Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
## WIFI HACKING SINHALA##
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ පල ගින්ටො යන්න, ඇයි යකො මම Wifi Hacking Thread එකක් දැම්මෙ, WPA-PSK2 ම.

මෙ Video එකේ තියෙන්නෙ WEP, Paint වල චිත්රයක් අදිනවට වඩා ලේසියි යකො ඕවා crack කරන එක,

ඒත් දුක කියන්නෙ තාම ලංකාවෙ උනත් Bank වල පවා wep / wpa වලින් Wifi දාගෙන ඉන්නවා,

බැංකු වල VPN Leased line තිබ්බට වැඩක් නැ, ඕවගෙ ඉන්න ගොං වස්සො VPN එකේ Internet නැති නිසා වෙනම Wifi Connection අරගෙන Wifi Dongle ගහගෙන ඉන්නෙ Office Workstation වල,

ඉතින් බැංකු නෙට් වර්ක් එක ඇතුලට යන එක කජු කන වැඩක්,

දවසක් මම Lease එකක් ගෙවන්න ගිය වෙලාවක නිකං Phone එක බලද්දි අහුවෙනවා WEP එකක්, ඒදා Wifi Hack කරන්න ගන්න RALINK Wifi Adapter එකයි ලැප් එකයි දෙකම තිබ්බා අතේ,

මම ෆට් ගාලා ඩ්රයිවට කිව්වා ගෙවලා එන්න කියලා, ලැප අරන් නිකමට වගේ hacking පාරක් දෙන්න හිතුවෙ,

මම හිතුවෙ නැ ඒක Leasing company එකේ Official link එකක් කියලා, ආතල් එකට කඩන්න හැදුවෙ, ඒත් කඩලා බලද්දි ඒක උන්ගෙ,

නෙට්වර්ක් එක NMAP කරලා බලද්දි Servers පවා තියෙනවා, ඊට පස්සෙ ඒ දවස් වල Wire Shark එකෙන් නෙට්වර්ක් එකේ Traffic එකබැලුවා,

ඊට පස්සෙ Ettercap එක දාගෙන ටිකක් වෙලා හිටියා Dump එකක් ගන්න, ඒතකොට කනාවට වගේ දැක්කා SQL Query එකක්,

පස්සෙ හරියට Network dump එක බලද්දි, උන්ගෙ තියෙන්නෙ .net වල හදාගත්ත Windows app එකක්, ඒක Server එකේ තියෙන SQL Server එකකට Connect වෙලා තමයි වැඩ ටික වෙන්න,

ඉතින් SQL SERVER එකේ Authentication හොයාගත්තා නම් මට Database එකේ ඇතුලට යන ඒක ගේමක් නැති නිසා ඊට පස්සෙ try එකක් දුන්නා SQL SERVER එකේ Username Password හොයාගන්න.

ඒත් ඒක ගන්න ලේසි උනේ නැ, මොකද මැශින් ටික හොදටම වැඩ, ඒ නිසා උන් ඔක්කොගෙම ලින්ක් අප් වෙලා තියෙන්නෙ, ආයෙ Password යන්න නම් උන් Server එකෙන් Disconnect වෙන්න ඕන,

ඒත් SQL SERVER එකට Relogin වෙන්න, MSSQL Server service එක Restart කරන්නත් Server එක ඇතුලට රිංගන්න ඕන, Server OS එකත් Windows Server R2 , Server 2003 වත් උනා නම් SMB Exploit එකක් හරි Run කරලා මුලු System එකම PWN කරන්න තිබ්බා, ඒත් 2008 එකේ Firewall එකත් ON කියලා තමය් NMAP PORT Scan Report එකේ පෙන්නුවෙ.

එකෙක් හරි SQL SERVER එකෙන් ගැලෙව්වා නම්, උන් ආයෙත් ලොග් වෙනකොට උන්ගෙ Passwords SNIFF කරලා අල්ලගන්න තිබ්බා, SNIFF කරනන් බැරු උනත් ක්රම නම් තියෙනවා කොහොම හරි උන්ව ආයෙ Log වෙන්න ඕන තැනට ගෙනාවා නම්.

කරන්න දෙයක් නැ, උන්ට නොදැනෙන්න නම් කරන්න විදියක් නැ කියලා හිතලා, උන් එකෙක් හරි Network එකෙන් ගලවන්න ක්රමයක් කල්පනා කරා.

ක්රම තුනක් කල්පනා උනා,

1. Router එකට DDOS පාරක් දුන්නා නම් දෙතුන්දෙනෙක් ගැලවෙනවා, ඊට පස්සෙ capture කරගන්න එක,

2. ඇතුලෙ ඉන්න එකෙක් ගෙ IP එකක්ම මමත් දාගෙන IP Conflict කරන එක.

3. Wifi Network එකෙන් Wifi ඉන්න එකක්ව ගලවන එක,

ඒත් ක්රම තුනේම මෙහෙම ප්රශ්න එනවා,

1. DDOS පාරක් දෙද්දි, Firewall එකක් හරි IDS එකක් හරි තිබ්බොත් මාව මාට්ටු වෙනවා, අනිත් එක මගේ එකට සිග්නලුත් අඩුයි, ඉතින් අපිට මොන DDOS ද  අනිත් එක අන්තිමට මට capture කරගන්නත් බැරි වෙනවා Network එක JAM වෙලා.

2. IP එන්නෙ කොහොමද දන්නෙ නැතුව මට ඉතින් ඔය වැඩේ කරන්න බැනෙ, MAC එකට IP Reserved නම් ඒත් බැ, DHCP නම් ඒත් බැ, අනිත් එක උන්ට වඩා මට නෙට්වර්ක් එකේ අඩු සැලකිල්ලක් තියෙන්නෙ ඒ නිසා Router එකෙන් කොහොමත් මට IP එකක් දෙන එකක් නැ, :/

3. Wifi එකෙන් එල්ලිලා ඉන්න උන් ටික ගලවන්න නම් පුලුවන්, ඒත් උන් Wifi වලින් ලොග් වෙලා ඉන්න ඒවගෙ System එක Use කරනවද කියලා දන්නෙ නැනෙ :/

ඒත් ඉතින් මගේ ආරක්ශාව වැඩිම එකේ ඉදන් කරලා බලන්න WIFI එකෙන් එකක් ව ගලවලා ආයෙ ඌව Connect වෙද්දි උගේ Password Capture කරගන්න හිතා ගත්තා,

ඉතින් Aircrack-NG ඔන් කරලා යැව්වා අය්යලා ටිකට De-Auth Packets වරුසාවක්, ඒක යනකල් ලැප් එක උස්සන් හිටියෙ

දෙන්නෙක් ගැල උනා, එකෙක් Server එකට connect උනා, ඒත් Login එක අල්ල ගන්න බැරි උනා, දැන් මොනා කරන්නද, ඕකට හරියට Tool එක CAIN AND ABEL ඒත් මම C&A ගෙනාවෙ නැ, ඩවුන් කරන්න Net එකත් නැ, Kaspersky වලින් හැම වෙලාවෙම කැගහනවා Cain and abel එකේ තියෙන Hash Dump කරන DLL එක Stealer එකක් කියලා, ඒ නිසා ඒක අයින් කරා ඉට ටික දවසකට කලින්.

දැන් ඉතින් කරන්න දෙයක් නැ, VMware එකේ තිබ්බා Back Track 4 කොපියක්, ටක් ගාලා Metasploit Framework එක On කරගෙන ඒකෙ තියෙනවා Module එකක් Fake SQL Server එකක් වගෙ service එකක් Run කරන Server Instant Name එක අපිට කැමති එකක් දාන්න පුලුවන්,

ඉතින් ඒක ON කරලා ආයෙත් DE-AUTH Packets ටිකක් යවලු ගමන් කට්ටිය හෝ ගාලා Connect වෙන්න හදනවා මගෙ FAKE SQL SERVER එකට,

එයාලා කනෙක්ට් වෙන්න ඉතින් පාස්වර්ඩ් එක ගහනවා ගහනවා ඉවරයක් නැ  (app එක retry කරනවා)

ඉතින් ඔන්න ඔහොම SQL Server එකටත් රින්ගුවා, ගෙඩිය පිටින් තියෙනවා SQL Database එක,

ටක් ගලා Run කරාන් SQL Profiler එක, SQL Queries Dump වෙනවා එකසිය ගානට, ඕක ඇතුලෙ මගේ ගෙවන එකත් ඇතිනෙ කියලා Dump එකක් ගත්තා විනඩි 15 ක් විතර, ඉතින් ඩයිබරේ ආවට පස්සෙ ඒක Stop කරල ගෙදර අරන් ආවා SQL Queries ටික.

INSERT INTO PAYMENTS (BRANCH,USERID, USERNAME, DATENADTIME, AMOUNT,USER)

UPDATE CUSTOMERBALANCE SET DUE = 10,000 WHERE USER ID = '001264'

වගේ තමයි තිබුනෙ, මට ඉතින් නිකම්මමගේ වාරික ටික ගෙවලා දාන්න තිබ්බා ඒක ඉස්සරහා තව පැය භාගයක් වාහනෙ ඒක ඉස්සරහා නවත්තගෙන හිටියා නම්.

ඒත් ඉතින් ඉතින් අපි මේවා ඉගෙන ගත්තෙ වැරදි වැඩ කරන්නෙ නෙමෙයි නෙ කියලා හිතාගෙන පුරුදු විදියට වාරික ටික ගෙවාගෙන ආවා

Maru siraa එකට DDOS කරනන් දෙයක් තිබ්බෙ නැ බං , පව් අහින්සකයා

ZONTA එලකිරි ඉන්නවා බං, වෙනම නමකින්, IT පැත්තෙට බර Thread පට්ට ගොඩක් දාලා තියෙන්නෙ, උබලට පුලුවන් පුලුවන් විදියට උදව් කරගෙන ඌත් සද්ද නැතුව ඉන්නවා

[QUOTE="K_ZONE, post: 18894476, member: 207562"] [SIZE="3"][CENTER][COLOR="Purple"] අනේ පල ගින්ටො යන්න, ඇයි යකො මම Wifi Hacking Thread එකක් දැම්මෙ, WPA-PSK2 ම. මෙ Video එකේ තියෙන්නෙ WEP, Paint වල චිත්රයක් අදිනවට වඩා ලේසියි යකො ඕවා crack කරන එක, ඒත් දුක කියන්නෙ තාම ලංකාවෙ උනත් Bank වල පවා wep / wpa වලින් Wifi දාගෙන ඉන්නවා, බැංකු වල VPN Leased line තිබ්බට වැඩක් නැ, ඕවගෙ ඉන්න ගොං වස්සො VPN එකේ Internet නැති නිසා වෙනම Wifi Connection අරගෙන Wifi Dongle ගහගෙන ඉන්නෙ Office Workstation වල, ඉතින් බැංකු නෙට් වර්ක් එක ඇතුලට යන එක කජු කන වැඩක්, ---------------------------------------------------------------------------------------------------------------------------------- දවසක් මම Lease එකක් ගෙවන්න ගිය වෙලාවක නිකං Phone එක බලද්දි අහුවෙනවා WEP එකක්, ඒදා Wifi Hack කරන්න ගන්න RALINK Wifi Adapter එකයි ලැප් එකයි දෙකම තිබ්බා අතේ, මම ෆට් ගාලා ඩ්රයිවට කිව්වා ගෙවලා එන්න කියලා, ලැප අරන් නිකමට වගේ hacking පාරක් දෙන්න හිතුවෙ, මම හිතුවෙ නැ ඒක Leasing company එකේ Official link එකක් කියලා, ආතල් එකට කඩන්න හැදුවෙ, ඒත් කඩලා බලද්දි ඒක උන්ගෙ, නෙට්වර්ක් එක NMAP කරලා බලද්දි Servers පවා තියෙනවා, ඊට පස්සෙ ඒ දවස් වල Wire Shark එකෙන් නෙට්වර්ක් එකේ Traffic එකබැලුවා, ඊට පස්සෙ Ettercap එක දාගෙන ටිකක් වෙලා හිටියා Dump එකක් ගන්න, ඒතකොට කනාවට වගේ දැක්කා SQL Query එකක්, පස්සෙ හරියට Network dump එක බලද්දි, උන්ගෙ තියෙන්නෙ .net වල හදාගත්ත Windows app එකක්, ඒක Server එකේ තියෙන SQL Server එකකට Connect වෙලා තමයි වැඩ ටික වෙන්න, ඉතින් SQL SERVER එකේ Authentication හොයාගත්තා නම් මට Database එකේ ඇතුලට යන ඒක ගේමක් නැති නිසා ඊට පස්සෙ try එකක් දුන්නා SQL SERVER එකේ Username Password හොයාගන්න. ඒත් ඒක ගන්න ලේසි උනේ නැ, මොකද මැශින් ටික හොදටම වැඩ, ඒ නිසා උන් ඔක්කොගෙම ලින්ක් අප් වෙලා තියෙන්නෙ, ආයෙ Password යන්න නම් උන් Server එකෙන් Disconnect වෙන්න ඕන, ඒත් SQL SERVER එකට Relogin වෙන්න, MSSQL Server service එක Restart කරන්නත් Server එක ඇතුලට රිංගන්න ඕන, Server OS එකත් Windows Server R2 :(, Server 2003 වත් උනා නම් SMB Exploit එකක් හරි Run කරලා මුලු System එකම PWN කරන්න තිබ්බා, ඒත් 2008 එකේ Firewall එකත් ON කියලා තමය් NMAP PORT Scan Report එකේ පෙන්නුවෙ. එකෙක් හරි SQL SERVER එකෙන් ගැලෙව්වා නම්, උන් ආයෙත් ලොග් වෙනකොට උන්ගෙ Passwords SNIFF කරලා අල්ලගන්න තිබ්බා, SNIFF කරනන් බැරු උනත් ක්රම නම් තියෙනවා කොහොම හරි උන්ව ආයෙ Log වෙන්න ඕන තැනට ගෙනාවා නම්. කරන්න දෙයක් නැ, උන්ට නොදැනෙන්න නම් කරන්න විදියක් නැ කියලා හිතලා, උන් එකෙක් හරි Network එකෙන් ගලවන්න ක්රමයක් කල්පනා කරා. ක්රම තුනක් කල්පනා උනා, 1. Router එකට DDOS පාරක් දුන්නා නම් දෙතුන්දෙනෙක් ගැලවෙනවා, ඊට පස්සෙ capture කරගන්න එක, 2. ඇතුලෙ ඉන්න එකෙක් ගෙ IP එකක්ම මමත් දාගෙන IP Conflict කරන එක. 3. Wifi Network එකෙන් Wifi ඉන්න එකක්ව ගලවන එක, ඒත් ක්රම තුනේම මෙහෙම ප්රශ්න එනවා, 1. DDOS පාරක් දෙද්දි, Firewall එකක් හරි IDS එකක් හරි තිබ්බොත් මාව මාට්ටු වෙනවා, අනිත් එක මගේ එකට සිග්නලුත් අඩුයි, ඉතින් අපිට මොන DDOS ද :( අනිත් එක අන්තිමට මට capture කරගන්නත් බැරි වෙනවා Network එක JAM වෙලා. 2. IP එන්නෙ කොහොමද දන්නෙ නැතුව මට ඉතින් ඔය වැඩේ කරන්න බැනෙ, MAC එකට IP Reserved නම් ඒත් බැ, DHCP නම් ඒත් බැ, අනිත් එක උන්ට වඩා මට නෙට්වර්ක් එකේ අඩු සැලකිල්ලක් තියෙන්නෙ ඒ නිසා Router එකෙන් කොහොමත් මට IP එකක් දෙන එකක් නැ, :/ 3. Wifi එකෙන් එල්ලිලා ඉන්න උන් ටික ගලවන්න නම් පුලුවන්, ඒත් උන් Wifi වලින් ලොග් වෙලා ඉන්න ඒවගෙ System එක Use කරනවද කියලා දන්නෙ නැනෙ :/ ඒත් ඉතින් මගේ ආරක්ශාව වැඩිම එකේ ඉදන් කරලා බලන්න WIFI එකෙන් එකක් ව ගලවලා ආයෙ ඌව Connect වෙද්දි උගේ Password Capture කරගන්න හිතා ගත්තා, :D ඉතින් Aircrack-NG ඔන් කරලා යැව්වා අය්යලා ටිකට De-Auth Packets වරුසාවක්, ඒක යනකල් ලැප් එක උස්සන් හිටියෙ :D :D දෙන්නෙක් ගැල උනා, එකෙක් Server එකට connect උනා, ඒත් Login එක අල්ල ගන්න බැරි උනා, දැන් මොනා කරන්නද, ඕකට හරියට Tool එක CAIN AND ABEL ඒත් මම C&A ගෙනාවෙ නැ, ඩවුන් කරන්න Net එකත් නැ, Kaspersky වලින් හැම වෙලාවෙම කැගහනවා Cain and abel එකේ තියෙන Hash Dump කරන DLL එක Stealer එකක් කියලා, ඒ නිසා ඒක අයින් කරා ඉට ටික දවසකට කලින්. දැන් ඉතින් කරන්න දෙයක් නැ, VMware එකේ තිබ්බා Back Track 4 කොපියක්, ටක් ගාලා Metasploit Framework එක On කරගෙන ඒකෙ තියෙනවා Module එකක් Fake SQL Server එකක් වගෙ service එකක් Run කරන Server Instant Name එක අපිට කැමති එකක් දාන්න පුලුවන්, ඉතින් ඒක ON කරලා ආයෙත් DE-AUTH Packets ටිකක් යවලු ගමන් කට්ටිය හෝ ගාලා Connect වෙන්න හදනවා මගෙ FAKE SQL SERVER එකට, එයාලා කනෙක්ට් වෙන්න ඉතින් පාස්වර්ඩ් එක ගහනවා ගහනවා ඉවරයක් නැ :P (app එක retry කරනවා) ඉතින් ඔන්න ඔහොම SQL Server එකටත් රින්ගුවා, ගෙඩිය පිටින් තියෙනවා SQL Database එක, ටක් ගලා Run කරාන් SQL Profiler එක, SQL Queries Dump වෙනවා එකසිය ගානට, ඕක ඇතුලෙ මගේ ගෙවන එකත් ඇතිනෙ කියලා Dump එකක් ගත්තා විනඩි 15 ක් විතර, ඉතින් ඩයිබරේ ආවට පස්සෙ ඒක Stop කරල ගෙදර අරන් ආවා SQL Queries ටික. INSERT INTO PAYMENTS (BRANCH,USERID, USERNAME, DATENADTIME, AMOUNT,USER) UPDATE CUSTOMERBALANCE SET DUE = 10,000 WHERE USER ID = '001264' වගේ තමයි තිබුනෙ, මට ඉතින් නිකම්මමගේ වාරික ටික ගෙවලා දාන්න තිබ්බා ඒක ඉස්සරහා තව පැය භාගයක් වාහනෙ ඒක ඉස්සරහා නවත්තගෙන හිටියා නම්. ඒත් ඉතින් ඉතින් අපි මේවා ඉගෙන ගත්තෙ වැරදි වැඩ කරන්නෙ නෙමෙයි නෙ කියලා හිතාගෙන පුරුදු විදියට වාරික ටික ගෙවාගෙන ආවා :) ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Maru siraa එකට DDOS කරනන් දෙයක් තිබ්බෙ නැ බං :D, පව් අහින්සකයා :D ZONTA එලකිරි ඉන්නවා බං, වෙනම නමකින්, IT පැත්තෙට බර Thread පට්ට ගොඩක් දාලා තියෙන්නෙ, උබලට පුලුවන් පුලුවන් විදියට උදව් කරගෙන ඌත් සද්ද නැතුව ඉන්නවා :D [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom