Link
> ඊට පස්සෙ එතන තියෙන Tab වලින් Firewall Tab එකට ගිහින් ඒක පහළම ඇති Rate Limiting කියලා Option එකක් ඒක Select කරන්න.
> ඒක Default Disable වෙලා තියෙන්නෙ.
> දැන් ඒක Enable කරලා ඔයාට Speed Limit කරන්න ඕන Device එකේ IP Address එක Enter කරලා , දෙන්න ඕන Download , Upload
Speed එකත් Enter කරන්න.
> ඒ විදිහට ඕන කරන හැම Device එකක්ම Add කරගන්න.
දැන් හරි

Dialog wifi rate limiting හදන්නෙ කොහොමද?
> Wi-Fi Router එකේ IP Address එක Web Browser එකේ Search කරලා Username , Password දීලා Log in වෙන්න.> ඊට පස්සෙ එතන තියෙන Tab වලින් Firewall Tab එකට ගිහින් ඒක පහළම ඇති Rate Limiting කියලා Option එකක් ඒක Select කරන්න.