eranda jayasanka

Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    Machan danna ekek kiyala denawada SLT Eken dena zte ZXV10 W300 Router eka Config karaganna widiya pjone eken wifi walin internet yanna.. kochchara karath phone eke router eka pennala connect wenawa.. eth net yanna baa..
    Help me

    007-Bond

    Member
    Jun 5, 2008
    2,439
    10
    0
    සාමාන්යෙන් Security හේතු මත කෙලින්ම රවුටර් එකටම යුසර් නේම් ඒකයි , පාස් වර්ඩ් එකයි අපි කන්ෆිග් කරන්නේ නැහැ. මොකද නිකමට හරි Wifi එක හැක් වෙලා ඔයාගේ රවුටර් එකට ලොග් වුනොත් එහෙම ඔක්කොම විස්තර ටික බලාගන්න පුළුවන්.

    ඔය ඒ විදිහට wifi යනවනම් මුලින්ම කරන්න ඕනේ, ඔයාගේ රවුටර් ඒකෙ password ඒක වෙන ස් කරන එක. මොකද ඕකේ ඩිෆෝල්ට් එන්නේ admin කියන පාස්වර්ඩ් එක. ඊට පස්සේ රවුටර් එකට ලොහැ වෙලා ----> Interface Setup එකට යන්න ඒකෙ Internet ටැබ් එකට ගිහින්, PPPoE/PPPoP එක යටතේ තියෙන , Username සහ Password එකට ඔයාගේ SLT එකෙන් දීලා තියෙන ඒවා දෙන්න. (******@sltadsl.lk) විදියට. ඊට පස්සේ Wireless ටැබ් එකට ගිහින් wifi එකට පාස්වර්ඩ් එකක් දාන්න WPA2-PSK ටැබ් එකේ තියෙන සෙටින්ග්ස් වලින්. ඔය ටික හරියට කාරානම් ඔයාට ඕනෙම ඩිවයිස් එකකින් නෙට් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: eranda jayasanka

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Machan danna ekek kiyala denawada SLT Eken dena zte ZXV10 W300 Router eka Config karaganna widiya pjone eken wifi walin internet yanna.. kochchara karath phone eke router eka pennala connect wenawa.. eth net yanna baa..
    Help me

    ow oya royer eke ipconfig case machan, phone eken connect weddi ip address manual danna one :yes:
    Ip address - 162.168.1.5
    subnet - 255.255.255.0
    default ip - 192.168.1.1
    dns - 8.8.8.8
    dns 2 - 8.8.8.4

    mokadda phone eka kiyala kiyahan mama kiyannam me tika dana hati.
     
    • Like
    Reactions: eranda jayasanka

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ow oya royer eke ipconfig case machan, phone eken connect weddi ip address manual danna one :yes:
    Ip address - 162.168.1.5
    subnet - 255.255.255.0
    default ip - 192.168.1.1
    dns - 8.8.8.8
    dns 2 - 8.8.8.4

    mokadda phone eka kiyala kiyahan mama kiyannam me tika dana hati.
    mage lagath oya router ekak thiyanwa eke nam phone ekata dhcp gannawa manual danda ona na, key eke aulakda dan na.
     
    • Like
    Reactions: eranda jayasanka

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    සාමාන්යෙන් Security හේතු මත කෙලින්ම රවුටර් එකටම යුසර් නේම් ඒකයි , පාස් වර්ඩ් එකයි අපි කන්ෆිග් කරන්නේ නැහැ. මොකද නිකමට හරි Wifi එක හැක් වෙලා ඔයාගේ රවුටර් එකට ලොග් වුනොත් එහෙම ඔක්කොම විස්තර ටික බලාගන්න පුළුවන්.

    ඔය ඒ විදිහට wifi යනවනම් මුලින්ම කරන්න ඕනේ, ඔයාගේ රවුටර් ඒකෙ password ඒක වෙන ස් කරන එක. මොකද ඕකේ ඩිෆෝල්ට් එන්නේ admin කියන පාස්වර්ඩ් එක. ඊට පස්සේ රවුටර් එකට ලොහැ වෙලා ----> Interface Setup එකට යන්න ඒකෙ Internet ටැබ් එකට ගිහින්, PPPoE/PPPoP එක යටතේ තියෙන , Username සහ Password එකට ඔයාගේ SLT එකෙන් දීලා තියෙන ඒවා දෙන්න. (******@sltadsl.lk) විදියට. ඊට පස්සේ Wireless ටැබ් එකට ගිහින් wifi එකට පාස්වර්ඩ් එකක් දාන්න WPA2-PSK ටැබ් එකේ තියෙන සෙටින්ග්ස් වලින්. ඔය ටික හරියට කාරානම් ඔයාට ඕනෙම ඩිවයිස් එකකින් නෙට් යන්න පුළුවන්.

    Me widiyata kara machan eth yanna baha
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    ow oya royer eke ipconfig case machan, phone eken connect weddi ip address manual danna one :yes:
    Ip address - 162.168.1.5
    subnet - 255.255.255.0
    default ip - 192.168.1.1
    dns - 8.8.8.8
    dns 2 - 8.8.8.4

    mokadda phone eka kiyala kiyahan mama kiyannam me tika dana hati.

    Phone eka SE LWW ekak machan
     
    Kabhu

    Member
    Oct 1, 2012
    70
    5
    0
    මචන් මෙන්න settings ටිකේ screen shots ටික.... මේක බලාගෙන හදාගනින්... ;)

    settings%201.PNG

    settings%202.PNG

    settings%203.PNG
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Phone eka SE LWW ekak machan
    Android os ne? :baffled: machan oke Wi-Fi network pennaddi Advance option gihin mama kiyapu settings danna :) mageth oya router eka tiyenne tab ekatai phone walata okkoma static ip daanna one oken internet access karanna. :yes:

    1. Click on Settings in your applications screen
    2. Click on Wireless & networks option
    3. Click on Wi-Fi settings
    4. Click on the menu button for your phone
    5. Click on Advanced
      Android_wifi_advanced.png
    6. Click on the STATIC IP option
    7. Fill in your local network static IP detailsthis does not pertain to the WiTopia VPN services and is local to your network only
    8. Click on the down arrow for each DNS field and input a dns optionCLICK HERE for DNS Server Options for a list of locations to choose
      Android_wifi_advanced_static_ip_dns.png
    9. Click the menu button to bring up the save button
    10. Save
    Ip -> 192.168.1.5
    GATEWAY - > 192.168.1.1
    Netmask -> 255.255.255.0
    Dns-8.8.8.8

    Save karala balanna :D net wada :cool:
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    http://www.youtube.com/watch?v=gOdUiOn6y0I

    meka balala try ekak deepan......:yes::yes::yes::yes::yes:

    uba ADSL thieynawa ne neda?peoTV witharak nemei ne :)

    router ekata log wela wifi setting heduwada?

    ow oya royer eke ipconfig case machan, phone eken connect weddi ip address manual danna one :yes:
    Ip address - 162.168.1.5
    subnet - 255.255.255.0
    default ip - 192.168.1.1
    dns - 8.8.8.8
    dns 2 - 8.8.8.4

    mokadda phone eka kiyala kiyahan mama kiyannam me tika dana hati.

    mage lagath oya router ekak thiyanwa eke nam phone ekata dhcp gannawa manual danda ona na, key eke aulakda dan na.

    Bump........

    slt kata karaam kiyai machn wistarae

    Android os ne? :baffled: machan oke Wi-Fi network pennaddi Advance option gihin mama kiyapu settings danna :) mageth oya router eka tiyenne tab ekatai phone walata okkoma static ip daanna one oken internet access karanna. :yes:

    Ip -> 192.168.1.5
    GATEWAY - > 192.168.1.1
    Netmask -> 255.255.255.0
    Dns-8.8.8.8

    Save karala balanna :D net wada :cool:

    Thankz Machanla wade goda
    Me widiyata hadala Authentication Type eka WPA2-PSK karaama hari giya