D-link DSL-2640U
SLT උන්ගේ ජරාව නම් ගන්නම එපා..
apo na ban unge magul ganne na, melo rahak na... machan oka kiyak wage weida?
මම නම් ගත්තෙ Rs. 5400ක් ද මංදා මචන්..
දැන් අවුරුදු 1ක් 1.5කට වගේ කලින් මතක හැටියට.
මම නම් ගත්තෙ Rs. 5400ක් ද මංදා මචන්..
දැන් අවුරුදු 1ක් 1.5කට වගේ කලින් මතක හැටියට.
ගෙදරකට නම් නියම wireless router එකක්.![]()
tp link TD-w8950ND
man gawa usr9108 ekak thibbe. akunak gahala pichchunane baneka dan hatiyatanam paranay, eth dan thiyena aluth Dlink ekata wada patta sira. User interface eka ehema patta machan. Dlink eka melo rahak na UI eka patta cha.
http://www.tp-link.com/lk/products/details/?model=TD-W8960N

ela kiri machan thnx... man poddak balannamko dan samaharawita ganath poddak adu wela athi... thnx machan!
![]()
මේක බලන්නකෝ wireless වගේම mobile එකක්
ඕන තැනක ගෙනියන්න පුළුවන් කාර් එකේ වුනත්.
Ad එක ගත්තේ නම් මෙතනින් >>http://facebook.com/tulipcomputers.net

d link ekak hodai bn. hariyatama model eka nam kiyanna mn danne na
menna machan router eka patta bande
TPLink - TD-W8960N
Code:http://www.tp-link.com/lk/products/details/?model=TD-W8960N
dan use karanne meka
300Mbps Wireless N ADSL2+ Modem Router
TD-W8960N
Highlights:
- ADSL 2/2+ Modem, Wireless N Access Point and 4-Port Router, in a single device
- Wireless N speed up to 300Mbps makes it ideal for heavy bandwidth consuming or interruption sensitive applications like online gaming, Internet calls and even the HD video streaming
- Easy one-touch wireless security encryption with the Quick Security Setup button
- Supports IPSec VPN tunnels for security connection between the company´s network and your home or branch office
![]()
Dealer gen ganin machan, gaana adui, Unitiplaza eka eha paththe thiyenne paaren anik paththe
![]()
මේක බලන්නකෝ wireless වගේම mobile එකක්
ඕන තැනක ගෙනියන්න පුළුවන් කාර් එකේ වුනත්.
Ad එක ගත්තේ නම් මෙතනින් >>http://facebook.com/tulipcomputers.net