Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wifi router as Wifi Adapter ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ali එකේ තියන විස්තර වල නං AP Mode එකක් තියනවා කියලා විශේශයෙන් නැහැ

උඹට සරලව ඕන, ගෙදර තියනවා වයිෆයි රවුටරයක්, ඒකෙන් ඩෙස්ක්ටොප් එකට ඉන්ටනෙට් ගන්න නේ. උඹ කරන්න හදන්නෙ Network port එකක් තියන AP එකක් අරගෙන ඒක ඩෙස්ක්ටොප් එක ලඟින් හයි කරලා ඩෙස්ක්ටොප් එකට නෙට්වර්ක් කේබල් එකෙන් ගහන එකනේ

මේ වැඩේ එකම අවුල වයර් ඇදලා අනම් මනම් කරන එක, වාසියකට තියෙන්නෙ ස්පීඩ් එක ගොඩක්ම හොඳයි, අනෙක AP එක WiFi extender එකක් විදියට වැඩ කරන නිසා ගෙදර WiFi coverage එකත් තව ටිකක් වැඩි වෙනවා

ඩෙස්ක්ටොප් එකට කෙලින්ම ගහන USB/PCIe WiFi card එකක් ගහලත් වැඩේ කරන්න පුලුවන් හැබැයි අඩුවට තියන ඒවයෙ ස්පීඩ් එක අන්තිමයි, 1-2Mbps එන්නෙ. Branded (TP Link) ඒවයෙ ඔය අවුල නැහැ හැබැයි ඒව ටිකක් ගනන්. අනික Duel band වගේ ඒව තවත් ගනන්.

මම මගේ AP එක ගනිපු දවස් වල හොයලා බැලුවම මේව තමයි මට හම්බුනු ඔප්ශන්

Fenvi AX1500

Fenvi 1200 (මේකම ගොඩක් බ්රෑන්ඩ් වලින් එනවා, ඒත් එකම චිප්සෙට් එක තියෙන්නෙ, ඒ හැම එකේම 1200 කියලා මොඩල් නම්බරේ එකේ හරි වෙන කොහේ හරි ගහලා තියනවා),

Xiami AC1200, මේකත් අර Fenvi එක වගේම තමයි හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි. මගේ ලඟ තියෙන්නෙ මේක.ඩරස් එකේ ඔෆර් එකක් ඇවිත් ගත්තෙ 6800ක්ද කොහෙද උනේ. හොඳට වැඩ කරනවා. මට ඔෆර් එක හම්බුන එකේ තිබ්බෙ අර පරන කූරු දෙක තියන ප්ලග් එකක් ඒක නිසා Squre plug එකට ගහන්න අමාරුයි. ඒ ඇරෙන්න ප්රශ්නයක් නැහැ. Performance/features ගත්තම Fenvi 1200 එකත් එක්ක වෙනසක් නැතිව ඇති

තව ටිකක් අඩුවට නං හොයන්නෙ නමක් නැති චයිනීස් ඒව තියනවා 1500-2000 වගේ අතරෙ. ඒවත් ලොකු අවුලක් නැතිව ඇති, රිවීවු වල ප්රශ්නයක් කියලා නැහැ

https://www.daraz.lk/products/300-mbps-wifi-repeater-range-extender-signal-booster-wireless-plug-and-play-i224741425.html?spm=a2a0e.searchList.list.6.2f271f4bzxOaG2

ගන්න කලින් ඩරස් එකේ සෙලර්ට මැසේජ් එකක් දාල ගන්න

තව ඩරස් එකේ Recondition router සෙල් කරන එවුන් ඉන්නවා, ඒවයෙත් AP Mode එක තියනවා කියලා උන් කියනවා හැබැයි මම ට්රයි කරලා නැහැ

ඒ ගොඩක් සෙල් කරන ඒවා SLT එකේ Firmware එක තියෙන්නෙ. ඔරිජිනල් එකේ තියන සමහර ෆීචර්ස් නැහැ SLT Firmware එකේ. ඒක නිසා ඒව ගන්නවා නං හරියටම ශුවර් කරලා ගන්න ඕන.

