Wijaya Graphic

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අවුරුදු දෙකකට විතර කලින් ඔටෝ කැඩ්+3D Max කෝස් එකක් කළා. කොළඹ යුනියන් ප්ලේස් වල තියන බ්‍රාන්ච් එකේ කලේ. උගන්නන විදිය නම් ඇත්තටම සවුත්තුයි. මොකක් හරි වෙන ප්ලේස් එකක් හොයාගන්න. විජය ග්‍රැෆික් නම් අන්තිම සවුත්තුයි.:growl::growl::growl::growl::growl::growl: