Wifi Extender for Fiber

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Bro mage Fiber router eka tiyenne 1st floor eke, man wada karanne 2nd floor eke. morning hours walk hodata wifi signal enawa but evening wedi connect wennat fail wenawa. Wifi Extender ekak suggest karapalla and Extender eka fix katana ideal place eka kohomada determine karanne
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,459
    4,908
    113
    apo extender dapan reputed ekak Mi jarawa nam danna epa. patta slow



    මගේ ලඟ MI AC 1200 එකක් තියනවා ඒකේ නෙට්වර්ක් පෝට් එක 100/10 එකක් ඒක නිසා නෙට්වර්ක් කේබල් එකෙන් මේන් රවුටරේට කනෙක්ට් කරොත් MI AP එකෙන් උපරිම එන්නෙ 100Mbps, ප්‍රැක්ටිකලි උපරිම 90ක් වගේ එන්නෙ
    මේකම WiFi වලින් මේන් රවුටරේට කනෙක්ට් කරොත් 5GHz එකෙන් මේන් රවුටරෙන් AC1200 එක තියන තැනට එන ස්පීඩ් එකම වගේ ගන්න පුලුවන් MI AP එකේ 5GHz එකෙන් හැබැයි 2.4GHz එක හෙනම ස්ලෝ

    පහුගිය දවස් වල ඩයලොග් එකෙන් AX1800 Mesh device දෙකම 15000ට දුන්නා, ඒක ගන්න පුලුවන් නං හරි ඒකෙ Gigabit ethernet පෝට් එකක් තියනවා
    ඒක මේන් රවුටරේට Cat 6 එකකින් කනෙක්ට් කරා නං SLT රවුටරේට එන උපරිම ස්පීඩ් එක Mesh එකෙන් ගන්න පුලුවන්.

    උදේ කනෙක්ශන් එක හොඳට තිබිලා හවස අවුල් යනවා නං Interferance එකක් නිසා වෙන්න පුලුවන්
    චැනල් එක Auto දාන්නෙ නැතිව 36/40 වගේ එකකට දාල බලපන්න ඔය අවුල හරියනවද කියලා
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,812
    113
    apo extender dapan reputed ekak Mi jarawa nam danna epa. patta slow

    98Mbps nam enawa Mi 2.4G extender eken

    3d1Om5y.jpeg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,459
    4,908
    113
    Oka thamai ne. But seller wena
    දැන් ගන්නවා නං ඕක ගන්න එපා බන් ඕකෙ. 5GHz නැහැනේ

    AC1200 එකක් ගන්න. https://ikman.lk/en/ad/xiaomi-mi-ac...der-for-4g-and-5g-networks-for-sale-colombo-1
    මේකෙ නෙට්වර්ක් පෝට් එකක් තියනවා ඕන නං ඒකෙන් මේන් රවුටරේට කනෙක්ට් කරන්න පුලුවන් එහෙම නැත්නම් extender එක වයර්ලස් මේන් රවුටෙරේට කනෙක්ට් කරලා ඒකෙ තියන නෙට්වර්ක් පෝට් එකට PC එක වගේ ගහන්න පුලුවන්

    පුලුවන් නං ඔය දෙකම ගන්නෙ නැතුව Gigabit ethernet පෝට් එකක් තියන AC1200 හරි AX1800 හරි එකක් ගන්න
     
    Last edited:
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    දැන් ගන්නවා නං ඕක ගන්න එපා බන් ඕකෙ. 5GHz නැහැනේ

    AC1200 එකක් ගන්න. https://ikman.lk/en/ad/xiaomi-mi-ac...der-for-4g-and-5g-networks-for-sale-colombo-1
    මේකෙ නෙට්වර්ක් පෝට් එකක් තියනවා ඕන නං ඒකෙන් මේන් රවුටරේට කනෙක්ට් කරන්න පුලුවන් එහෙම නැත්නම් extender එක වයර්ලස් මේන් රවුටෙරේට කනෙක්ට් කරලා නෙට්වර්ක් පෝට් එකට PC එක වගේ ගහන්න පුලුවන්
    Wire adinna nam
    baha ban amba kathi anika 100Mbps meka athi neh
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,459
    4,908
    113
    Wire adinna nam
    baha ban amba kathi
    මේක wireless ම connect කරන්නත් පුලුවන්. එතකොට මේක හයි කරන්න ඕන හොඳට wifi ස්පීඩ් තියන තැනක මේකට එන ස්පීඩ් එකම තමයි මේකට කනෙක්ට් වෙන ඒවටත් එන්නෙ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    මේක wireless ම connect කරන්නත් පුලුවන්. එතකොට මේක හයි කරන්න ඕන හොඳට wifi ස්පීඩ් තියන තැනක මේකට එන ස්පීඩ් එකම තමයි මේකට කනෙක්ට් වෙන ඒවටත් එන්නෙ
    wadak naha router eka laga meka dammama ara range ekami 🤣 wire connect karana eka hodai ehama nam
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,459
    4,908
    113
    5900 Package. Kohomath 100Mbps enne max 🥲
    ඉස්සරහට ඕකුන් ඕකෙ ස්පීඩ් එක වැඩි කරොත් එහෙම මොකද කරන්නෙ
    අනෙක් හැම එකාමත් අන්ලිමිටඩ් පැකේජ් දෙනවානේ
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,812
    113
    ඉස්සරහට ඕකුන් ඕකෙ ස්පීඩ් එක වැඩි කරොත් එහෙම මොකද කරන්නෙ
    අනෙක් හැම එකාමත් අන්ලිමිටඩ් පැකේජ් දෙනවානේ

    Ow habai