Wifi File sharing

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං මට windows xp,7 යන දෙක තියෙන pc දෙකක් wifi විදියට file share කරන්න හදාගන්න ඕනි වෙලා තියෙනව(දෙකේම wifi තියෙනව) ටිකක් දන්න කට්ටිය පොඩි help එකක් දෙනවද කරුණාකරල ? :)
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    "Computer" gihin wam peththe thiyanawa "network" kiyala icon ekak ekka, ethana right click karala properties -> set up new-> gihin hada ganna
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Workgroup ekak had again Kama name ekakata

    windows 7 වලට නම් පුළුවන් බං ලේසියෙන්ම ඒත් xp වලට හදාගෙන ඒක 7 එකට connect කරල file share කරන විදිය පොඩ්ඩක් කියල දෙන්ඩ බැරිද ?
     

    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    machan youtube viedo ekak baluwoth hoda nadda? eka lesi bun.

    dan mathaka na.mokak hari podi programme ekak daagannath oni xp hinda.wena system ekak thibbada danne na.mam krala thiyenne e programme eka haraha. poddak blahan.ambaanka athi videos
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    එක මැෂින් එකකින් adhoc එකක් හදන්න. අනිත් එකෙන් ඒකට කනෙක්ට් වෙන්න. නෙට්වර්ක් වල අනිත් මැෂින් එක පෙන්නනවා. ෂෙයාර් කරපු ෆයිල් ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා. කොපි කරන්න ඕන නම් කොපි කරලා ඕන තැන පේස්ට් කරන්න. හැබැයි ඉතින් ඔය වයිෆයි කාර්ඩ් දෙකම හොඳ උනේ නැත්නම් හද්දම ස්ලෝ. ඊට වඩා ලේසියි පෙන් එකකට දාල අනිත් අනිත් එකට කොපි කරන එක. හැබැයි කේබල් එක ගහනවා නම් මේකේ අනිත්පැත්ත.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    try this

    What you need


    Part 1: Create the Ad Hoc Network

    Windows XP

    Open the Start menu.
    Click on Control Panel.
    Under Pick a category, click Network and Internet Connections.
    Under Pick a Control Panel icon, click Network Connections.
    Right-click your wireless network connection, and then click Properties.
    In the Wireless Network Connection Properties dialog box, click the Wireless Networks tab.
    On the Wireless Networks tab, under Preferred networks, click Add.
    In the Wireless network properties dialog box, on the Association tab, type the name of your ad hoc wireless network in Network name (SSID) box. For example, you could name your wireless network "LogicNetwork".
    Clear the The key is provided for me automatically check box.
    Select the This is a computer-to-computer (ad hoc) network check box.
    Create a password and type it in both the Network key and Confirm network key boxes. For the best security, include letters, numbers, and punctuation. Then click OK.
    Click OK again to save your changes.

    Part 2: Connect your mobile device

    Tap on the Settings icon in your iPhone main menu.
    Click on Wi-Fi.
    Your ad hoc network "LogicNetwork" should appear in the list.
    Click on you network.
    Enter the Password.
     

    chootyputha1

    Well-known member
  • Direct File sharing

    wifi router ekak natiwa direcu comp 2 athara file share karana vidiyada danaganna one

    කොමිපියුටර් 2 ක් එකට කනෙක්ටි කරල File share කරන්නනං මුලින්ම Crossover cable එකක් ඔන. මුලින්ම Computer 2 එකම Workgroup එකට හදාගන්න ඔන. ඒකට මුලින්ම My Computer right click කරල properties යන්න. ඊට පස්සෙ Properties window එකෙ change settings click කරන්න. ඊට පස්සෙ System properties වල Change click කරල කැමති workgroup name එකක් දෙන්න. Computer 2 ම කරන්න. cable plug කරල කරනවනමි හොදයි. ඊට පස්සෙ Computer restart කරල, Network and sharing center ගිහිල්ල change advance sharing settings ගිහින් ඔක්කොම features turn on කරල, පස්සෙ change adapter settings ගිහන් local are network click කරල IPv4 double click කරල use the following IP address කියන තැන මෙහෙම type කරන්න.
    ip address; 192.168.1.1
    subnet mask; 255.255.255.0
    default gateway;0.0.0.0
    අනිත් computer එකෙ මෙහෙම ලියන්න.
    ip address 192.168.1.2
    subnet mask;255.255.255.0
    default gateway;192.168.1.1
    දැන් share කරන්න ඔන file එක share කරල අනිත් කෙනාගෙ ip එක මෙ විදියට type කරන්න.
    //192.168.1.2 ගහන්න ඔයාගෙ ip එක 192.1681.1 ඊට පස්සෙ එයාගෙ username password ගහල file share කරගන්න.:lol: