wifi hotspot cmd එකෙන් windows 8

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෑන්ක්ස් මුලින්ම රෙප් 6ක් සමග.......

    මට ඉන්ටර්නෙට් ඇක්සෙස් නෑ කියල එනවනේ... ෆොන් එකෙන් වයිෆයි කනෙක්ට් උනාට ඉන්ටර්නෙට් නෑ කියනවනේ...

    මම කියපු විදියටම මොබයිල් බ්‍රොන්ඩ්බෑන්ඩ් එකේ ශෙයාරින්ග් කලා. පහල ස්ක්‍රීන්ශොට් බලලා ගොඩ දාල දෙන්නකො...

    6fwq4j.jpg

    1220xf6.jpg

    ඉන්ටර්නෙට් නෑ කියනවනේ

    2qbvskz.jpg
     
    Last edited:
    • Like
    Reactions: sandunrulz.s

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    connect වෙලා මචන් තියෙන්නේ ipv4 වලින් වැඩකරන්න ඕනේ. අයිත් hotspot off කරලා on කරල බලන්න code එකෙන්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    hoda wadakata uparimayen....But
    :yes:
    You must spread some Reputation around before giving it to sandunrulz.s again.:sorry:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    macho oya okkoma kala phone eka hotspot ekata connect wenwath ekka but net yanney naney :/
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපි කලින් create කරපු ඔක්කොම දේවල් Delete කරන්න විදියක් දන්නවද
    අපි දෙන Key එකේ Usage එක නොදුන්නොත් එක Default Persistent විදියට නේද ගන්නේ.
    එහෙම දෙන key අමතක උනොත් මොකද කරන්නේ
     
    • Like
    Reactions: sandunrulz.s

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    macho oya okkoma kala phone eka hotspot ekata connect wenwath ekka but net yanney naney :/

    Thanks machan
    Mamathy ekak hadagaththa
    REP 14+

    අපි කලින් create කරපු ඔක්කොම දේවල් Delete කරන්න විදියක් දන්නවද
    අපි දෙන Key එකේ Usage එක නොදුන්නොත් එක Default Persistent විදියට නේද ගන්නේ.
    එහෙම දෙන key අමතක උනොත් මොකද කරන්නේ

    මට නම් එහෙම අව්ලක් වෙලා නැහැ මචන්. cmd එකේ පිහිටෙන් මොකක් හරි කරගන්න පුළුවන්.

    ela machan . bump

    CP eke Internet Connect welada
    thiyenne

    thanks කොල්ලනේ :):):):)