Wifi router

kzone

Junior member
  • Feb 17, 2011
    99
    9
    18
    Hey Guys I need to buy a ADSL wifi router.

    Please do let me know the prices & whats good to go ahead.

    Awaiting for all of your help.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අලුතෙන් ගන්න කනෙක්ශන් එකක් නම්, අර SLT එකෙන් අඩුවට දෙනවා ඒක ගනින්..... නැත්නම් ඉතින් හොද රවුටර් 4500/=න් උඩ තමා...... :yes:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන් මන් ගාව තිබ්බ D-Link එක දීලා වයි ෆයි එකක් ගත්තා. මේක අලුතෙන් 4500 යි. මන් ගත්තේ 2 හැන්ඩ්.. එලට වැඩ....


    1304030673_193391652_1-Router-Modem-Wi-fi-4-Ports-Zte-Zxv10-W300-Hudson.jpg





    1304030673_193391652_2-Fotos-de--Router-Modem-Wi-fi-4-Ports-Zte-Zxv10-W300.jpg