Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wifi Router Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු ඕක තමයි මාත් කිවුවෙ ඕක වැඩ කරාවි

Aliexpress එකේ එහෙම යූසර් රිවිවි තියනවානේ බලලා ගත්තා නම් හරි

හැබැයි ඔය කියලා තියන විදියට 1.5A හරි 2A හරි ගන්න බැහැ

මොකද සාමාන්යෙන් අලුත් කම්පියුටරේක USB එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ 900mA වගේ සහ සමහර ඒවයෙ 1.5A (පරන ඒව නම් මීට අඩු වෙන්න පුලුවන් 500-300mA වගේ)

පවර් බෑන්ක් සහ චාජර් වල 2.4A වගේ පුලුවන්

ඔය බූස්ට් කන්වර්ටර් එකෙන් වෝල්ටේජ් එක වැඩි කරාට වොට් ගාන මැච් වෙන්න ඕන

(Input Wattage = Output Wattage වෙන්න ඕන Wattage එක ධාරාව වෝල්ටේජ් එකෙන් වැඩි කරාම ඒ කියන්නේ වෝල්ටේජ් එක ඇම්පියර් ගානෙන් වැඩි කාරම එනවා)

ඒ කියන්නෙ මෙන්න මේවගේ ධාරාවක් ගන්න පුලුවන් 12v වලදි

900mA USB පෝට් එකක් නම් max 375mA

1.5A USB පෝට් එකක් නම් max 625mA

2A USB පෝට් එකක් නම් max 830mA

2.4A USB පෝට් එකක් නම් max 1A

මේ බූස්ට් කන්වර්ටර් සාමාන්යෙන් ගොඩක් එෆිශන්ට්(90%ක් වගේ) ඒක නිසා මේ උඩ තියන ගනන් වලින් 90%ක වගේ ධාරාවක් ප්රැක්ටිකලි ගන්න පුලුවන්

කොහොම උනත් මගේ ප්රැක්ටිකල් එක්ස්පෙරිමන්ට් එක අනුව රවුටරේ ගන්නෙ 300mA වගේ කියල හිතනවා ඒක නිසා ඔය මොන පෝට් එක තිවුනත් රවුටරේ වැඩ කරගන්න පුලුවන්(මගේ ලග තියෙන්නෙ ඩයලොග් රවුටරේ)

[QUOTE="NEMISIS, post: 24392330, member: 494668"] [SIZE="3"]ඔවු ඕක තමයි මාත් කිවුවෙ ඕක වැඩ කරාවි Aliexpress එකේ එහෙම යූසර් රිවිවි තියනවානේ බලලා ගත්තා නම් හරි හැබැයි ඔය කියලා තියන විදියට 1.5A හරි 2A හරි ගන්න බැහැ මොකද සාමාන්යෙන් අලුත් කම්පියුටරේක USB එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ 900mA වගේ සහ සමහර ඒවයෙ 1.5A (පරන ඒව නම් මීට අඩු වෙන්න පුලුවන් 500-300mA වගේ) පවර් බෑන්ක් සහ චාජර් වල 2.4A වගේ පුලුවන් ඔය බූස්ට් කන්වර්ටර් එකෙන් වෝල්ටේජ් එක වැඩි කරාට වොට් ගාන මැච් වෙන්න ඕන (Input Wattage = Output Wattage වෙන්න ඕන Wattage එක ධාරාව වෝල්ටේජ් එකෙන් වැඩි කරාම ඒ කියන්නේ වෝල්ටේජ් එක ඇම්පියර් ගානෙන් වැඩි කාරම එනවා) ඒ කියන්නෙ මෙන්න මේවගේ ධාරාවක් ගන්න පුලුවන් 12v වලදි 900mA USB පෝට් එකක් නම් max 375mA 1.5A USB පෝට් එකක් නම් max 625mA 2A USB පෝට් එකක් නම් max 830mA 2.4A USB පෝට් එකක් නම් max 1A මේ බූස්ට් කන්වර්ටර් සාමාන්යෙන් ගොඩක් එෆිශන්ට්(90%ක් වගේ) ඒක නිසා මේ උඩ තියන ගනන් වලින් 90%ක වගේ ධාරාවක් ප්රැක්ටිකලි ගන්න පුලුවන් කොහොම උනත් මගේ ප්රැක්ටිකල් එක්ස්පෙරිමන්ට් එක අනුව රවුටරේ ගන්නෙ 300mA වගේ කියල හිතනවා ඒක නිසා ඔය මොන පෝට් එක තිවුනත් රවුටරේ වැඩ කරගන්න පුලුවන්(මගේ ලග තියෙන්නෙ ඩයලොග් රවුටරේ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom