Wifi router as Wifi Adapter ?

lilman

Well-known member
  • May 10, 2009
    40,297
    53,364
    113
    Colombo
    Wifi Router ekak Wifi adapter ekak wage use karanna puluwanda ?

    wifi router ekakin Dialog router ekaka wifi ekata connect wela internet yanna ?
     
    • Wow
    Reactions: 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,710
    5,656
    113
    බැරිවෙන එකක් නැහැ. පොඩ්ඩක් නටන්න වෙයි. සෑහෙන සෙටින්ස් තොගයක් කරකවන්න වෙයි වයර්ලස් බිඩ්‍ර්ච් එක ගොඩ දාගන්න.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,364
    113
    Colombo
    බැරිවෙන එකක් නැහැ. පොඩ්ඩක් නටන්න වෙයි. සෑහෙන සෙටින්ස් තොගයක් කරකවන්න වෙයි වයර්ලස් බිඩ්‍ර්ච් එක ගොඩ දාගන්න.
    model elka anuwa thamai. samahara ewa wifi extender widihata use karanna puluwan. ehema ekak nam puluwan wei

    Bridge තියනවද කියලද බලන්න ඕනෙ බන් ?
     
    • Like
    Reactions: S.GUNE

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    Router ekakin ehema connect wenna ba. Client mode thiyena access point ekakin nam puluwan.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    AP වල පුලුවන්
    මගේ ලඟ මේකක් තියනවා ඒක ඔය විදියට යූස් කරනවා
    https://www.daraz.lk/products/xiaom...less-router-wi-fi-i191234732-s1191455560.html

    ගෙදර SLT රවුටරේ තියනවා
    ඒක AP එකට කනෙක්ට් කරලා තියනවා, එතකොට AP එක අලුත් WiFi එකක් හදනවා ඒකට කනෙක්ට් උනාම ඒක WiFi (හෝ කේබල් එකෙන්) SLT රවුටරේ හරහා ඉන්ටෙනෙට් දෙනවා
    ඕන නං AP එකේ තියනවා නෙට්වර්ක් පෝට් එකක් ඒක ගහල ඉන්ටනෙට් ගන්න පුලුවන්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Double, Triple NAT වෙන එක (In WISP mode) අවුලක් නැත්නම් (Also latency and port access issues) AP mode දාල normally WiFi or cable එකෙන් කනෙක්ට් කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,364
    113
    Colombo
    Double, Triple NAT වෙන එක අවුලක් නැත්නම්(Latency and port access issues) AP mode දාල normally WiFi or cable එකෙන් කනෙක්ට් කරගන්න.

    saartakama wifi adapter ekak buy karana ekada ?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,098
    662
    113
    AP වල පුලුවන්
    මගේ ලඟ මේකක් තියනවා ඒක ඔය විදියට යූස් කරනවා
    https://www.daraz.lk/products/xiaom...less-router-wi-fi-i191234732-s1191455560.html

    ගෙදර SLT රවුටරේ තියනවා
    ඒක AP එකට කනෙක්ට් කරලා තියනවා, එතකොට AP එක අලුත් WiFi එකක් හදනවා ඒකට කනෙක්ට් උනාම ඒක WiFi (හෝ කේබල් එකෙන්) SLT රවුටරේ හරහා ඉන්ටෙනෙට් දෙනවා
    ඕන නං AP එකේ තියනවා නෙට්වර්ක් පෝට් එකක් ඒක ගහල ඉන්ටනෙට් ගන්න පුලුවන්
    slt 4g router ekad natnm fiberda
     
    • Like
    Reactions: lilman

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    saartakama wifi adapter ekak buy karana ekada ?
    Adapter ලේසියි plug and play නිසා High performance WiFi router එකක් නම් Adapter වලට වඩා Powerful. ඕක WiFi router වල Operation mode එකක් WiFi network එකකට Local network එකක් Connect කරන්න.
    https://www.tp-link.com/ae/support/faq/442/
     
    • Like
    Reactions: lilman

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Wifi Router ekak Wifi adapter ekak wage use karanna puluwanda ?

    wifi router ekakin Dialog router ekaka wifi ekata connect wela internet yanna ?
    Depends on the router. I'm having a TP Link one. So
    SLT Fiber Router >> TP Link . It working as a access Point
     
    • Like
    Reactions: lilman