WiFi Password

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    Android ෆෝන් එකකට ඇතුලත් කරපු WiFi Password එක මොකක්ද කියල දැනගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවද ? හැබැයි root කරන්නේ නැතුව.