[QUOTE="NEMISIS, post: 30599192, member: 494668"] Ali එකේ තියන විස්තර වල නං AP Mode එකක් තියනවා කියලා විශේශයෙන් නැහැ උඹට සරලව ඕන, ගෙදර තියනවා වයිෆයි රවුටරයක්, ඒකෙන් ඩෙස්ක්ටොප් එකට ඉන්ටනෙට් ගන්න නේ. උඹ කරන්න හදන්නෙ Network port එකක් තියන AP එකක් අරගෙන ඒක ඩෙස්ක්ටොප් එක ලඟින් හයි කරලා ඩෙස්ක්ටොප් එකට නෙට්වර්ක් කේබල් එකෙන් ගහන එකනේ මේ වැඩේ එකම අවුල වයර් ඇදලා අනම් මනම් කරන එක, වාසියකට තියෙන්නෙ ස්පීඩ් එක ගොඩක්ම හොඳයි, අනෙක AP එක WiFi extender එකක් විදියට වැඩ කරන නිසා ගෙදර WiFi coverage එකත් තව ටිකක් වැඩි වෙනවා ඩෙස්ක්ටොප් එකට කෙලින්ම ගහන USB/PCIe WiFi card එකක් ගහලත් වැඩේ කරන්න පුලුවන් හැබැයි අඩුවට තියන ඒවයෙ ස්පීඩ් එක අන්තිමයි, 1-2Mbps එන්නෙ. Branded (TP Link) ඒවයෙ ඔය අවුල නැහැ හැබැයි ඒව ටිකක් ගනන්. අනික Duel band වගේ ඒව තවත් ගනන්. මම මගේ AP එක ගනිපු දවස් වල හොයලා බැලුවම මේව තමයි මට හම්බුනු ඔප්ශන් Fenvi AX1500 Fenvi 1200 (මේකම ගොඩක් බ්රෑන්ඩ් වලින් එනවා, ඒත් එකම චිප්සෙට් එක තියෙන්නෙ, ඒ හැම එකේම 1200 කියලා මොඩල් නම්බරේ එකේ හරි වෙන කොහේ හරි ගහලා තියනවා), Xiami AC1200, මේකත් අර Fenvi එක වගේම තමයි හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි. මගේ ලඟ තියෙන්නෙ මේක.ඩරස් එකේ ඔෆර් එකක් ඇවිත් ගත්තෙ 6800ක්ද කොහෙද උනේ. හොඳට වැඩ කරනවා. මට ඔෆර් එක හම්බුන එකේ තිබ්බෙ අර පරන කූරු දෙක තියන ප්ලග් එකක් ඒක නිසා Squre plug එකට ගහන්න අමාරුයි. ඒ ඇරෙන්න ප්රශ්නයක් නැහැ. Performance/features ගත්තම Fenvi 1200 එකත් එක්ක වෙනසක් නැතිව ඇති තව ටිකක් අඩුවට නං හොයන්නෙ නමක් නැති චයිනීස් ඒව තියනවා 1500-2000 වගේ අතරෙ. ඒවත් ලොකු අවුලක් නැතිව ඇති, රිවීවු වල ප්රශ්නයක් කියලා නැහැ [URL]https://www.daraz.lk/products/300-mbps-wifi-repeater-range-extender-signal-booster-wireless-plug-and-play-i224741425.html?spm=a2a0e.searchList.list.6.2f271f4bzxOaG2[/URL] ගන්න කලින් ඩරස් එකේ සෙලර්ට මැසේජ් එකක් දාල ගන්න තව ඩරස් එකේ Recondition router සෙල් කරන එවුන් ඉන්නවා, ඒවයෙත් AP Mode එක තියනවා කියලා උන් කියනවා හැබැයි මම ට්රයි කරලා නැහැ ඒ ගොඩක් සෙල් කරන ඒවා SLT එකේ Firmware එක තියෙන්නෙ. ඔරිජිනල් එකේ තියන සමහර ෆීචර්ස් නැහැ SLT Firmware එකේ. ඒක නිසා ඒව ගන්නවා නං හරියටම ශුවර් කරලා ගන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom