Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
WiFi Hotspot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන් කියල වැඩ වැඩ පටන් ගන්නයි හැදුවේ. කතාවට එමුකො

හරි, අද කියල දෙන trick එක ගොඩක් වැදගත් වගේම ඉදිරි ලිපි වලදීත් අවශ්‍ය වන නිසා ඉදිපත් කරන්න හිතුවා

wifi කියන්නේ ගොඩක් වැඩ ගන්න පුළුවන් තාක්ෂණයක් කියල හැමෝම දන්නවනේ, ඉතින් වැඩ ගන්නනම් Receive කරලා විතරක් මදි Hotspot කරන්නත් පුළුවන් විය යුතුයි.(සරලව කිව්වොත් internet Connection එක wifi හරහා share කරන්න වගේ දේවල්)

virtual Router Plus කියන්නේ පහසුවෙන්ම මේ wifi hotspot කරන්න යොදාගත හැකි මෘදුකාංගයක්

සැ.යු. hotspot කිරීම සදහා තවත් විවිධ මෘදුකාංග තිබෙන බවත් මා මෙහි උත්සාහා ගනු ලබන්නේ ඔබට යම් මගපෙන්වීමක් ලබාදීමට බවත් සිහි තබාගනු මනාය

හරි එහෙනම් වැඩ පටන් ගමු

ඉස්සෙල්ලම ඔයා මෙතනින් virtual Router Plus SETUP එක ඩවුන්ලෝඩ් කරගන්න

දැන් එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න

එන වින්ඩෝ එකේ Network Name කියන එක ඉදිරියෙන් කැමති නමක් ලබාදෙන්න

මෙහිදී Password එකක් ලබාදීම අනිවාර්ය වන අතර එය ලබාදෙන්න

Shared Connection ඉදිරියෙන් දැනට connect වී ඇති Internet connection එක ලබාදෙන්න

සැ.යු. virtual Router Plus භාවිතා කිරීම සදහා අන්තර්ජාල සබදතාවක් පැවතීම අනිවාර්ය වේ

හරි දැන් Start Virtual Router Plus button එක Click කරන්න, Hotspot එක නිර්මාණය වූ පසු පහත ලෙස Notification එක දිස්වේ

wifi සම්බන්ද ඉදිරි ලිපි බලාපොරොත්තු වන්න

ඔබ සැමට ජය!!

[QUOTE="Naradapathum, post: 19021639, member: 391290"] [COLOR="DarkSlateBlue"][SIZE="5"]ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන් කියල වැඩ වැඩ පටන් ගන්නයි හැදුවේ. කතාවට එමුකො හරි, අද කියල දෙන trick එක ගොඩක් වැදගත් වගේම ඉදිරි ලිපි වලදීත් අවශ්‍ය වන නිසා ඉදිපත් කරන්න හිතුවා wifi කියන්නේ ගොඩක් වැඩ ගන්න පුළුවන් තාක්ෂණයක් කියල හැමෝම දන්නවනේ, ඉතින් වැඩ ගන්නනම් Receive කරලා විතරක් මදි Hotspot කරන්නත් පුළුවන් විය යුතුයි.(සරලව කිව්වොත් internet Connection එක wifi හරහා share කරන්න වගේ දේවල්) virtual Router Plus කියන්නේ පහසුවෙන්ම මේ wifi hotspot කරන්න යොදාගත හැකි මෘදුකාංගයක් [SIZE="5"][COLOR="Red"]සැ.යු. hotspot කිරීම සදහා තවත් විවිධ මෘදුකාංග තිබෙන බවත් මා මෙහි උත්සාහා ගනු ලබන්නේ ඔබට යම් මගපෙන්වීමක් ලබාදීමට බවත් සිහි තබාගනු මනාය [/COLOR][/SIZE] හරි එහෙනම් වැඩ පටන් ගමු ඉස්සෙල්ලම ඔයා [URL="http://www.mediafire.com/download/5ay5gp17c4fdbb8/virtualrouterplussetup.rar"]මෙතනින් [/URL]virtual Router Plus SETUP එක ඩවුන්ලෝඩ් කරගන්න දැන් එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න එන වින්ඩෝ එකේ Network Name කියන එක ඉදිරියෙන් කැමති නමක් ලබාදෙන්න මෙහිදී Password එකක් ලබාදීම අනිවාර්ය වන අතර එය ලබාදෙන්න Shared Connection ඉදිරියෙන් දැනට connect වී ඇති Internet connection එක ලබාදෙන්න [IMG]http://i.imgur.com/7vLVjnY.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]සැ.යු. virtual Router Plus භාවිතා කිරීම සදහා අන්තර්ජාල සබදතාවක් පැවතීම අනිවාර්ය වේ[/SIZE][/COLOR] හරි දැන් Start Virtual Router Plus button එක Click කරන්න, Hotspot එක නිර්මාණය වූ පසු පහත ලෙස Notification එක දිස්වේ [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/V6rxxZE.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOrange"]wifi සම්බන්ද ඉදිරි ලිපි බලාපොරොත්තු වන්න [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]ඔබ සැමට ජය!! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom