක්ස්ප්‍රෙස් ඩොන්ගලේ Reactions: charitha2011
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Jul 24, 2023 #22 charitha2011 said: මිත්‍රවරුනි අලියා එක්ස්ප්‍රෙස් එකේ රුපියල් 2500 ට තියෙන මේ ඩොන්ගලේ හොඳයි ද !! Signal Issues නැතුව වැඩ කරගන්න පුළුවන් ද ? ගත්ත අය ඉන්නවද ? View attachment 210540 Click to expand... ZTF MF79, ZTE MF79U දෙකෙන් එකක් ගන්න. ඒක ඒකට සමාන Huawei ඒවාට වඩා ලාභ වගේම performance හොඳ reliable එකක්. Photo එකේ තියන එක වැඩක් නැහැ. Reactions: charitha2011
charitha2011 said: මිත්‍රවරුනි අලියා එක්ස්ප්‍රෙස් එකේ රුපියල් 2500 ට තියෙන මේ ඩොන්ගලේ හොඳයි ද !! Signal Issues නැතුව වැඩ කරගන්න පුළුවන් ද ? ගත්ත අය ඉන්නවද ? View attachment 210540 Click to expand... ZTF MF79, ZTE MF79U දෙකෙන් එකක් ගන්න. ඒක ඒකට සමාන Huawei ඒවාට වඩා ලාභ වගේම performance හොඳ reliable එකක්. Photo එකේ තියන එක වැඩක් නැහැ.