WiFi Speed limit කරන්නෙ කොහොමද ?
මචන් මගෙ Prolink H5004NK wifi router එකක් තියෙන්නෙ. මගේ wifi connection එක තව එවුන් use කරනවා. උන්ගේ WiFi speed ඒක slow කරන්න විදිහක් දන්නවද උබලා??
google එකේ තිබුනා QoS setting වලින් limit කරන්න පුළුවන් කියලා. ඒත් ඒක කරන හැටි තේරෙන්නේ නෑ අප්පා...
දන්නවනම් පොඩි help 1ක් දීපල්ලා...