Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wifi Router postion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Peo TV එක සෙට් වෙන තැනට තමයි උන් ඇවිල්ලා රව්ටර් එක සෙට් කරන්නේ ගොඩක් වෙලාවට.

Peo TV නැත්නම් උබ කියන ඕන තැනකට රව්ටර් එක සෙට් කරනවා.

ෆයිබර් එකේ වානේ කම්බි දෙකක් තියෙනවා, ලොකු එක පාරේ ඉදන් ඇවිල්ලා ගෙදරට ක්ලිප් කරන එක, ඒ ක්ලිප් කරන තැන උබ කියන ඕන තැනකට ක්ලිප් කරනවා.

ඒක ඉදිරිය ගැන හිතලා පොල් ගස් එහෙම මග ඇරලා, ගෙදර ඉස්සරහට හැදෙන ඒවා එහෙම තියෙනවා නම් ඒවත් සලකලා ගැලපෙන තැනකට ක්ලිප් කරගන්න.

ඒ ක්ලිප් එකෙන් ලොකු වානේ කම්බිය කපනවා, ඊට පස්සේ තියෙන්නේ සාපේක්ෂව වැඩි ප්ලේක්සිබල් එකක් තියෙන වානේ කම්බිය එක්ක යන ෆයිබර් එක.

ඒක ගේ අස්සේ කියන තැනකට ඇදලා දෙනවා.

ඕක පලවෙනි සැරේම හරියට කරගත්තොත් ගොඩ, නැත්නම් ආයේ වෙනස් කරන්න උනොත් උන් චාජ් කරනවා.

wifi අවුලට නම් කරන්න තියෙන්නේ රව්ටර් එක ලග ඉදන් දෙවෙනි තැනට CAT6 කේබල් එකක් දාලා tplink වගේ හොද බ්‍රෑන්ඩ් එකක AP එකක් දාගන්න තමයි.

AP එකක් ගන්නකොට LAN පොර්ට් එක 1000 සහ 5GHz wifi තියෙන එකක් බලලා ගන්න නැත්නම් ෆයිබර් එකේ එන 300/150 experience එක අපරාදේ.

TP-LINK TL-WA1201 එක 18000 ක් වගේ වෙනවා.

දැනට ඒකකට යන්න බැරිනම්, දැනට CAT6 ඇදලා තියලා සාමාන්‍ය AP එකක් දාලා පස්සේ කාලෙක 1000 LAN එකකට යන්න.

[QUOTE="weere_singhe, post: 31119444, member: 585682"] Peo TV එක සෙට් වෙන තැනට තමයි උන් ඇවිල්ලා රව්ටර් එක සෙට් කරන්නේ ගොඩක් වෙලාවට. Peo TV නැත්නම් උබ කියන ඕන තැනකට රව්ටර් එක සෙට් කරනවා. ෆයිබර් එකේ වානේ කම්බි දෙකක් තියෙනවා, ලොකු එක පාරේ ඉදන් ඇවිල්ලා ගෙදරට ක්ලිප් කරන එක, ඒ ක්ලිප් කරන තැන උබ කියන ඕන තැනකට ක්ලිප් කරනවා. ඒක ඉදිරිය ගැන හිතලා පොල් ගස් එහෙම මග ඇරලා, ගෙදර ඉස්සරහට හැදෙන ඒවා එහෙම තියෙනවා නම් ඒවත් සලකලා ගැලපෙන තැනකට ක්ලිප් කරගන්න. ඒ ක්ලිප් එකෙන් ලොකු වානේ කම්බිය කපනවා, ඊට පස්සේ තියෙන්නේ සාපේක්ෂව වැඩි ප්ලේක්සිබල් එකක් තියෙන වානේ කම්බිය එක්ක යන ෆයිබර් එක. ඒක ගේ අස්සේ කියන තැනකට ඇදලා දෙනවා. ඕක පලවෙනි සැරේම හරියට කරගත්තොත් ගොඩ, නැත්නම් ආයේ වෙනස් කරන්න උනොත් උන් චාජ් කරනවා. wifi අවුලට නම් කරන්න තියෙන්නේ රව්ටර් එක ලග ඉදන් දෙවෙනි තැනට CAT6 කේබල් එකක් දාලා tplink වගේ හොද බ්‍රෑන්ඩ් එකක AP එකක් දාගන්න තමයි. AP එකක් ගන්නකොට LAN පොර්ට් එක 1000 සහ 5GHz wifi තියෙන එකක් බලලා ගන්න නැත්නම් ෆයිබර් එකේ එන 300/150 experience එක අපරාදේ. TP-LINK TL-WA1201 එක 18000 ක් වගේ වෙනවා. දැනට ඒකකට යන්න බැරිනම්, දැනට CAT6 ඇදලා තියලා සාමාන්‍ය AP එකක් දාලා පස්සේ කාලෙක 1000 LAN එකකට යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom