ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන් කියල වැඩ වැඩ පටන් ගන්නයි හැදුවේ. කතාවට එමුකො
හරි, අද කියල දෙන trick එක ගොඩක් වැදගත් වගේම ඉදිරි ලිපි වලදීත් අවශ්‍ය වන නිසා ඉදිපත් කරන්න හිතුවා
wifi කියන්නේ ගොඩක් වැඩ ගන්න පුළුවන් තාක්ෂණයක් කියල හැමෝම දන්නවනේ, ඉතින් වැඩ ගන්නනම් Receive කරලා විතරක් මදි Hotspot කරන්නත් පුළුවන් විය යුතුයි.(සරලව කිව්වොත් internet Connection එක wifi හරහා share කරන්න වගේ දේවල්)
virtual Router Plus කියන්නේ පහසුවෙන්ම මේ wifi hotspot කරන්න යොදාගත හැකි මෘදුකාංගයක්
සැ.යු. hotspot කිරීම සදහා තවත් විවිධ මෘදුකාංග තිබෙන බවත් මා මෙහි උත්සාහා ගනු ලබන්නේ ඔබට යම් මගපෙන්වීමක් ලබාදීමට බවත් සිහි තබාගනු මනාය
හරි එහෙනම් වැඩ පටන් ගමු
ඉස්සෙල්ලම ඔයා මෙතනින් virtual Router Plus SETUP එක ඩවුන්ලෝඩ් කරගන්න
දැන් එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න
එන වින්ඩෝ එකේ Network Name කියන එක ඉදිරියෙන් කැමති නමක් ලබාදෙන්න
මෙහිදී Password එකක් ලබාදීම අනිවාර්ය වන අතර එය ලබාදෙන්න
Shared Connection ඉදිරියෙන් දැනට connect වී ඇති Internet connection එක ලබාදෙන්න
සැ.යු. virtual Router Plus භාවිතා කිරීම සදහා අන්තර්ජාල සබදතාවක් පැවතීම අනිවාර්ය වේ
හරි දැන් Start Virtual Router Plus button එක Click කරන්න, Hotspot එක නිර්මාණය වූ පසු පහත ලෙස Notification එක දිස්වේ
wifi සම්බන්ද ඉදිරි ලිපි බලාපොරොත්තු වන්න
ඔබ සැමට ජය!!