Wifi Router Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    Machanla me image eke thiyena phone model eke Charger pin ekata kiyana nama mokakda?


    29116.jpg


    Mata eke USB to pin cable ekak e bay ekena ganna oni

    Pin model eke nama danne na
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    චාජර් පින් එකේ ෆොටෝ එකක් දාපන්
    සාමාන්‍යෙන් රවුටර් වල තියෙන්නෙ 5.5mm DC jack එක

    picture.php

    මේ වගේ එකක් හදන්නද
    මේකද ජැක් එක
     
    Last edited:
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    චාජර් පින් එකේ ෆොටෝ එකක් දාපන්
    සාමාන්‍යෙන් රවුටර් වල තියෙන්නෙ 5.5mm DC jack එක

    picture.php

    මේ වගේ එකක් හදන්නද
    මේකද ජැක් එක

    ow white colour eka wage ekak. eka dan ma gawa na me welawe photo danna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    USB eken charge karanna Voltage eka athida ban ???

    ගොඩක් රවුටර් වලට මදි
    ගොඩක් වෙලාවට රවුටර් එන්නෙ 9v හරි 12v

    ඒක නිසා තමයි අර මම හදපු එකේ කලුපාට කවර් කරපු කෑල්ලක් හයි කරලා තියෙන්නෙ 5v to 12v boost කරන්න. ඒක රුපියල් 150ක් විතර වෙන්නෙ ඒකට 5v දීල 12v වෙනකන් ඇජස්ට් කරන්න ඕන ඊට පස්සෙ හරි
    ඕන නම් 5v වලින් 24v වලට බූස්ට් කරන්න පුලුවන් මේකෙන් (හැබැයි ධාරාව අඩු වෙනවා)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    ගොඩක් රවුටර් වලට මදි
    ගොඩක් වෙලාවට රවුටර් එන්නෙ 9v හරි 12v

    ඒක නිසා තමයි අර මම හදපු එකේ කලුපාට කවර් කරපු කෑල්ලක් හයි කරලා තියෙන්නෙ 5v to 12v boost කරන්න. ඒක රුපියල් 150ක් විතර වෙන්නෙ ඒකට 5v දීල 12v වෙනකන් ඇජස්ට් කරන්න ඕන ඊට පස්සෙ හරි
    ඕන නම් 5v වලින් 24v වලට බූස්ට් කරන්න පුලුවන් මේකෙන් (හැබැයි ධාරාව අඩු වෙනවා)

    ah me wade nam hariyai. mA gaana manage wenawa nm shape :)
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මචන් ඕකේ වෝල්ටේජ් එක සමාන උනාට ෆෝන් එකෙන් ඉල්ලන ඇම්පියර් ගාන දෙන්න බැරිනම් වැඩ කරන එකක් නෑ. :no:
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    ගොඩක් රවුටර් වලට මදි
    ගොඩක් වෙලාවට රවුටර් එන්නෙ 9v හරි 12v

    ඒක නිසා තමයි අර මම හදපු එකේ කලුපාට කවර් කරපු කෑල්ලක් හයි කරලා තියෙන්නෙ 5v to 12v boost කරන්න. ඒක රුපියල් 150ක් විතර වෙන්නෙ ඒකට 5v දීල 12v වෙනකන් ඇජස්ට් කරන්න ඕන ඊට පස්සෙ හරි
    ඕන නම් 5v වලින් 24v වලට බූස්ට් කරන්න පුලුවන් මේකෙන් (හැබැයි ධාරාව අඩු වෙනවා)

    Meka ebay nathida?
    any place to buy

    owa gahala car ekath short wela gini ganiyda?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    ah me wade nam hariyai. mA gaana manage wenawa nm shape :)

    ඔවු
    මගේ රවුටරේ ඩයලොග් එකක්
    රවුටරේ ගහලා තියෙන්නෙ 12v 1A කියලා ඒ උනාට ඒකත් එක්කම එන පවර් ඇඩැප්ටරේ ගහලා තියෙන්නෙ 12v 500mA කියලා. ඒ කියන්නෙ මගේ රවුටරෙ අනිවාර්යෙන් 500mA වලට වඩා අඩුවෙන් ගන්නෙ
    මේ දාල තියන බූස්ට් කන්වර්ටර් එක 800mA වෙනකන් පුලුවන්, මම මේකෙන් පැය දෙකක් වගේ රවුටරේ එක දිගට දාල තියලා තියනවා බූස්ට් කන්වර්ටර් එක පොඩ්ඩක්වත් රත්වෙන්නෙ එහෙම නැහැ, මම හිතන්නෙ මගේ රවුටරේ 300mA වගේ ගන්නවා ඇත්තෙ, වෙලාවක මැනලා බලන්න ඕන
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    Meka ebay nathida?
    any place to buy

    owa gahala car ekath short wela gini ganiyda?

    Meka hari yaida?

    s-l500.jpg


    Specification:

    Brand new

    Input Voltage: 5V

    Output Voltage: 9V / 12V

    Max. Output Current: 9V 2A, 12V 1.5A

    Interface Properties: USB hole convert to DC round hole

    Line Length: approx. 0.8m



    Feature:

    Step up regulator is designed with switch, you can choose the output 9v or 12v through it, and the LED display would tell the output voltage value.

    Can be used to power the router via power bank if power down.

    You can still enjoy the WIFI during power cuts.

    It can also be applied to other device which is 5v power supply, such as small fan, desk lamp, solar panel, USB power pack, power adapter etc.

    Fine workmanship and good performance.

    Small in size.

    Plug and play, convenient to use.

    Easy to use.

    Durable in use.



    Package included:

    1 x USB Step-up Converter

    1 x 3.5 * 1.35mm Connector
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    Meka ebay nathida?
    any place to buy

    owa gahala car ekath short wela gini ganiyda?

    එහෙම වෙන්න විදියක් නැහැ මොකද කාර් එකේ සිගරට් ලයිටරේට USB ඇඩැප්ටරයක් ගහලා ඒකටනේ මේක ගහන්න වෙන්නෙ ඒක ෆියුස් එකක් හරහා එන්නෙ ඒක නිසා ශෝට් උනොත් ෆියුස් එක යනවා

    අනික කාර් එකට නම් සිගරට් ලයිටරෙන් කෙලින්ම 12v අරගෙන ඕකට ගහන්න පුලුවන් එතකොට ලොස් එක ගොඩක් අඩුයි සහ වඩා ආරක්‍ශිතයි

    මම දාල තියෙන්නෙ නම් මම හදපු එකක්, ඒකට USB Male Adapter එකයි Boost Converter එකයි DC ජැක් එකයි වෙනම අරන් හැදුවෙ සේරම කෑලි වලට 250ක් වගේ ගියේ මතක විදියට

    මම දැකලා තියනවා ebay මෙහෙම හදපුවාම තියනවා ඒවල 12v සහ 9v දෙකම ගන්න පුලුවන් පොඩි ස්විච් එකකුත් තියනවා
    එහෙම එකක් සාමානයෙන් ඩොලර් 3 - 5ක් වගේ වෙන්නෙ, usb to 12v router කියලා සර්ච් කරාම එනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    Meka hari yaida?
    ......................
    ............

    ඔවු ඕක තමයි මාත් කිවුවෙ ඕක වැඩ කරාවි
    Aliexpress එකේ එහෙම යූසර් රිවිවි තියනවානේ බලලා ගත්තා නම් හරි

    හැබැයි ඔය කියලා තියන විදියට 1.5A හරි 2A හරි ගන්න බැහැ

    මොකද සාමාන්‍යෙන් අලුත් කම්පියුටරේක USB එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ 900mA වගේ සහ සමහර ඒවයෙ 1.5A (පරන ඒව නම් මීට අඩු වෙන්න පුලුවන් 500-300mA වගේ)
    පවර් බෑන්ක් සහ චාජර් වල 2.4A වගේ පුලුවන්
    ඔය බූස්ට් කන්වර්ටර් එකෙන් වෝල්ටේජ් එක වැඩි කරාට වොට් ගාන මැච් වෙන්න ඕන
    (Input Wattage = Output Wattage වෙන්න ඕන Wattage එක ධාරාව වෝල්ටේජ් එකෙන් වැඩි කරාම ඒ කියන්නේ වෝල්ටේජ් එක ඇම්පියර් ගානෙන් වැඩි කාරම එනවා)

    ඒ කියන්නෙ මෙන්න මේවගේ ධාරාවක් ගන්න පුලුවන් 12v වලදි

    900mA USB පෝට් එකක් නම් max 375mA
    1.5A USB පෝට් එකක් නම් max 625mA
    2A USB පෝට් එකක් නම් max 830mA
    2.4A USB පෝට් එකක් නම් max 1A
    මේ බූස්ට් කන්වර්ටර් සාමාන්‍යෙන් ගොඩක් එෆිශන්ට්(90%ක් වගේ) ඒක නිසා මේ උඩ තියන ගනන් වලින් 90%ක වගේ ධාරාවක් ප්‍රැක්ටිකලි ගන්න පුලුවන්

    කොහොම උනත් මගේ ප්‍රැක්ටිකල් එක්ස්පෙරිමන්ට් එක අනුව රවුටරේ ගන්නෙ 300mA වගේ කියල හිතනවා ඒක නිසා ඔය මොන පෝට් එක තිවුනත් රවුටරේ වැඩ කරගන්න පුලුවන්(මගේ ලග තියෙන්නෙ ඩයලොග් රවුටරේ)

     
    Last edited: